The Government Information Center

English සිංහල
default style green style red style
பதாகை
நீங்கள் இருப்பது இங்கே: வலைமனை Trade, Business & Industry Assistance, Training & Development The Unauthorized Developed Land Obtaining on Lease
கேள்வி விடை வகை முழு விபரம்


The Unauthorized Developed Land Obtaining on Lease

PDF Print Email

සංවර්ධනය කරනු ලැබූ අනවසර ඉඩම් බදු මත ලබා ගැනීම

 

කාලසීමාව

 

ක්‍රියාවලිය සඳහා කාලසීමාව

 

මාස තුනක් ඇතුළත

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලයේ වැඩ කරන ඕනෑම වේලාවක් තුළ

 

වලංගු කාලසීමාව

 

නාගරික ප්‍රදේශ සඳහා

 

බදු කාලසීමාව ජනවාරි 1 වෙනිදා සිට දෙසැම්බර් 31 දක්වා

 

අවුරුදු පතා අලූත් කළ යුතුය. �

 

එහෙත් මාර්තු 31 දක්වා බදු ඔප්පු මුදල් දඩයක් නොමැතිව ගෙවිය හැක.

 

වැඩ කරන කාලය හා දින

 

�� �ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යල රජයේ ඉඩම් කටයුතු පිළිබඳ අංශය

 

�� ��� ��� ��� ��� ��� ��� �පෙ.ව.. 9.00 ප.ව. 4.30 දක්වා

 

�� ��� ��� ��� ��� ��� ��� �සඳුදා සහ බදාදා

 

�� �ග්‍රාම නිලධාරී කාර්ය්යලය

 

�� ��� ��� ��� ��� ��� �සඳුදා�� �පෙ.ව. 9.00 ප.ව. 4.30 දක්වා

 

�� ��� ��� ��� ��� ��� ��� �පෙ.ව. 9.00 _ 12.00 දක්වා

 

�� ��� ��� ��� ��� ��� ��� �බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �ග්‍රාම නිලධාරී විසින් සලයනු ලබන ඉල්ලූම්කරු සතු වෙනත් ඉඩමක් නැති බවට තහවුරු කල ලපිය.

 

•�� �ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්‍රාම සේවා නිලධාරී වාර්තාව

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

 

1 ඉල්ලූම්පතක් ලබා ගැනීම

 

බදු මත ලබා ගන්නට බලාපොරොත්තු වන ඉඩම පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ඉල්ලූම් පත්ර ලිපියක් ඉල්ලූම්කරු විසින් සකසා ගත යුතුය.

 

ඉල්ලූම් පත්රය

 

අදාල

 

නොවේ

 

2 ආධාරක ලිපි

 

-�� �ග්රාම නිලධාරීවිසින් සලයනු ලබන ඉල්ලූම්කරු සතු වෙනත් ඉඩමක් නැති බවට තහවුරු කල ලපිය.

 

-�� �ඉඩමේ ස්වභාවය පිළිබඳ ග්රාම සේවා නිලධාරී වාර්තාව

 

3 ඉල්ලූම් පත්ර යොමු කිරීම

 

අවශ්ය කරන ආධාරක ලිපි සමඟ සම්පූර්ණ කරන ලද ඉල්ලූම් පත්රය ප්රාදේශීය ලේකම් කාර්ය්යලය වෙත යොමු කිරීම�� �

 

වැඩ කරන දින සඳුදා / බදාදා

 

වැඩ කරන කාලය

 

පෙ.ව. 9.00

 

ප.ව.� 4.30

 

ඉල්ලූම් පත්රය

 

ඉල්ලූම් පත්‍රයේ අංකය / නම�� �විස්තර

 

ඉල්ලූම් පත්‍ර සූදානම්ව නැත.� ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය වෙත තමා විසින් සකස් කර ගත් ඉල්ලූම් පත් ලිපියක් යොමු කළ යුතුය.

 

ගැලීම් සටහන

 

පියවරෙන් පියවර (සංවර්ධනය කරනු ලැබූ අනවසර ඉඩම් බදු මත ලබා ගැනීම)

 

පියවර 1: ඉල්ලූම්කරු තමා විසින් සංවර්ධනය කරනු ලැබූ තමා බලාපොරොත්තු වන ඉඩම

 

� �� �� පිළිබඳ සම්පූර්ණ විස්තර සහිත ඉල්ලූම් පත්‍ර ලිපියක් සකස් කර ගත යුතුය.

 

පියවර 2: ග්‍රාම නිලධාරී තුමාගෙන් වාර්තාවක් ලබාගත යුතුය.

 

�� ��� සැ.යු.� ග්‍රාම නිලධාරීඉඩම පිළිබඳ තොරතුරු සොයා බැලීමට ක්‍රියාමාර්ග ගනු

 

� ��� �� ඇත.

 

පියවර 3: ග්‍රාම නිලධාරී තුමාගේ වාර්තාව සමඟ ඉල්ලූම් පත්‍රය ඉල්ලූම්කරු විසින් ප්‍රාදේශීය

 

� �� �� ලේකම් කාර්ය්‍යලය වෙත යොමු කරනු ලැබීම.

 

පියවර 4: ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉල්ලූම්කරු සම්මුබ පරීක්ෂණය සඳහා කැඳවනු

 

�� ��� �� ලැබේ.

 

පියවර 5: අදාළ ඉඩම නගරයක පිහිටා ඇති නම්, අදාළ ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය මගින්

 

� පළාත් ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉඩමී තක්සේරු වාර්තාව යවනු ලැබේ.

 

පියවර 6: ඉඩම් කොමසාරිස් අනුමැතිය ලැබුණු පසු ඉල්ලූම්කරුට ප්‍රදේශීය ලේකම් කාර්ය්යලය

 

� මගින් බලපත්‍රය ලබා ගත හැක.

 

සැ.යු.� ඉඩම් කොමසාරිස් තුමාගේ අනුමැතිය නොලැබුණ හොත් අයදුම්කරුගේ ඉල්ලීම

 

ප්‍රතිකේ‍ෙෂ්ප වේ.

 

සටහන 1: බලපත්‍රය අවුරුදු පතා අලූත් කළ යුතුය.� අවුරුදු පතා ගාස්තු ගෙවා බලපත්‍රය අලූත්

 

නොකළ හොත් එම බලපත්‍රය අවුරුද්ද අවසානයේ අවලංගු වේ.� බදු ඔප්පු මුදල් ග්‍රාම නිලධාරීයාට ගෙවිය යුතුය.

 

සටහන 2: අදාළ ඉඩම ග්‍රාමීය ප්‍රදේශයක පිහිටා ඇත්නම් ඉඩමේ වටිනාකම සොයා නොබලනු

 

ඇත. ස්වර්ණ භූමි ජය භූමි ප්‍රදානය යටතේ එම ඉඩම ඔහුට පවරනු ඇත. පළාත් ඉඩම් කොමසාරිස් ඒ ඉඩම අනුමත කරන්නේ නම් අවුරුදු පතා ගෙවීම් අනවශ්යය.

 

සටහන 3: ස්වර්ණ භූමි ජය භූමි ඉඩම් පැවරීම තාවකාලිකව නතර කර අලූත් ක්‍රමයක් නැවත

 

� �� ��� ආරම්භ කරනු ඇත.

 

සුදුසුකම්

 

•�� �1995.06.15 ට පෙර ඉල්ලූම්කරු විසින් අනවසර අදාළ රජයේ ඉඩම් ඔහු පාවිච්චියට ගෙන තිබිය යුතුය.

 

•�� �අදාළ ඉඩම කැලයක් නොවිය යුතු අතර රජයට වහා උවමනා කරන ඉඩමක්ද නොවිය යුතුය.

 

•�� �ඉල්ලූම්කරු ශ්රී ලාංකිකයකු විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරු විවාහකයකු විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරුගේ පවුලේ දළ මාසික ආදායම රුපියල් 2500 වැඩි විය යුතුය.

 

•�� �ඉල්ලූම්කරුට තමා සතු ඉඩම් නොතිබිය යුතුය.

 

•�� �සඳහන් කරන ඉඩමට වෙනත් අයගේ විරුද්ධත්වයක් නැතිව තමා සතු විය යුතුය.

 

•�� �අඩු තරමින් අවුරුදු 5 ක්වත් අදාළ ප්රදේශයේ ජීවත් විය යුතුය.

 

සේවය සඳහා ගෙවීම

 

නාගරික ප්‍රදේශ සඳහා

 

පලවෙනි අවුරුදු 5 ක කාලය ඉඩමේ වටිනාකමින් 4% ක වටිනාකම

 

ඉන් පසු අවුරුදු 5 කට වරක් බල පත්‍රය වාර්ෂිකව 50% කින් වැඩි කරනු ලැබේ.

 

�� �සැ.යු. මාර්තු 31 පසු 10% කින් දඩ මුදල් අය කරනු ලැබේ.

 

ග්‍රාමීය ප්‍රදේශ සඳහා අය කරනු නොලැබේ.

 

සේවය සඳහා වගකීම

 

තැනැත්තාගේ තත්වය�� �අදාළ අංශයේ නම

 

ප්‍රාදේශීය ලේකම් තුමා�� �

 

අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය

 

ඉඩම් නිලධාරී�� �

 

රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාකාරී අංශය අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය

 

ග්‍රාම නිලධාරී�� �

 

අදාළ ග්‍රාම නිලධාරී කොට්ඨාශය


முறைப்பாடு செய்யவும்
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2023-03-15 07:44:01
ICTA Awards

தொடர்பு

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


புதிய சேவைகள்

Stay Connected

     
கடைசியாக புதுப்பிக்கப்பட்டது: 2025-11-10
 
பார்வையிட்டவர்களின் எண்ணிக்கை:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
இணையத்தளத்துடன் இணைந்துளவர்கள்: 260
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty