The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home මුළුතැන්ගෙයි උපකරණ සහනාධාරය
Question and Answer Type Full Information View


ආපදාවන්ට ලක්වූ පවුල් සදහා මුළුතැන්ගෙයි උපකරණ සහනාධාරය

PDF Print Email

2.4.1 සුදුසුකම් : ස්වාභාවික ආපදාවන්ට ලක්වී නිවසේ මුළුතැන්ගෙය හා උපකරණ විනාශවීම

2.4.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්)

2.4.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
ග්‍රාම නිලධාරීන් වෙත තමා විසින් සකස්කල අයදුම්පතක් සමග ලිපියක් ඉදිරිපත් කල යුතුය

2.4.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- අදාල නැත

2.4.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

-
ආපදාවක් සිදුවූ වහාම

2.4.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

-
ගාස්තු අය නොකෙරේ

2.4.3. සේවාව ලබාදීම‍‍ට ගතවන කාලය?(සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

-
දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 03 ක් තුලදී

2.4.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
තමාගේ මුළුතැන්ගෙයට හානි සිදුවූ බවට ග්‍රාම නිලධාරී සහතික කල ලිපිය

2.4.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.4.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

-
අදාල නැත

2.4.7. ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

-
අදාල නැත

2.4.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

-
අදාල නැත


Organization Information

National Disaster Relief Services Centre

Vidya Mawatha,
Colombo 7.



Telephones:+94112665258
Fax Nos:+94112665702
Email:
Website: www.ndrsc.gov.lk

Make a Complaint
Last Updated On: 2009-11-30 12:47:54
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty