GovSMS යනු කෙටි පණිවිඩ (SMS) මගින් රාජ්‍ය තොරතුරු සහ සේවා ලබාගත හැකි තවත් මාධ්‍යයකි. මේ සඳහා ‘1919‘ කෙටි අංකය සියළුම GSM සහ CDMA දුරකථන සමාගම්වල ග්‍රාහකයින් සඳහා භාවිතා කළ හැක.
සේවා ලබාගැනීමට පණිවිඩ හැඩහුරුව: {department/organization code} {service code} {service parameters}
මෙය අකුරු සංවේදී නොවන අතර පණිවිඩය සඳහා සාමාන්‍ය ගාස්තුවක් අය කෙරේ.
දැනට පහත සඳහන් සේවාවන් ලබා ගත හැක.
මාළු මිල ගණන් - ලංකා ධිවර සංස්ථාව
ලංකා ධිවර සංස්ථා අලෙවි සැල් වල දිනපතා මාළු මිල ගණන් මහජනතාවට පහසුවෙන් ලබා ගත හැකි වන පරිදි රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය (1919), GovSMS සහ Android තාක්ෂණණය සහිත ජංගම දුරකතන තුලින් ලබා දෙයි.
මෙම දිනපතා මාළු මිල ගණන් GovSMS සේවාව තුලින් ලබා ගැනීම සඳහා විශේෂිත වූ කෙටි පණිවිඩය පහත පරිදි ඉදිරිපත් කල යුතු වේ.
CFC PRC [මාළු වර්ගය හෝ කේතය] [ප්‍රදේශයේ නම හෝ කේතය]
උදා :- කොළඹ ප්‍රදේශයේ “කෙලවල්ලා” කිලෝවක මිල ගණන් ලබා ගැනීම සඳහා, පහත දැක්වෙන පරිදි කෙටි පණිවිඩයක් 1919 ට යැවිය යුතු වේ.
CFC PRC KELAWALLA COLOMBO හෝ CFC PRC KEL COL
පිළිතුර වනුයේ Price of 1Kg Kelawalla/Kilawarayan/Yellowfin Tuna Rs. 490.00 as at 2013-02-15 in Colombo”
මාළු වර්ග හා ප්‍ර දේශ සඳහා වූ කේත පහත දැක්වේ
[මාළු වර්ග හා කේත
සිංහල නම | ඉංග්‍රීසි (පොදු) | ඉංග්‍රීසි නම | දෙමළ නම | SMS කේතය |
කෙලවල්ලා | KELAWALLA | Yellowfin Tuna | கிளவரயன் | KEL |
තලපත් | THALAPATH | Sail Fish | தளபத | THA |
බලයා | BALAYA | Skipjack Tuna | சூரை | BAL |
කොප්පරා | KOPPARA | Marlins | ஏ மீன | KOP |
පරව් | PARAW | Jack, Trevallies | பாரை | PAR |
අංඡිලා | AUNGELAVA | Barracuda | அஞ்சிலா | AUN |
හබරලි | HABARALY | Gar Fisher | முரல் | HAB |
ලින්නා | LINNA | Indian Scad | லின்னா | LIN |
අලගොඩුවා | ALAGODUWA | Frigate Tuna | சூரன் | ALA |
ඇට්ස්සා | ATISSA | Spangled emperor | விளைமீன் | ATI |
ඇටවල්ලා | ATAVALLA | Kawakawa | வாpச்சூரை | ATA |
සාලයා | SALAYA | Goldstripe Sardinella | சாளை | SAL |
සුඩයා | SUDAYA | White sardinella | சூடை | SUD |
ගල්මාළු | GALMALU | Rock Fish | கல்மீன் | GAL |
හුරැල්ලා | HURULLA | Trenched sardinella | கீரைமீன் | HUR |
තෝරා | THORA | Spanish Mackerel | அறக்குளா | THO |
සුද්දා | SUDDA | White sardinella | துள்ளுமண்டை | SUDD |
ලේනාවා | LANAVA | Sprat Fish | லேனா | LAN |
දැල්ලා | DELLA | Cuttle Fish | கணவாய் | DEL |
ඉස්සා | PRAWNS | Prawns | இரால் | PRA |
කකුළුවා | KAKULUWA | Crabs | நண்டு | KAK |
සුරාපරව් | SURA PARAW | Jack Trevallies | செம்பாரை | SUR |
මෝරා | MOORA/MORA | Sharks | சுறா | SHA / MOO/MOR |
ප්‍රදේශ වල නම් හා කේත
සිංහල නම | ඉංග්‍රීසි නම | දෙමළ නම | SMS කේතය |
පැලියගොඩ | Peliyagoda | பெலியகோடை | PEL |
කොළඔ | Colombo | கொழும்பு | COL |
මීගමුව | Negombo | நிர்கொழும்பு | NEG |
කුරුණැගල | Kurunagala | குருநாகலை | KUR |
මහනුවර | Kandy | கண்டி | KAN |
මාතර | Matara | மாத்தறை | MAT |
රත්නපුර | Ratnapura | றாத்னபுரி | RAT |
බේරුවල | Beruwala | பெருவேளைய | BER |
ගාල්ල | Galle | காளி | GAL |
Please note fish type or code and location name or code can be used in the request.
ජලාශ රැඳවුම් තොරතුරු – ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය
Mahaweli Authority of Sri Lanka publishes water levels of Mahaweli reservoirs and other major reservoirs in the country via county portal. Interesting parties can view latest reservoir details online and also via GovSMS
To get the reservoir details via GoVSMS, Mahaweli Authority has generated a unique identification code for each reservoir which need to be used in the GoVSMS message. The SMS code and reservoir codes are as follows.
