The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home කිතුල් ගස් මැද පැසුනු රා නිෂ්පාදනය කර විකිණිම සඳහා ලබා දෙන බලපත‍්‍රය ඉල්ලුම් කිරීම.
Question and Answer Type Full Information View


කිතුල් ගස් මැද පැසුනු රා නිෂ්පාදනය කර විකිණිම සඳහා ලබා දෙන බලපත‍්‍රය ඉල්ලුම් කිරීම.

PDF Print Email


1.    µමම බලපත‍්‍රය සඳහා එක් කිතුල් ගසකට රු.50/- බැගින් අය කරනු ලැබේ.

2.    අයදුම්කරු බලපත‍්‍ර ඉල්ලන දිනට පූර්වාසන්න අවුරුද් 3ක කාලයක් එකී කිතුල් ගස් පිහිටි ගමේ පදිංචි වී සිටිය යුත්තෙක් විය යුතුය.ප‍්‍රාදේශ්‍රීය ලේකම්තුමාගේ වාර්ථාවක් මගින් පදිංචිය තහවුරු කර ගත යුතුය.

3.    උපරිම කිතුල් ගස් 03ක් සඳහා එක් අයෙකුට බලපත‍්‍ර ලබා දිය හැක.

4.    කිතුල් ගස් පිහිටි ඉඩමට පහසුවෙන් ලගාවිය හැකි විය යුතුය.

5.    බලපත‍්‍ර ලබා දෙනු ලබන කිතුල් ගස් අයදුමකරු පදිංචි ඉඩමේ හෝ යාබද ඉඩමේ පිහිටා තිබිය යුතුය.එම ඉඩම ස්කාගාර,තැබෑරුම් සඳහා රා සපයනු ලැබීම සඳහා ගස් වලට බලපත‍්‍ර ලබාදී ඇති ඉඩමක් නොවිය යුතුය.


6.    අයදුම්කරු හෝ ඔහුගේ පවුලේ කෙනකු,

    අපරාධ මර්ධන ආඥා පනත යටතට ගැනෙන අපරාධකරුවෙකු නොවිය යුතුය.
    සුරා අපරාධ 3 කට වැඩි සංඛ්‍යාවක් සම්බන්ධව වරදකරුවෙකු වී නොතිබිය යුතුය.
    අයදුම්කරන දින පූර්වාසන්නයේ අවුරුදු 2 ක කාලයක් තුල කිසියම් හෝ සුරා අපරාධයකට වරදකරුවෙකු වී නොතිබිය යුතුය.

7.    අයදුම් පත‍්‍ර අදාළ ප‍්‍රාදේශ්‍රීය ලේකම් කාර්යාලයෙන් ලබා ගත යුතුය.





 


Organization Information

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.


Mr.L.A.D.Liyanaarachchi
Telephones:011-2045000
Fax Nos:011-2877890
Email:excisen@slt.lk
Website: www.excise.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 05:37:31
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty