The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය ලියාපදිංචි කිරිමේ සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ලියාපදිංචි කිරිමේ සහතිකයෙහි අනුපිටපතක් ලබා ගැනිම

PDF Print Email

මුලික සුදුසුකම් හා අවශ්‍යතා
අයදුම්කරු විසින් ලියාපදිංචි සහතිකයේ අනුපි‍ටපතක්  ලබා ගැනීම සදහා ඉල්ලුම් කිරිමට නම් ඒ සඳහා පිළිගත හැකි කරුණු ඉදිරිපත් කළ යුතුය.

උපකාරක ලියකියවිලි

ඉදිරිපත් කිරීමේ විධි
පියවර 1: අයදුම්පත් ප්‍රදේශයේ ධීවර පරීක්ෂක මගින් ලබාගත හැක.
පියවර 2: සම්පූර්ණ කරන ලද අයදුම්පත්  හා  වර්තා ධීවර පරීක්ෂක වෙත ඉදිරිපත් කළ යුතුය
 

අයදුම්පත්

  • ලියාපදිංචි කිරිමේ සහතිකයෙහි අනුපිටපතක් ලබා  ගැනිමේ ඉල්ලුමි පත්‍රය(ධීවර 55)

ක්‍රියාවලිය පියවරෙන් පියවර
පියවර 1: උපකාරක ලියවිලි ඉදිරිපත් කරන්න
පියවර 2: අයදුම්පත් ප්‍රදේශයේ ධිවර කාර්යාලයෙන් ලබා ගැනිම
පියවර 3: අයදුම්පත සම්පූර්ණ කර අවශ්‍ය උපකාරක ලියකියවිලි සමග ප්‍රදේශයේ  ධීවර පරික්ෂක වෙත යොමු කිරිම
පියවර 4: ධීවර පරික්ෂක විසින් උපකාරක ලියවිලි පරික්ෂා කිරිම. නිර්දේශ කිරිම සහා දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ වෙත යොමු කිරිම
පියවර 5: සහකාර අධ්‍යක්ෂක නිරිදේෂිත ලෙඛන අධ්‍යක්ෂක ජනරාල් වෙත යොමු කිරිම
පියවර 6: අධ්‍යක්ෂ ජනරාල් අනුපිටපත නිකුත් කිරිම හෝ ප්‍රතික්ෂේප කිරිම
 

සේවාව සඳහා ගතවන කාලය
ගතවන කාලය: මේ සඳහා සති දෙකක් ගතවනු ඇත.

ඉදිරිපත් කිරිම සදහා කාළ සිමාව
පියවර 1: අයදුම්පත් ලබා ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)

පියවර 2: අයදුම්පත් භාර ගැනිම
වැඩකරන දින - සදුදා සිට සිකුරාදා
කාර්යාලය විවෘතව තබන වේලාවන් පෙ. ව. 9.00 සිට ප. ව. 4.45 ( රජයේ නිවාඩු දින හැර)

වලංගු කාළ සිමාව: කාළ සිමාවක් නොමැත
 

සේවයට අදාල වියදම
අයදුම්පත් සදහා වියදම: අයදුම්පත සදහා අයකිරිමක් නොකෙරෙ.
වියදම: ලියාපදිංචි අනු සහතික ලබා ගැනීම සඳහා රු. 15/= ක මුදලක් අය කරනු ලැබේ.
 

දඩ සහ අය කිරීම්: අනු සහතිකපත් ලබා ගැනීම් සඳහා කිසිදු දඩ මුදලක් අය කරනු නොලැබේ.
 

අමතර වියදම: අමතර වියදම් නොමැත


ආයතනයේ තොරතුරු

ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව

තෙවන මහල,
නව මහ ලේකම් කාර්යාලය,
මාළිගාවත්ත,
කොළඹ 10.


ආරියසේන ප්‍රනාන්‍දු මහතා
දුරකථන:0094-11-2446183 / 0094-11-2472187 / 0094-11-2449170
ෆැක්ස් අංක:0094-11-2449170
විද්‍යුත් තැපෑල:depfish@fisheries.gov.lk
වෙබ් අඩවිය: www.fisheriesdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-03 17:34:38
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2019-06-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 238