WMS WL
The message should be send to 1919
Eg. To get the details of Randenigala reservoir, following message to be sent to 1919
WMS WL RAND
The result of the GoVSMS will be as follows
Randenigala, Active Storage: 110.63 MCM, Active Storage %: 23.64, As at: Nov 22, 2012.
Reservoir Name | Code | |
Reservoir Name | Code |
Kotmale | KOTM | Rajangana | RAJA | |
Polgolla | POLG | Nachchaduwa | NACH | |
Victoria | VICT | Nuwarawewa | NUWA | |
Randenigala | RAND | Tissawewa | TISS | |
Rantembe | RANT | Huruluwewa | HURU | |
Bowatenna | BOWA | Giritale | GIRI | |
Castlereigh | CAST | Minneriya | MINN | |
Moussakele | MOUS | Kantale | KANT | |
Samanalawewa | SAMA | Venderasan | VEND | |
Uda Walawe | UDAW | Kaudulla | KAUD | |
Dambulu Oya | DAMB | Parakrama Samudraya | PRAK | |
Kandalama | KAND | Ulhitiya/Ratkinda | ULHI | |
Kalawewa | KALA |
Maduru Oya |
MADU |
තේ මිල තොරතුරු – ශ්‍රී ලංකා තේ මණ්ඩලය
සාධාරණ මිල පිළිබද තොරතුරු
සාධාරණ මිල පිළිබද තොරතුරු
තේ කර්මාන්තශාලාව වෙත සපයන ලද අමු තේ දළු සදහා ගෙවන මිල එම කර්මාන්තශාලාව මගින් එම මාසය තුල වෙන්දේසියේ අලෙවි වන මිලට සාපේක්ෂව ගණනය කරනු ලබයි. ( වෙන්දේසියේ අලෙවි වන මිලෙන් 68 ක් සදහා ලැඛෙනු ඇත) මෙසේ ගණනය කරනු ලබන මිල සාධාරණ මිල” වශයෙන් හදුන්වයි.
සාධාරණ මිල ලබා ගන්නා පළමු ආකාරය:
SLTB RP {Factory Code}
ඒ අනුව කෙටි පණිවිඩය මගින් ලබා ගැනීම පහත පරිදි සිදු කළ යුතුය.
උදාහරණ :-
කළුබෝවිටියන තේ කම්හල - BF0188
SLTB RP BF0188
කර්මාන්තශාලාවට අදාල අවසාන මාසයේ අමු තේ දළු සඳහා ගෙවිය යුතු මිල ලියාපදිංචි අංකය ද සමග ඔබ වෙත ලැඛෙනු ඇත.
සාධාරණ මිල ලබා ගන්නා දෙවන ආකාරය:
SLTB RP {Factory Code} {Year} {Month}
පෙර මාසයක ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් කෙටි පණිවිඩය අවසානයේ වර්ෂය සහ මාසය දැක්විය යුතුය.
උදාහරණ :-
කළුබෝවිටියන තේ කම්හලේ 2012 06 මාසයට අදාල දළු මිල ලබා ගැනීම සඳහා කෙටි පණිවිඩය
SLTB RP BF0188 2012 06
කර්මාන්තශාලාවට අදාල ඔබ සඳහන් කල මාසයේ අමු තේ දළු සඳහා ගෙවිය යුතු මිල ලියාපදිංචි අංකය ද සමග ඔබ වෙත ලැඛෙනු ඇත.
බදුල්ල
#
|
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
#
|
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | |
1
|
MF0581
|
AISLABY |
24
|
MF0983
|
HAPUTALE | |
2
|
MF0825
|
AMBAGASDOWA |
25
|
MF0668
|
HINDAGALLA | |
3
|
MF0214
|
AMBATENNE |
26
|
MF0572
|
HOPTON | |
4
|
MF1524
|
AMBROSIA TEA UVA |
27
|
MF0243
|
KINELAN | |
5
|
MF0494
|
AMPITTIAKANDE |
28
|
MF0739
|
KIRKLEES | |
6
|
MF0579
|
ATTAMPETTIA |
29
|
MF0899
|
KOSLANDA | |
7
|
MF0277
|
BALAGALLA ELLA |
30
|
MF1293
|
LUCKY LAND | |
8
|
MF0371
|
BATTAWWATTE |
31
|
MF0986
|
MAHADOWA | |
9
|
MF0712
|
BLAIRLOMOND |
32
|
MF0637
|
OODOOWERRE | |
10
|
MF0329
|
BRAUGHING |
33
|
MF0215
|
PASSARA | |
11
|
MF0105
|
CANNAVERALLA |
34
|
MF0777
|
PITA RATHMALIE | |
12
|
MF0982
|
COCOGALLA |
35
|
MF0292
|
POONAGALLA | |
13
|
MF0683
|
CRAIG |
36
|
MF1000
|
ROEBERRY | |
14
|
MF0041
|
DEBEDDE |
37
|
MF0573
|
ROOKATENNE GROUP | |
15
|
MF0382
|
DICKWELLA |
38
|
MF0988
|
SARNIA GROUP | |
16
|
MF0217
|
EL TEB |
39
|
MF0432
|
SERENDIB | |
17
|
MF0388
|
GAMPAHA |
40
|
MF0677
|
SPRING VALLEY GROUP | |
18
|
MF0667
|
GLEN ALPIN GROUP |
41
|
MF0972
|
TEA SHAKTHI - KEPPET | |
19
|
MF0821
|
GLENANORE |
42
|
MF1534
|
TEA SHAKTHI - PASSAR | |
20
|
MF0234
|
GONAKELLE |
43
|
MF0678
|
TELBEDDE | |
21
|
MF0720
|
GONAMOTAVA |
44
|
MF0156
|
UVA HIGHLANDS | |
22
|
MF1203
|
HALPEWATTA |
45
|
MF0488
|
VERELLEPATNA | |
23
|
MF0974
|
HAPUGAHAWATTE |
46
|
MF0253
|
WEWESSE |
ගාල්ල
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
MF1520 | ABEWICKRAMA | MF1170 | IVY VALLEY | MF0128 | PIMBURAGALA | ||
MF1510 | AGILMA | MF1422 | IVYHILLS | MF1549 | RANMER | ||
MF1398 | ATHUKORALA | MF1401 | JANAHITHA | MF1447 | RANSAVI | ||
MF0655 | BADDEGAMA | MF1139 | JASMINE VALLEY | MF0124 | RASOTA | ||
MF1350 | BATUWANGALA | MF1511 | JAYASINGHE | BF0181 | RATNA | ||
MF0908 | CAPTAIN GARDEN | MF0535 | KAHATAPITIYA | MF0184 | REKANDAHENA | ||
MF1323 | DAVIDSON | MF1497 | KANNALIYA | MF1370 | RUHUNU | ||
MF1437 | DELLAWA | MF1424 | KANTHISIRI | MF1501 | SIHARA | ||
MF0076 | DEVITURAI | MF0192 | KANUKETIYA | MF1311 | SILVERY | ||
MF1186 | DEWAGIRI | MF1389 | KARAGODA | BF0187 | SINGHE VALLEY | ||
BF0154 | DEWENIGEWATTE | MF0907 | KATANDOLA | MF0142 | SIRIMEVANA | ||
MF1375 | DHANAWALA | MF1473 | KELLAPATHA | MF1411 | SUSANTHA | ||
MF0756 | DODANGAHA | BF0178 | KOTTAWA VALLEY | MF1548 | SUWISHKA | ||
MF1369 | DORALAHENA | MF0259 | KUDAMALANA | MF0304 | TALAGASWELLA | ||
MF1439 | EKVIN | BF0140 | KUNDUPPAKANDA | MF0321 | TALANGAHA | ||
MF1251 | ERAMULLA | MF1307 | KURUNDUWATTA | BF0116 | TALGASYAYA | ||
MF1238 | ETHGANDARA | MF1332 | KURUPANAWA | MF0815 | TEA SHAKTHI - WALAHA | ||
MF1342 | EVERGREEN | MF1421 | LAKMALI | MF1504 | TEA SHAKTHI- ELPITIY | ||
BF0149 | GALLE GANGABODA | MF1434 | LIYOTA | MF1319 | THALGAMPOLA | ||
MF1288 | GALPOTHA WATTA | MF1535 | LUCKY | MF1543 | THELLAMBURA | ||
MF1429 | GAMAGODA | MF1303 | MADHAWA | MF1359 | THILAKA | ||
MF1195 | GOLDEN LEAF | MF1425 | MADOLA | MF1306 | THILAKMA | ||
MF1321 | GONA PINUWELA | MF1346 | MAGEDARA | MF1358 | THIRUWANAKANDA | ||
BF0120 | GRACELAND | MF1452 | MAHALIYADDA | MF0751 | THISARA | ||
MF1196 | GURUGODELLA | MF1328 | MAHAMBANA | MF1404 | THOTUPOLAWATTA | ||
MF0446 | GURUKANDE | MF1253 | MAHESLAND | MF1393 | UDAMULLAGODA | ||
MF1382 | HADUNUGODA | MF1334 | MARAKANDA | MF1361 | UDUELLA | ||
MF1400 | HALGAHADOLA | MF1427 | MENIKKANDA | MF1374 | UNITY | ||
MF1330 | HALVITIGALA | MF0954 | MORAGALLA | MF1296 | UPPER HOMADOLA | ||
MF1529 | HASALIYA | MF1373 | MORAKETIYA | MF1208 | WADIYKANDA | ||
BF0160 | HECOCK VALLEY | MF1271 | MUSSENDAPOTA | MF0951 | WALPITA | ||
MF1243 | HENAKANDE | MF1475 | MUSVENNA | MF1367 | WATHURUWILA | ||
MF1353 | HILLGARDEN | MF1371 | NAINDAWA | MF0861 | WAULUGALA | ||
BF0035 | HILLSIDE | MF1384 | NEHINIGALA | MF0862 | WEEWARUGODA | ||
MF1376 | HILLVIEW | MF1485 | NELUWA-LELWALA | MF0080 | WEIHENA | ||
MF1333 | HINGULGODA | MF1341 | NEW SINGHARAJA | MF0921 | WICKLOW HILLS | ||
MF0101 | IDDAMALDENIYA | MF1517 | NILMINI WATTA | BF0172 | WIJAYA GROUP | ||
MF1300 | IMBULGAHAGODA | MF1314 | NILUWA/MADAGAMA | MF0079 | YAHALADUWA | ||
MF1315 | IRIYAGAHA | MF0338 | OLYMPUS | MF1338 | YAKKALAMULLA | ||
MF1006 | ITTAGALA | MF1494 | PARAGODAKANDA | - | - |
කළුතර
# |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | # |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | |
1 | MF1558 | ARUNA | 17 | MF1532 | MEEGAHATENNA | |
2 | MF1537 | AYAGAMA | 18 | MF1280 | MIHIRIGEEKELE | |
3 | BF0183 | BADURALIYA | 19 | MF1477 | MORAPITIYA | |
4 | MF1465 | BROMBIL | 20 | MF1538 | NELUWA THINIYAWALA | |
5 | MF1503 | ELHEWANA | 21 | MF1476 | NEW J. S. P. | |
6 | MF1435 | GALATHARA | 22 | MF1283 | PELAWATTE | |
7 | MF1527 | GANGANI | 23 | MF0147 | RAYIGAMA | |
8 | MF0471 | GIKIYANAKANDA | 24 | MF1563 | RUHUNUDORA | |
9 | MF1557 | H P P | 25 | MF1559 | SAMRO | |
10 | MF0365 | HARTLEY | 26 | MF1472 | SUNILS | |
11 | MF1544 | HEDIGALLE | 27 | MF1481 | TEA SHAKTHI - RAYIGA | |
12 | MF1479 | HENATHENNA | 28 | MF1455 | THUNDOLA(SASHINI) | |
13 | MF1310 | KALLUMALAY | 29 | MF1372 | VINORA | |
14 | MF1530 | KUMUDU | 30 | MF0081 | VOGAN | |
15 | MF1565 | LIHINIYAWA | 31 | MF1492 | WINWOOD | |
16 | MF0628 | MEDDAGEDARA | 32 | MF1399 | YATTAPATHA |
මහනුවර
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
MF0634 | ALAGALLA | MF1044 | GREENWOOD | MF0150 | ORAEN | ||
MF1461 | AMBILMEEGAMA | BF0026 | GURUDENIYA | BF0028 | ORANGE FIELD | ||
BF0184 | BALDURA | MF0164 | IMBOOLPITIYA | MF1181 | PALLEGAMA | ||
MF0173 | BARANAGALLA | MF0341 | INGURUGALLA | BF0111 | PILIMATALAWA | ||
MF0024 | BOLLAGALLA | MF1522 | JAMES VALLEY | MF0270 | PUPURESSE | ||
MF0171 | CASTLEMILK | MF1521 | KIRIMETIYA | MF1446 | RAHAMATH | ||
MF0561 | COOROONDOOWATTE | MF0020 | KURUGAMA | MF1082 | RAJA ELA | ||
MF0616 | DARTRY | MF1235 | LANTERN HILL EAST | MF0268 | RHINELAND | ||
BF0006 | DEENSIDE | MF0656 | LOWER DONSIDE | MF1247 | STOREFIELD | ||
MF1509 | DEHIGAMA | MF0077 | MALGOLLA | MF0126 | TEA SHAKTHI - MAHAWE | ||
BF0165 | DEHIWATTE | MF0559 | MEDAGODA | BF0123 | TELIWONNE | ||
MF0602 | DELTA | MF0673 | MOOLOYA | MF1523 | UDAYAKANDA | ||
MF0897 | DUCKWARI | MF0553 | MOSSVILLE | MF1257 | UPLANDS | ||
MF0558 | GALPHELE | MF0445 | MOWBRAY | MF0416 | UPPER LANTERN HILL | ||
MF0109 | GERAGAMA | MF1576 | MURUTHALAWA | MF1180 | VEDEHETTE | ||
MF1209 | GODAKUMBURA | MF0006 | NAGASTENNE GROUP | BF0020 | WATADENIYA | ||
BF0170 | GREEN VALLEY | BF0016 | NANUOYA | BF0043 | WELIGANGA | ||
BF0089 | GREEN VIEW | MF0013 | NEW PEACOCK GROUP | MF0817 | YAHALATENNE |
කෑගල්ල
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
MF1264 | AVISSAWELLA | MF1304 | KEHELWALA | MF0236 | PAMBAGAMA | ||
MF1528 | BIBILAOYATENNA | MF0293 | KELANI | MF1546 | RABUKKANA | ||
MF0895 | DOTEL OYA | MF1316 | KELANI VALLEY | MF1057 | RITIGAHAOYA | ||
MF0472 | EDERAPOLLA | MF1266 | KENDALANDA | MF0318 | ROSYTH | ||
MF0626 | HALGOLLE | MF0903 | MALIBODA | MF1573 | SABARAGAMUWA | ||
MF1531 | IHALA PANAPITIYA | MF0267 | MOUNT CARMEL | MF0574 | SAPUMALKANDE | ||
MF1297 | ILLUKTENNE | MF0085 | NOORI | MF0353 | YATADERIYA |
මාතලේ
# |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | # |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | |
1 | MF0093 | ANCOOMBRA | 5 | MF0657 | MADULKELLE | |
2 | MF0370 | BANDARAPOLA | 6 | MF1413 | MOUNT ALISA | |
3 | MF1240 | GODAPOLA | 7 | MF1513 | NEW BADDEGAMA | |
4 | MF0722 | HATALE | 8 | MF0148 | RAXAWA |
මාතර
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
BF0157 | ABERVALLEY | MF1428 | FORTUNE | MF1302 | NEW RATNAVILA | ||
MF1542 | ADARADENIYA | MF1041 | GALABODA | MF1324 | NEW SOUTHERN HILL | ||
MF1024 | ALLAN VALLEY | MF0454 | GALAGAWA | MF1298 | NIL ELLA | ||
MF0064 | ANNINGKANDE | MF1380 | GANGASIRI | MF1033 | NILDIYA VALLEY | ||
MF1514 | ATHURALIYA | MF1500 | GREEN HOUSE | MF1502 | NILGIRI | ||
MF1574 | BALAGALA | MF1406 | GREEN LANKA | BF0186 | NILWALA | ||
MF0241 | BELMONT | MF1410 | GUNAWARDENA | MF1322 | PASGODA | ||
MF1468 | BENGAMUWA | MF0061 | HANDFORD | BF0138 | POTHOTUWA | ||
MF1274 | BERUBEULA | BF0188 | KALUBOWITIYANA | MF1490 | RANSAGODA | ||
MF0016 | BEVERLEY | MF0437 | KANDEDOLA | MF0216 | RASA | ||
MF1407 | BOGODA GROUP | BF0024 | KIRIMETIDENIYA | MF0443 | RATNAYAKE | ||
MF0009 | CAMPDEN HILL | MF1402 | KODAGODA | MF1320 | RICHILAND | ||
MF1443 | CEE TEA HILLS | MF1079 | KORAHILAGODA | MF1539 | S.L.S | ||
MF1423 | CO-OP LANKA | MF1484 | KUDAPANA | MF1313 | SEETHA ELIYA | ||
MF0414 | COOPLINK | MF1462 | LIONS | MF0426 | SOUTH CO-OP | ||
MF1417 | COOPWIN | MF1474 | LIYANAGE | MF1562 | SUDUGAHAHENA | ||
MF1518 | COPECOLLA | MF1545 | LIYONTA | MF1507 | SUNRISE | ||
MF1331 | DAMPAHALA | MF1412 | LUCKYDAYS | MF1533 | TALAPALAKANDA | ||
MF0378 | DANKOLUWA | MF1337 | LUMBINI | MF1198 | TEA SHAKTHI - DENIYA | ||
MF1305 | DANLANDA | MF1077 | MAHENDRA | MF0448 | TEA SHAKTHI - MAWARA | ||
MF1561 | DEDIYAGALA | MF1547 | MAKANDURA | MF1486 | THAMMENNA | ||
MF0802 | DENIYAYA | MF1278 | MATHOTA | MF1340 | THREE TIMES | ||
MF1275 | DENIYAYA NEW | MF0516 | MORAWAKA | MF1450 | TILAKAHENA | ||
MF1482 | DERANGALA | BF0044 | MORAWAKKORALE | MF1107 | TIPPOLA | ||
MF1414 | DERANGALA HILLS | MF1329 | MULATIYANA | MF1498 | URUBOKKA | ||
MF1360 | DESANVALLEY | MF1349 | MUTHUHETTIGAMA | MF0440 | URUWELA | ||
BF0173 | DEVONIA | MF1287 | NANDANA | MF1506 | WALAWWATTA | ||
MF1004 | DIDDENIPOTA | MF1309 | NEPTUNE | MF0977 | WILLIE GROUP | ||
MF1433 | EHALA KANDA | MF1383 | NEW DIYAGALA | MF1568 | WOODLAND | ||
MF1231 | ETAMBEGAHAWILA | MF1362 | NEW GAMINI | MF1339 | YALTA | ||
BF0161 | FAIRY LAND | MF1516 | NEW KANDAHENA | ||||
MF1464 | FAIRYMOUNT | MF1270 | NEW KIRILIPANA | MF1564 | NEW HANDUGALA |
නුවරඑළිය
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
MF0300 | ABBOTSLEIGH | MF0502 | GLENTILT | MF0345 | MEDDECOMBARA NORTH | ||
MF0545 | AGRAKANDE GROUP | MF0391 | GONAPITIYA | MF0399 | MORAY | ||
MF0141 | ALMA | MF0021 | GORDON | MF0557 | MOUSAKELLIE | ||
MF0981 | ANNFIELD | MF0835 | HARANGALLA | MF0639 | OONOOGALOYA | ||
MF0078 | BLUE FIELD | MF0056 | HELLBODDE | MF0609 | OUVAHKELLIE | ||
MF0541 | BOGAHAWATTE | MF0276 | HENFORD GROUP | MF0022 | POYSLAND | ||
MF0642 | BROADLANDS | MF0340 | HOPE | MF1512 | ROSELLA | ||
MF1039 | BROOKSIDE GROUP | MF0597 | KATABOOLA | MF0349 | ROTHSCHILD | ||
MF0462 | CAROLINA | MF0062 | KELANIYA | MF0643 | SANDRINGHAM | ||
MF0467 | CHRUSTLERS FARM | MF0696 | KELLIEWATTE | MF1003 | SHANNON | ||
MF0790 | COLDSTREAM | MF0548 | KENILWORTH | MF0504 | SHEEN | ||
MF0420 | COOLBAWN | MF0067 | LIDDESDALE GROUP | MF0188 | ST COOMBS | ||
MF0505 | DEESIDE | MF0714 | LIPPAKELLE | MF0610 | TEA SHAKTHI-KOTMALE | ||
MF0928 | DELMAR GROUP | MF0690 | MAHA ELIYA | MF0351 | VELLAI OYA ESTATE | ||
MF0595 | DICKOYA | MF0398 | MAHA UVA | MF0692 | WALTRIM | ||
MF0074 | ESDALE | MF0709 | MAHACUDAGALLA | MF0552 | WANARAJAH | ||
MF0670 | GARTMORE | MF0004 | MATTAKELLE | MF0577 | WELDEMAR GROUP | ||
MF0251 | GLENLOCH | MF0674 | MAYFIELD | MF0503 | WOOTTON |
රත්නපුර
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම |
ලියාපදිංචි අංකය
|
කර්මාන්තශාලාවේ නම | ||
MF1487 | ADAMS VIEW | MF0490 | HATHERLEIGH | MF1440 | NIWITHIGALA | ||
MF0481 | AIGBURTH | MF0210 | HAUGHTON | MF0030 | NORAGALLA | ||
MF0909 | ALLERTON | MF0393 | HAYES | MF0103 | OPATHA | ||
MF0600 | ALUPOLA | MF1392 | HIDELLANA | MF0906 | PALM GARDEN | ||
MF1381 | ARONTA | MF0413 | HORAMULLA | BF0143 | PANAWENNA | ||
MF0191 | AVONDALL | MF0780 | HOUPE | MF0272 | PANILKANDA | ||
MF1325 | BANDARAHENA | MF1419 | JAYALANKA | MF1519 | PARAKADUWA | ||
MF1345 | BENTOTA | MF1453 | KALAWANA | MF1463 | PEEKVIEW | ||
MF1489 | BLUE MOUNT | MF1571 | KAMARANGAPITIYA | MF0200 | PETTIYAGALLA | ||
MF0594 | BOSCOMBE | MF1470 | KARAWITA | MF0108 | PORONUWA | ||
MF1454 | CAMELLIA | MF0686 | KERAGALA | MF0946 | RAJJURUWATTE | ||
MF0181 | CECILIYAN | MF1343 | KONEGAHAWATTE | MF0428 | RANDOLA | ||
MF0367 | CECILTON | MF1416 | KOPPAKANDE | MF1354 | RATNAPURA | ||
MF1496 | CO-OP TEA | MF1488 | KUKULEGANGA | MF0083 | RILHENA | ||
MF1554 | DADUWANGALA CTC | MF0295 | KUTTAPITIYA | MF0659 | RYE | ||
MF1467 | DADUWANGALA WATTE | MF1075 | LANKABARANA | MF1286 | SAMAWATTA | ||
MF1456 | DEARWOOD | MF0912 | LELLOPITIYA | MF1572 | SAMPATH | ||
BF0163 | DELGODA | MF0614 | MADAMPE | MF1458 | SERON | ||
MF1317 | DESHIKA | MF0106 | MAHAWALE | BF0150 | SHERWOOD | ||
MF1432 | DIYAGALA HILLS | MF0369 | MARATENNE | MF1478 | SIRIPAGAMA | ||
MF0296 | DOLOSWELLA | MF0623 | MEDDAKANDE | MF1553 | SPRING VIEW | ||
MF1418 | DORALAVITIYAHENA | MF1445 | MENIK VELLEY | MF0546 | SPRINGWOOD | ||
MF0911 | DUMBARA | MF0347 | MUTUWAGALLA | MF1281 | ST.JOACHIM | ||
MF0168 | ENDANE | MF1365 | NAWAGAMUWAHENA | MF1188 | ST.MICHAEL | ||
MF1441 | FALCON | MF1363 | NAWALAKANDA | MF1552 | SUNHILL | ||
MF1397 | FERNDEL | MF1265 | NELUNKANDA | MF1575 | TEA BREEZE | ||
MF1551 | GALAHITIYA | MF1491 | NEW DORALAWITIYAHENA | MF1466 | TEA LANKA | ||
MF1217 | GALAPADITENNE | MF1480 | NEW HOPEWELL | MF1368 | TEMPLEVIEW | ||
MF0620 | GALATURA | MF0183 | NEW KANDAGASTENNE | MF0262 | UPPER BALANGODA | ||
MF0619 | GALBODDA | MF1459 | NEW LAKSAKANDA | MF0816 | WALABODA | ||
MF1483 | GALLEXY | MF0905 | NEW MILLAVITIYA | MF0289 | WATAPOTA | ||
BF0155 | GANGALAGAMUWA | MF1284 | NEW PANAWENNA | MF0104 | WELLANDURA | ||
MF1515 | GEEKIYANAHENA | MF0625 | NEW RASAGALLA | MF1436 | WEVALKADURA | ||
MF1493 | GOLDEN VALLEY | MF1308 | NEW UDAKADA | MF0263 | WEWAWATTA | ||
MF0285 | HALLINA | MF1172 | NEW VITHANAKANDA | MF1292 | WIDURANGALA | ||
MF0801 | HAPUGASTENNE | MF0107 | NILAGAMA | MF0624 | WIKILIYA | ||
MF0997 | HARVEST | MF1495 | NILVIN VIEW |
පිහීටිම අනුව සැකසුනු මිල ලබාගැනීම සදහා
පිහීටිම අනුව සැකසුනු මිල ලබාගැනීම සදහා
කර්මාන්තශාලාවල පිහීටිම අනුව ප්‍රධාන කාණ්ඩ 03ක් යටතේ වර්ග කෙරේ.
- පහතරට
- මැදරට
- කදුරට
එමෙන්ම මෙම පිහිටිම අනුව සැකසුනු මිල නිෂ්පාදන ක්රමෙවිදය අනුව සැකසෙනු ඇත.
O - සාම්ප්‍රදායික
C - සී.ටී.සී.
OC - ද්විත්ව නිෂ්පාදන
Method 1:
SLTB EA {Processing Method}
ඒ අනුව කෙටි පණිවිඩය මගින් ලබා ගැනීම පහත පරිදි සිදු කළ යුතුය.
SLTB EA O
The response would come with the latest Elevational Average Price for a Kilogram of tea for the given processing method for deferent regions
Method 2:
SLTB EA {Processing Method} {Year} {Month}
පෙර මාසයක ලබා ගැනීම අවශ්‍ය වන්නේ නම් කෙටි පණිවිඩය අවසානයේ වර්ෂය සහ මාසය දැක්විය යුතුය.
SLTB EA O 2012 06
The response would come with the latest Elevational Average Price for a Kilogram of tea for the given processing method and months for deferent regions
අයදුම් කල පොලිස් නිෂ්කාශන සහතිකයේ වර්ථමාන තත්වය පරීක්ෂා කිරීමට
PLC CRT {Reference Number}
Example:
To get the status of Police Clearance Certificate with the reference number 12345/12, the request SMS would be “PLC CRT 12345/12”.
The response will state the current status of the certificate process and when completed and posted, the posted date and address.
ජාතික හැඳුනුම්පත් ඉල්ලුම් පත්‍රයේ වර්ථමාන තත්වය පරීක්ෂා කිරීමට
RPD STS {Application Number}
Example:
To get the status of Identity Card Application bearing number NA123456, the request SMS would be “RPD STS NA123456”.
The reply would come in one of six different values based on its status.
The statuses are:
- Invalid Application Number
- Application Not Received.
- Processing
- NIC has been prepared and has to be sent
- NIC has been sent to relevant DS office
- Application has been returned.
දුම්රිය කාලසටහන් තොරතුරු
SLRD TRAIN
උදාහරණය:
කොළඹ සිට අම්බලන්ගොඩ දක්වා දුම්රිය කාලසටහන් තොරතුරු ලබාගැනීමට යවන කෙටි පණිවිඩය: SLRD TRAIN FOT ABA
පිළිතුරු කෙටි පණිවිඩය: Train from Fort to Ambalangoda 16:45:00hrs 17:24:00hrs
දුම්රිය ස්ථාන ලැයිස්තුව/කේත
දුම්රිය ස්ථානයේ නම හෝ කෙටි යෙදුම භාවිතා කළ හැක
දුම්රිය ස්ථානයේ නම | කේතය |
දුම්රිය ස්ථානයේ නම | කේතය |
දුම්රිය ස්ථානයේ නම | කේතය | ||
Abanpola | ABN | Kadigamuwa | KMA | Panagoda | PNG | ||
Ambeypussa | APS | Kadugannawa | KGW | Panaleeya | PNL | ||
Agbopura | APR | Kadugoda | KDG | Pannipitiya | PAN | ||
Ahangama | ANM | Kahawa | KWE | Parakumpura | PKU | ||
Ahungalle | AUH | Kakkapalliya | KYA | Parasangahawewa | PHW | ||
Akurala | AKU | Kalawewa | KLW | Patagamgoda | PGD | ||
Alawatupitiya | AWP | Kalkudah | KKH | Pathanpha | PTP | ||
Alawwa | ALW | Kalutara North | KTN | Pattipola | PPL | ||
Aluthgama | ALT | Kaluthara South | KTS | Payagala North | PGN | ||
Ambalangoda | ABA | Kamburugamuwa | KMG | Payagala south | PGS | ||
Ambewela | ABL | Kandana | KAN | Peradeniya | PDA | ||
Anawilundawa | AVD | Kandegoda | KGD | Perakumpura | PKP | ||
Andadola | AND | Kandy | KDT | Peralanda | PRL | ||
Angampitiya | AGT | Kantale | KNI | Periyanagavillu | PNV | ||
Angulana | AGL | Kapuwatte | KAW | Piliduwa | PLD | ||
Anuradhapura | ANP | Karadipuwal | KPL | Pilimatalawa | PLT | ||
Anuradhapura Town | APT | Kathaluwa | KTL | Pinnawala | PNW | ||
Arachchikattuwa | AKT | Kattuwa | KAT | Pinwatte | PIN | ||
Arukkuwatte | ARW | Katugastota | KTG | Piyadigama | PGM | ||
Aukana | AWK | Katugoda | KUG | Piyagama | PYA | ||
Avisawella | AVS | Katukurunda | KKD | Plonnaruwa | PLN | ||
Badulla | BAD | Katunayaka Airport | CAK | Polgahawela | PLG | ||
Balana | BNA | Katunayake | KTK | Polwathumodara | PLR | ||
Balapitiya | BPA | Keenawala | KEN | Poonewa | PON | ||
Bambalapitiya | BPT | Kekirawa | KRA | Potuhera | PTA | ||
Bandarawela | BDA | Kelaniya | KLA | Pulachchikulam | PCK | ||
Bangadeniya | BGY | Kinigama | KNM | Punani | PNI | ||
Baseline Road | BSL | Kirulapone | KPE | Puttalam | PTM | ||
Battaluoya | BOA | Kitalelle | KEL | Puwakpitiya | PWP | ||
Batticaloa | BCO | Kochchikade | KCH | Radella | RDL | ||
Batuwatte | BTU | Koggala | KOG | Ragama | RGM | ||
Bemmulla | BEM | Kollupitiya | KLP | Rambukkana | RBK | ||
Bentota | BNT | Kompnnavidiya | KPN | Ranamuggamuwa | RMA | ||
Beruwala | BRL | Konwewa | KON | Randenigama | RGA | ||
Bolawatte | BLT | Koralawella | KOR | Rathgama | RTG | ||
Boossa | BSH | Kosgama | KSG | Rathmalana | RML | ||
Bope | bot | Kosgoda | KDA | Richmond Hill | RCH | ||
Borelessa | BSA | Koshinna | KHA | Rosella | RZL | ||
Botale | BTL | Kotagala | KGA | Saliyapura | SAL | ||
Bulugahagoda | BGH | Kottawa | KOT | Sarasaviuyana | SUA | ||
Buthgamuwa | BJM | Kuda wawa | KWW | Sawarana | SWR | ||
Chilaw | CHL | Kudahakapola | KUD | Secretartat Halt | SCR | ||
Chinabey | CBY | Kumarakanda | KMK | Seeduwa | SED | ||
Colombo Fort | FOT | Kumbalgama | KMB | Seenigama | SMA | ||
Cotta Road | CRD | Kurana | KUR | Senarathgama | SGM | ||
Daraluwa | DRL | Kurunegala | KRN | Sevanapitiya | SVP | ||
Dehiwala | DWL | Laksauyana | LYA | Sewanapitiya | SVP | ||
Dematagoda | DAG | Liyanagemulla | LGM | Siyalangamuwa | SYA | ||
Demodara | DDR | Lunawa | LNA | Srawasthipura | SRP | ||
Dewapuram | DPM | Lunuwaila | LWL | Talawa | TLA | ||
Diyatalawa | DLA | Madampagama | MPA | Talawakele | TKL | ||
Dodanduwa | DNA | Madampe | MDP | Talawattegedara | TWG | ||
Egodauyana | EYA | Madurankuliya | MKI | Tampalapopla | TAN | ||
Elle | ELL | Magelegoda | MGG | Taple | TLP | ||
Enderamulla | EDM | Maggona | MGN | Telwatte | TWT | ||
Eravur | EVR | Mahaiyawa | MYA | Tembligala | TBL | ||
Erittaperiyakulam | EKM | Maharagama | MAG | Thambuttegama | TBM | ||
Erukkalam pendu | EPN | Maho | MHO | Thilladiya | TDY | ||
Galaboda | GBD | Malapalle | MPL | Thiranagama | TNA | ||
Galgamuwa | GLM | Manampitiya | MPT | Timbiriyagedara | TIM | ||
Gallalle | GAL | Mangalaeliya | MGE | Tismalpola | TSM | ||
Galle | GLE | Manuwangama | MNG | Trade Zoone | IPZ | ||
Galoya Junction | GOA | Maradana | MDA | Train Halt 01 | TRH | ||
Gammana | GMA | Matale | MTL | Trincomalle | TCO | ||
Gampaha | GPH | Matara | MTR | Tudella | TUD | ||
Gampola | GPL | Medagama | MEM | Tummodara | TDR | ||
Ganegoda | GND | Medawachchiya | MWH | Udatalawinna | UDL | ||
Ganemulla | GAN | Meegoda | MGD | Udaththawala | UWL | ||
Ganewatte | GNW | Mha Induruwa | MWA | Udhamulla | UHM | ||
Gangoda | GDA | Midigama | MED | Uduwara | UDW | ||
Gelioya | GEY | Mihintale | MHN | Uggalla | UGL | ||
Ginthota | GNT | Mihintale Junction | MHJ | Ukuwela | UKL | ||
Girambe | GRB | Mihirigama | MIR | Ulapone | ULP | ||
Godagama | GGA | Minneriya | MIY | Unawatuna | UNW | ||
Greatwestern | GWN | Mirissa | MIS | Valachchenei | VCH | ||
Habaraduwa | HBD | Mollipatana | MLP | Vavuniya | VNA | ||
Habarana | HBN | Moragollagama | MLG | Veyangoda | VGD | ||
Haliela | HEA | Morakele | MKP | Wadduwa | WDA | ||
Haputale | HPT | Moratuwa | MRT | Waga | WGG | ||
Hataraskotuwa | HKT | Mount Laviniya | MLV | Waikkala | WKL | ||
Hatton | HTN | Mundal | MNL | Walahapitiya | WHP | ||
Heeloya | HLO | Muththettugala | MTG | Walgama | WLG | ||
Heendeniya | HDP | Nagollagama | NAG | Walpola | WPA | ||
Hettimulla | HML | Nailiya | NLY | Wanawasala | WSL | ||
Hikkaduwa | HKD | Nanuoya | NOA | Wandurawa | WRW | ||
Hingurakgoda | HRG | Narahenpita | NHP | Watagoda | WTG | ||
Hiriyala | YPP | Nattandiya | NAT | Watareka | WAT | ||
Homagama | HMA | Nawalapitiya | NVP | Watawala | WLA | ||
Homagama Hospital | HHR | Nawinna | NWN | Wattegama | WGA | ||
Horape | HRP | Negama | NGM | Weligama | WLM | ||
Horiwiala | HLA | Negombo | NGB | Welikanda | WKD | ||
Hunupitiya | HUN | Nelumpokuna | NPK | Wellawa | WEL | ||
Idalgasinna | IGH | Nooranagar | NOR | Wellawatte | WTE | ||
Ihalakotte | IKT | Nugegoda | NUG | Wijayarajadahana | WRD | ||
Ihalawatawala | IWL | Ohiya | OHA | Wilwatte | WWT | ||
Induruwa | IDA | Padukka | PDK | Wlakubura | WKA | ||
Inguruoya | INO | Palavi | PVI | Yagoda | YGD | ||
Jaela | JLA | Pallewala | PLL | Yapahuwa | YPW | ||
Jayanthipura | JAP | Palugaswewa | PUW | Yatagama | YGM | ||
Kadadasinagar | KDN | Panadura | PND | Yattalgoda | YTG |