The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


සාමාන්‍ය ඉතිරි කිරීමේ ගිණුම්

PDF Print Email

ජන ජය

  • සාර්ථක අනාගතයක් ගොඩනගා ගැනීමට දැනටමත් මූලික පියවර තබැ ඇති අයට‍ සුදුසුතම ඉතිරි කිරීමේ ගිණුමයි
  • වැටුප්ලාභි සේවකයන්ට, ස්වයං රැකියා නියුක්තිකයන්ට හා ස්ථීර මාසික ආදායම් ලබන වෘත්තිකයන්ට තම ඉපැයීම්වලින් කොටසක් අනාගතය සදහා ඉතිරිකිරීමට කදිම ගිණුමකි
  • රැ 2000/- ක මූලික තැන්පතූවකින් ගිණුම ආරම්භ කළ හැක
  • සාමාන්‍ය ඉතූරැකිරීමේ ගිණුම්වලට හිමිවන පොලියට වඩා 025% ක වැඩි පොලියක්
  • නිවාස, වාහන, අධ්‍යාපන ආදී ඕනෑම අවශ්‍යතාවක් සදහා ණය මුදල්
  • දෛනික ශේෂය මත පදනම්ව පොලී හිමිවේ

 

 



අස්වැන්න ඉතූරැම් ගිණුම

  • ශ්‍රී ලාංකීය ගොවි ජනතාව හා කෘෂිකාර්මික ක්ෂේතුයේ නියුතූවූවන් සදහා විශේෂයෙන්ම නිර්මාණය කරන ලද ගිණුමකි
  • රැ 1000ක මූලික තැන්පතූවකින් මෙම ගිණුම ඇරඹිය හැක
  • වෙනත් කිසිදු ඉතිරි කිරීමේ ගිණුමකට හිමි ‍නොවන පොලී අනුපාතයක්
  • කෘෂිකාර්මික ණය ලබා ගැනීමේදි මෙම ගිණුම් හිමියන් සදහා ප්‍රමුඛ ස්ථානයක් ලබාදෙයි
  • ගිණුමේ ශේෂය මෙන් 10 ගූණයක් දක්වා ණය ලබා ගැනීමේ හැකියාව
  • දෛනික ශේෂය මත පදනම්ව පොලී හිමි වේ

 

ධනයෝජන (ISA)

  • මාසිකව හෝ කාලිනව හෝ ස්ථීර ආදායම් ලබන්නන් සදහා වූ පහසු ඉතිරි කිරීමේ ගිණුමකි
  • ගිවිසගත් නිශ්චිත මුදලක් මාස්පතා හෝ කාලීනව වසර 5ක් දක්වා තැන්පත් කළ යුතූය
  • රැ 100/- කින් ගිණුමක් ආරම්භ කළ හැක
  • බැංකූවේ විවිධ ණය මුදල් අයදුම් කිරීමේදි ප්‍රමුඛත්වය හිමිවන ගිණුමකි

ආයතනයේ තොරතුරු

මහජන බැංකුව

මහජන බැංකුව - ප්‍රධාන කාර්යාලය,
අංක 75,
ශ්‍රීමත් චිතම්පලම් ඒ. ගාඩිනර් මාවත,
කොළඹ 02.


ඒ. යූ. එල්. ඒ. අන්සාර් මහතා
දුරකථන:+94 112 481 481, Overseas - +94 112 031 001
ෆැක්ස් අංක:+94 112 380 516
විද්‍යුත් තැපෑල:info@peoplesbank.lk
වෙබ් අඩවිය: www.peoplesbank.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-04-05 13:47:37
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty