The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home අවමංගල්‍යාධාර ලබාදීම
Question and Answer Type Full Information View


ආපදාවන්ට ලක්වී මරණයට පත්වූවන් වෙනුවෙන් අවමංගල්‍යාධාර ලබාදීම

PDF Print Email

2.3 ‍සුදුසුකම් : ස්වාභාවික ආපදාවන්ගෙන් සිදුවන මරණයක් වෙනුවෙන් අවමංල්‍ය වියදම් පියවාගැනීම

2.3.1. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය : (ඉල්ලුම්පත් ලබාගතහැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

-
ස්වාභාවික ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම ලගම ඥාතියා/ඥාතීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරවරයා ලිඛිත ඉල්ලීමක් කල යුතුය.

2.3.2. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ස්වාභාවික ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම ලගම ඥාතියා? / ඥාතීන් විසින් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීවරයා ලිඛිත ඉල්ලීමක් කල යුතුය.

2.3.2.1. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
අදාල නැත

2.3.2.2. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාවක් මගින් මරණයක් සිදුවූ වහාම

2.3.2.3. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- අදාල නැත

2.3.2.4. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 01 ක් තුලදී

2.3.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
මරණ සහතිකය
- ඥාතීත්වය තහවුරු කරන ලිපි
- අදාල ලිඛිත ඉල්ලීම

2.3.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.3.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

-
ස්වාභාවික ආපදාවකට ලක්ව මරණයට පත්වූවන්ගේ මෘත දේහ පිළිබද අවසන් කටයුතු ප්‍රාදේශීය ලේකම් විසින් සිදුකරන අවස්ථාවලදී අවමංගල්‍ය වියදම් ඥාතීන්හට ලබාගත නොහැක.

2.3.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

-
අදාල නැත

2.3.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

- අදාල නැත


Organization Information

National Disaster Relief Services Centre

Ministry of Disaster Management,
No. 02-216,
BMICH,
Bauddhaloka Mw.,
Colombo 07,
00700.


Mr. P. L. L. P. Pannila
Telephones:+94-11-269 5909
Fax Nos: +94-11-2681493
Email:dndmc@sltnet.lk
Website: www.ndmc.gov.lk

Make a Complaint
Last Updated On: 2009-11-30 12:45:12
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
  » Find More e-Services

Stay Connected

     
Last Update : 2020-09-21
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 188