පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය | |
1 වෙනි හා 2 වෙනි මහල, මාර්ග සිතියම ආයතන ප්‍රධානී සභාපති දුරකතන : +94 112 399 146 ෆැක්ස් : +94 112 399 148 සම්බන්ධීකරණ නිලධාරී එම්.එම්.එස්.කේ කරුණාරත්න මහත්මිය සාමාන්‍ය තොරතුරු Telephones : 011-7755456-7, 011-7755475 Consumer Complaint 011-7755481-3 Other Office Details: |
සපයන සේවාවන්: පාරිභෝගික අධ්‍යාපනය හා සවිබල කිරීම නිශ්පාදකයන් / වෙළෙන්දන් දැනුවත් කිරීමේ වැඩසටහන් වෙළඳපොල සමීක්ෂණය හා අධ්‍යයනය වගන්ති 13 (4) හා 32 (බී) වලට අනුව පාරිභෝගිකයන්ට සහන ලබා දීමට විමසුම් පැවැත්වීම තරඟකාරි මිළ ගණන් පවත්වාගැනීමට වෙළෙන්දෝ අතර ගිවිසුම් ඇතිකරගැනීම හා සීමා කරනලද ගිවිසුම් පාලන / තහනම් කිරීම තරඟකාරී විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳ විමර්ශනය අත්‍යවශ්‍ය භාණ්ඩ වල මිළ පාලනය කිරිම පාරිභෝගික කටයුතු පිළිබඳ පැමිණිලි කිරිම වෙළඳපොළ විමර්ශනය හා වැටලීම් |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:42:54