The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Issuance of Air Traffic Controller Licence
Question and Answer Type Full Information View


Issuance of Air Traffic Controller Licence

PDF Print Email

ගුවන් ගමනාගමන පාලක බලපත්‍රය නිකුත් කිරීම 8.1.1 යෝග්‍යතාව : භෞතික විද්‍යා උපාධිදාරියකු වීම 8.1.2 අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:- 8.1.2.1 අයදුම්පත් ආකෘති පත්‍ර ලබා ගත හැකි ස්ථාන :- ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ පිරිස් බලපත්‍ර අංශයෙන් හෝ සිවිල් ගුවන් සේවා අධිකාරියේ www.caa.lk යන වෙබ් අඩවියෙන් 8.1.2.2 අයදුම්පත් සඳහා ගෙවීම් :- රු. 1,715.00 8.1.2.3 අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වේලාව :- පැය 08.30 සිට පැය 15.30 අතර 8.1.2.4 මෙම සේවාව ලබා ගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :- රු. 1,715.00 8.1.3 සේවාව සැපයීම සඳහා ගතවන කාල පරිච්ඡේදය (සාමාන්‍ය සේවය හා ප්‍රමුඛ සේවය) ප්‍රමුඛ සේවාවක් නොමැත. සාමාන්‍ය සේවාව සඳහා සියලු ම අවශ්‍යතා සම්පූර්ණ කිරීමෙන් අනතුරුව දින තුනකින්. 8.1.4 අවශ්‍ය උපකාරක ලේඛන ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය මගින් කරන ලද ඉල්ලීම ගුවන් ගමනාගමන සේවා ප්‍රධානියාගේ නිර්දේශය සහිත නිසි ලෙස සම්පූර්ණ කරන ලද අයදුම්පත සේවාස්ථ පුහුණු වාර්තාව ප්‍රමාණන ඇගයුම් පරීක්ෂණ ප්‍රතිඵල දෙවන පන්තියේ වෛද්‍ය සහතිකය අදාළ ගාස්තුව 8.1.5 සේවාව භාරව කටයුතු කරනු ලබන මාණ්ඩලික නිලධාරීන් තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් විද්‍යුත් තැපෑල නියෝජ්‍ය අධ්‍යක්ෂ (පුද්ගල බලපත්‍ර) එස් කොතලාවල මිය පිරිස් බලපත්‍ර අංශය 011 2358925 011 2304691 ddpel@caa.lk 8.1.6 ඉහතින් දක්වා නොමැති ව්‍යතිරේක තොරතුරු, උදාහරණ සහ විශේෂ තොරතුරු කිසිවක් නැත. 8.1.7 අයදුම්පත (ආකෘති පත්‍රය අමුණන්න) ඔව් 8.1.8 සම්පූර්ණ කරන ලද ආදර්ශ අයදුම් පත (සම්පූර්ණ කරන ලද අයදුම් පත අමුණන්න) ඔව්


Organization Information

Civil Aviation Authority

No.152/1,
Minuwangoda Road (Opposite Radar Tower),
Katunayake.



Telephones:011-2358800
Fax Nos:011-2257154
Email:info@caa.lk
Website: www.caa.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 04:47:17
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty