The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home ධීවරයින්ගේ පවුල් සදහා වියළි සළාක සහනාධාරය
Question and Answer Type Full Information View


මුහුදේදී අතුරුදන්වූ ධීවරයින්ගේ පවුල් සදහා වියළි සළාක සහනාධාරය

PDF Print Email

2.10.1. ‍සුදුසුකම් : ආපදාවක් හේතුවෙන් ධීවරයින් මුහුදේදී අතුරැදන්වීම

2.10.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය :

-
තම පවුලේ ආදායම් උපයන්නා (ධීවර කාර්මිකයා) මුහුදේදී අතුරැදන්වූ වහාම ඒ පිළිබද ප්‍රදේශයේ ග්‍රාම නිලධාරීන් වෙත හා ප්‍රාදේශීය ධීවර නිලධාරීන් වෙත දැණුම්දිය යුතුය

2.10.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන :

-
තමා විසින් කරන ලද ලිඛිත ඉල්ලීමක්

2.10.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.10.2.3. ඉදිරිපත් කලයුතු වේලාවන් :

- ආපදාවක් සිදුවූ වහාම අදාල පවුලේ යැපෙන්නන් විසින් මෙම ඉල්ලීම සිදුකල යුතුය

2.10.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :

- ගාස්තු අය නොකෙරේ

2.10.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා)

- දිස්ත්‍රික් ලේකම්ගේ නිර්දේශය ලැබී දින 04 ක් තුලදී

2.10.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :

-
අදාල ධීවර කාර්මිකයන් මුහුදේදී අතුරුදන්වූ බවට ධීවර අමාත්‍යාංශයෙන් ලබාදෙන ලිපිය
- පොලිස් සටහනේ වාර්තාව

2.10.5. සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර නම අංශය දුරකථන ෆැක්ස් ඊ-මේල්
ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?
සහකාර ප්‍රාදේශීය ලේකම්
? ? ? ? ?

2.10.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු

- අදාල නැත

2.10.7. අදාල ආකෘතිය (ආකෘති පත්‍රය අමුණන්න)

- අදාල නැත

2.10.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)

- අදාල නැත


Organization Information

National Disaster Relief Services Centre

Vidya Mawatha,
Colombo 7.



Telephones:+94112665258
Fax Nos:+94112665702
Email:
Website: www.ndrsc.gov.lk

Related Services

Requirements to obtain occasional license (FL 14)

Make a Complaint
Last Updated On: 2009-11-30 12:53:53
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty