The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home අන්තරාසර්ග හා දියවැඩියා
Question and Answer Type Full Information View


ළමුන් සඳහා අන්තරාසර්ග හා දියවැඩියා රෝග විශේෂඥ වෛද්‍ය සේවාව

PDF Print Email

සුදුසුකම්:

  • වයස අවුරුදු 12 හෝ ඊට අඩු වීම.
  • සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රෝහල් බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයකු විසින් යොමු කිරීමේ ලිපිය.

වෙනත් අවශ්‍ය විය හැකි ලිපි ලේඛන:

  • ළමයාගේ සෞඛ්‍ය වර්ධන සටහන
  • වෙනත් සෞඛ්‍ය සටහන්, ලිපි, රෝග නිශ්චය සටහන්
  • වෙනත් යොමු කිරීමේ ලිපි

සායන දින සහ සායනය භාර විශේෂඥ වෛද්‍යවරිය

 

ළමා අන්තරාසර්ග රෝග විශේෂඥ වෛද්‍ය ඒකකය සායන දින / වේලාව සායන ස්ථානය
වෛද්‍ය නවෝදා අතපත්තු අන්තරාසර්ග හා දියවැඩියා ඒකකය සඳුදා - සිකුරාදා පෙ.ව.8.00 - මධ්‍යහන 12.00 (Hormone related blood tests)
අඟහරුවාදා, බදාදා, බ්‍රහස්පතින්දා පෙ.ව.8.00 - මධ්‍යහන 12.00 (Endorine clinic)
සෙනසුරාදා පෙ.ව.8.00 - මධ්‍යහන 12.00 (Diabetes clinic)
කාමර අංක

Organization Information

Lady Ridgeway Hospital for Children

Dr. Denister De Silva Mawatha,
Colombo 08,
Sri Lanka.


Ms. H.P.K.P. Kumari
Telephones:011 2693711, 011 2693712
Fax Nos:011 2686859
Email:directorlrh@yahoo.com
Website: www.lrh.health.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 09:03:25
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty