වෘත්තීය පුහුණු අධිකාරිය | |
354/2, මාර්ග සිතියම ආයතන ප්‍රධානී සභාපති දුරකතන : +94 112 581 904 වි. තැ : chairman@vtasl.gov.lk සම්බන්ධීකරණ නිලධාරී
සාමාන්‍ය තොරතුරු Telephones : 011-7270270 Other Office Details:
|
සපයන සේවාවන්: පුහුණු පාඨමාලා වලට සහභාගීවීම. වෘත්තීය පුහුණුව ලැබූවන් රැකියාවන් සදහා යොමුවීම. වෘත්තීය මාර්ගෝපදේශන ලබා ගැනීම. ව්‍යවසාය සංවර්ධන පුහුණු වැඩසටහන් වලට සහභාගීවීම. ආයතනික අවශ්‍යතා අනුව වෘත්තීය පරීක්ෂන පැවැත්වීම. නිෂ්පාදන ඒකක මඟින් විවිධ ක්ෂේත්‍ර ඔස්සේ අවශ්‍ය සේවා ලබා ගැනීම. රාජ්‍ය හා පෞද්ගලික ආයතන සඳහා වෘත්තීය නිපුණත්වයන් ලබා ගැනීම. |
අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 09:18:51