The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home වයින් නිෂ්පාදනය කිරිම සඳහා සුරාබදු බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
Question and Answer Type Full Information View


වයින් නිෂ්පාදනය කිරිම සඳහා සුරාබදු බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email


1.    අයදුම්කරු විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා වෙත ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

2.    ප‍්‍රාදේශ්‍රීය ලේකම්තුමාගේ නිර්දේශය අඩංගු වාර්තාව

3.    අදාළ ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිර්දේශය අඩංගු වාර්තාව

4.    පාරිසරික ගැටළු මතු නොවන බවට ප‍්‍රාදේශ්‍රීය පරිසර නිලධාරිතුමාගේ වාර්්තාව

5.    පළාත් පාලන බලධාරින් විසින් අනුමත කළ ගොඩනැගිලි සැලැස්ම

6.    ස්ථානයේ හිමිකම් ඔප්පුව හෝ බදු ඔප්පුව

7.    මිනින්ද්‍යෝරු සැලැස්ම

8.    අයදුම්කරුගේ බැංකු වත්කම් පිළිබද බැංකු සහතික

9.    වයින් නිෂ්පාදනය කිරීම සඳහා වාර්ෂික බලපත‍්‍ර ගාස්තුව රු.100/- කි.

 


Organization Information

Department of Excise

Excise Department of Sri Lanka
No. 353,
Kotte Road,
Rajagiriya,
Sri Lanka.


Mr.L.A.D.Liyanaarachchi
Telephones:011-2045000
Fax Nos:011-2877890
Email:excisen@slt.lk
Website: www.excise.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 05:37:39
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty