The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Banking, Tax & Insurance Loans Income Statement
Question and Answer Type Full Information View


Obtain Income Statement

PDF Print Email

ආදායමි සහතිකහක් නිකුත් කිරීම

 

කාලසීමාව

 

ක්‍රියාවලියේ කාලසීමාව

 

ප්‍රාදේශීය ලේකම් ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම : දවසක් තුළ

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය වැඩ කරන දවස් හා වේලාවන් තුළදී

 

වලංගු කාලය

 

මාස 6

 

වැඩ කරන දවස් / වේලාවන්

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (පිහිටු වන ලද අංශය)�� �� උදේ 9.00 සිට සවස 4.30

 

������������������������������������������������������� සඳුදා බඳාදා

 

අයදුම්පත් ලබා ගැනීම

 

අයදුම්කරු ග්‍රාම නිළදාරීතුමා ගෙන්� අයදුම්පත් ලබාගත යුතුය

 

-�� �සියළු තොරතුරු වලින් හා සියළු අවශ්‍යතා අයදුම්පතෙහි සදහන් කල යුතුය �� �අයදුම්පත්ර

 

ආදායමි ප්‍රකාශ ලබා ගන්නා අයදුම්පත්ර

 

අයදුම්පත් බාර දීම

 

ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලයට සමිපූර්ණ කරන ලද අයදුම්පත් හා අදාල ලියවිලි බාර දීම.

 

�� �වැඩ කරන දින

 

සදුදා සහ� බදාදා

 

අවශ්‍ය අමතර ලියකියවිලි

 

•�� �සාමදාන විනිශ්චය කාර තුමාගේ ප්‍රකාශිත ලිපිය

 

•�� �ග්‍රාම නිලධාරීසහතික කළ ලිපිය

 

•�� �සාමදාන විනිශ්චය කාර තුමාගේ ප්‍රකාශිත ලිපිය

 

•�� �ග්‍රාම නිලධාරීසහතික කළ ලිපිය

 

•�� �ආදායම් ඔප්පු කිරීම සඳහා

 

උදාහරණයක් වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය, බදු ගිවිසුම් සහ එවැනි අනිකුත් දෑ

 

අවශ්‍ය කරන සනාථ කරන ලියවිලි

 

සාමදාන විනිසුරුගෙන් ප්‍රකාශනයක් ලබා ගැනීම

 

-�� �ග්‍රාම නිලදාරී සහතිකය

 

-�� �ආදායමි සනාථ කිරිමේ ලිපිය

 

������ උදා ථ- ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ සහතිකය , ණය ගිවිසුම

 

ඉල්ලූම් පත්‍ර පෝරම

 

ඉල්ලූම්පත් අංකය / නම�� �විස්තර

 

ආදායම් සහතිකයක් සඳහා ඉල්ලූම්පත�� �

 

ආදායම් සහතිකයක් ලබා ගැනීම

 

දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත

 

මෙම කොටස ග්‍රාම නිලධාරී විසින් සමීපූර්ණ කළයුතුය

 

වැඩකරන වේලාවන්

 

පෙව 9 සිට� ප.ව 4.30

 

පියවරෙන් පියවර පිළිවෙල (ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම)

 

පියවර�� �1�� �අයදුම්කරු වලංගු ඉල්ලූම් පත්‍ර පෝරමය ග්‍රාම නිලධාරී තුමාගේ ලබා ගැනීම

 

පියවර�� �2�� �සම්පූර්ණ කරන ලද අයුද්ම පත්‍රය උපකාරක ලේඛන සමඟ ප්‍රාදේශීය ලේකම්

 

තුමා වෙත භාර දීම

 

සටහන: අවශ්‍ය අමතර ලියකියවිලි 1.5.12.7 අංශයෙන් පිටුව 171

 

පියවර�� �4�� �ප්‍රාදේශීය ලේකම් ඉල්ලූම් පත්‍රයට අනුමැතිය දී ඉල්ලූම්කරුට ගෙවීම් කිරීම දැනුම්

 

දීම.

 

සටහන�� �

 

අයදුම්කරුගේ ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි නම් අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා අඩු ආදායම් ලාභියෙක් නම් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට අනුමැතිය දිය හැක.

 

පියවර�� �5�� �අදාළ මුදල් ගෙවීමෙන් පසු ආදායම් වාර්තාව සපයනු ලැබේ.

 

සටහන�� � මුදල් ගෙවීම් 1.5.12.6 අංශය

 

සටහන

 

අයදුම්කරු ඉල්ලූම් පත්‍රයත් සමඟ උපකාරක ලිපි ඉදිරිපත් කළේ නැත්නම්�� ඉල්ලූම්

 

පත්‍රය අවලංගුවේ.

 

සුදුසුකම්

 

ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුට මෙම සේවාව ලබා ගත හැක

 

සේවය සඳහා ගෙවීම

 

වලංගු ආදායම් සහතිකයක් සඳහා 1.15 % අයදුම්කරුගේ ආදායමෙන්

 

සේවය සඳහා වගකීම

 

තනතුර �� �අංශ භාර �� �

 

�ප්‍රාදේශිය ලේකම්�� � ගරු ප්‍රාදේශිය ලෙකම්�� �

 

�ප්‍රධාන ලිපිකරු �� � අයතන ලද අංශය ලේකම්


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:10
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Prerequisites


Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty