The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை ஆட்களின் பதிவுகள் பிறப்பு Birth certificate from Divisional Secretariat
கேள்வி விடை வகை முழு விபரம்


Obtain of new birth certificate from Divisional Secretariat

PDF Print Email

නව උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම

 

අයදුම් පත්ර

 

අයදුම්පත්ර අංකය / නම විස්තර

 

උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්‍රය සහ හෝ ලියාපදිංචි සෙවීම් _ බී63 සිට

 

නව උප්පැන්න සහතිකයක් හෝ පිටපතක් ලබා ගැනීමට

 

උපත සිදුවී මාස 3 කට පසු _ බි6 සිට

 

ලියාපදිංචි කළ උප්පැන්නය මාස 3 ක් පසු

 

උප්පැන්න සහතිකය සඳහා අයදුම්පත්‍රය සහ හෝ ලියාපදිංචි සෙවී

 

උපත සිදුවී මාස 3 කට

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

සාමාන්‍ය අවස්ථාවන් සදහා අදාළ නැත

 

මාස 3 කට වැඩි කාලයක් උපකාරක ලිපි ඉදිරිපත් කිරීමට නොහැකිවූයේ නම් උප්පැන්න සඳහා පහත ලේබන අවශ්‍යයි.

 

•ඉල්ලුමි කිරිමේ ලිපිය

 

•ග්‍රාම නිලධාරී මහතා විසින් නිකුත් කරනු ලබන උප්පැන්න වාර්ථාව

 

•දෙමව්පියන්ගේ විවාහ සහතික

 

•ළමයාගේ සහෝදර සහෝදරියන්ගේ උප්පැන්න සහතික (ඇත්නම්)

 

•උපත සිදුවුන ස්ථානයෙන් සහතික කරන ලද ලිපියක්

 

•එන්නත් කාඩිපත

 

•පවුල් සෞබ්‍ය නිලධාරී වාර්ථාව

 

•වින්නඹු මාතාවගේ වාර්තාව (දී ඇත්නම්)

 

•ළමයාගේ හඳහන

 

•ළමයා පාසලට ඇතුළත් කර ඇත්නම් ළමයාගේ පාසල් වාර්තාව

 

ක්‍රියාවලියේ කාලසීමාව

 

සටහන:

 

යමී හේතුවකින් අවශ්‍ය තොරතුරු නොලැබුනේ නමී (රෝහලින් සහතික කර සම්පූර්ණ කරන ලද පොත් පිංච) උප්පැන්න සහතිකය නිකුත් කිරීමට මාසයක් වැනි කාලයක් ගත වීමට පුළුවන

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

පියවර 1 අයදුම්පත ලබා ගැනීම

 

අයදුම්පත් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ විමසීම් කවුන්ටරයෙන් කාර්ය්‍යල වේලාවන් තුළදී ලබාගත හැක.

 

වැඩ කරන දවස් / වේලාවන්

 

වැඩ කරන දවස් සඳුදා සිට සිකුරාදා දක්වා

 

(සඳුදා හා බඳාදා සුදුසුය) කවුළුව විවෘතව තබන වේලාවන්

 

උදේ 9.00 _ 3.00 දක්වා

 

වැඩ කරන දවස් / වේලාවන්

 

සඳුදා _ සිකුරාදා දක්වා (සඳුදා හා බඳාදා) කවුළුව විවෘතව තබන වේලාවන් උදේ 9.00 _ 3.00 දක්වා

 

නිවාඩු දින _ සියලූම රජයේ සහ වෙළඳ නිවාඩු

 

පියවරෙන් පියවර පිළිවෙල ( නව උපතක් ලියාපදිංචි කිරිම.)

 

පියවර 1 අයදුම්කරු වලංගු ඉල්ලූම්පත්‍රයේ පෝරමයක් විමසීම් කවුන්ටරයෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ රෙජිස්ටාර් මහතා හමුවී ලබා ගැනීම.

 

පියවර 2 අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා සකස් කිරීම

 

පියවර 3 උපකාරක ලිපි සකස් කර ගැනීම

 

පියවර 4 ඉල්ලූම්පත්‍රය ප්‍රාදේශීය ලේකම් හට තැපැල් කිරීම හෝ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ රෙජිස්ටාර් වෙත ගෙන ගොස් භාර දීම

 

සටහන :_ ඉල්ලූම් පත්‍රය තැපැල් කිරීම හෝ මුද්දර ඇති කවරයක් සමඟ අතින් ගෙන ගොස් භාර දීම

 

පියවර 5 අයදුම්කරුට උප්පැන්න සහතිකය තැපෑලෙන් ලැබීමට සලස්වනු ඇත.

 

සටහන :

 

ඉල්ලූම් පත්‍රය අවලංගු වුවහොත් එසේ වීමට හේතු දන්වා ඉල්ලූම් පත්‍රය අයදුම් කරු වෙත තැපෑලෙන් එවනු ලැබේ.

 

සුදුසුකම්

 

ලාංකිකයෙක් අදාල ප්‍රාදේශීය සීමාව තුළදී උපන්නේ නම් , ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලයේ ලේකම්ගෙන් නීත්‍යානුකූලව උප්පැන්න සහතිකය ලබා ගත හැක.

 

සටහන:

 

• මෙම තොරතුරු දරුවාගේ මව හෝ පියා විසින් ලබා දිය යුතුය

 

• දෙමව්පියන් මිය ගොස් හෝ අසනීපයෙන් පසුවන්නේ නම් වෙනත් භාරකරුවකු විසින් එය ඇතුළත් කළ යුතුය

 

• නොදන්වා සිටීම දඬුවම් ලැබිය හැකි වරදකි.

 

සාමීපල දත්ත සහිත ආදර්ශ ඉල්ලූම් පත

 

උප්පැන්න සහතිකය ලබා ගැනීම සඳහා අයැදුම් පත

 

උපත සිදුවී මාස 3 කට පසු

 

සේවා සඳහා ගාස්තු

 

උප්පැන්න සහතිකයක් ලබා ගැනීම සඳහා හෝ / ලේබණ ගත කිරීම සඳහා මුද්දර ගාස්තුව ගෙවිය යුතුය

 

උප්පැන්න සහතිකයක් නිකුත් කිරීම සඳහා මාස 3 කට පසු සහ අවුරුදු 1 කට පෙර ලබා ගැනීම සඳහා රුපියල් 1/= ක මුද්දර ගාස්තු ගෙවිය යුතුය.

 

සහතික ඉල්ලූම් කිරීම සඳහා අවුරුද්දකට වඩා කල් පැන ඇත්නම් මුද්දර ගාස්තු ලෙස රුපියල් 5/= ගෙවිය යුතුය.

 

 

 


முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 07:43:18
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

மிகவும் ஜனரஞ்சகமானவை

1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
1) நகரங்களுக்கிடையிலான புகையிரதங்களிலும் தொலைப் பயணப் புகையிரதங்களிலும் ஆசனங்களை ஒதுக்கிக் கொள்ளல்.
2) புதிய ஓட்டுனர் உரிமம் பெறுதல்
3) மோட்டார் வாகன மாற்றத்திற்கானப் பதிவு
4) விவாகச் சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.
5) பிறப்பு சான்றிதழின் பிரதியினை பெற்றுக்கொள்ளல்.

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-11-10
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 205
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty