The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අංකිත දත්ත සහ සිතියම් විකිනීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අංකිත දත්ත සහ සිතියම් විකිනීම

PDF Print Email

 

අංකිත දත්ත සහ සිතියම් විකුනනු ලබන්නේ අංකිත දත්ත හෝ සිතියම් මිලදී ගන්නා පුත්ගලයා හෝ ආයතනය විසින් එම මිලදීගත් අංකිත දත්ත හෝ සිතියම් වෙනත් ආයතනකට හෝ පුද්ගලයකුට විකිනීම ලබාදීම හෝ කුමන අයුරකින් හෝ හුවමාරුවක් නෙකරන මෙන්ම ඉබනොතබන බවට බුද්ධිමය දේපල අඥාපනත යටතේ ගිවිසුමකට එලබිය යුතුය
පහත දැක්වෙන අංකිත දත්ත, සිතියම්කරණ ශාඛාවෙන් ලබාගතහැක.
 
මීට අමතරව සේවාදායකයාගේ අවශ්‍ය තාවය අනුව සකස්කල දත්ත ලබාගත හැකි අතර ඒ සඳහා  පහත නිලධාරීන් විමසන්න.
 

ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (සිතියම් ප්‍රකාශන)snrssmap@survey.gov.lk
011-2581960

ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු අධිකාරි (භූගෝලිය තොරතුරු පද්ධති) snrssgis@survey.gov.lk
011-2587957

 

කාණ්ඩය
නිෂ්පාදනය
පරිමාණය
මිල
 රු. ශත
අංකිත දත්ත
( මෟදු පිටපත්)
භූලක්ෂනාත්මක දත්ත(40. කි.මි.) ක්ෂේත්‍ර නිවැරදි කිරීම් රහිත
 DGN/DWG/DXF format
1:10,000
6615.00
භූලක්ෂනාත්මකදත්ත(1.6. කි.මි.) ක්ෂේත්‍ර නිවැරදි කිරීම් රහිත
 DGN/DWG/DXF format
 1:2,000
3680.00
භූලක්ෂනාත්මකදත්ත(40. කි.මි.)  ක්ෂේත්‍ර නිවැරදි කිරීම් සහිත
 DGN/DWG/DXF format
1:10,000
7500.00
භූලක්ෂනාත්මකදත්ත(1.6. කි.මි.)  ක්ෂේත්‍ර නිවැරදි කිරීම් සහිත
 DGN/DWG/DXF format
 1:2,000
4200.00

කාණ්ඩය
නිෂ්පාදනය
පරිමාණය
මිල රු. ශත
 
අංකිත සිතියම්
(මෟදු පිටපත්)
ශ්‍රී ලංකාවේ මාර්ග සිතියම
1:5,00,000
6500.00
 
කොළඹ නගරය
1:15,000
5000.00
 
කොළඹ නගරය
1:12,500
5200.00
 
 1:50,000 භූලක්ෂනාත්මක සිතියම්
1:50,000
250.00
එක් පත්‍රයක්
 
නගර සිතියම්
 
 
 
අනුරාධපුර නගර සිතියම
1:15,000
22000.00
 
ගාල්ල නගර සිතියම
1:10,000
11500.00
 
යාපනය නගර සිතියම
1:10,000
3000.00
 
කෑගල්ල නගර සිතියම
1:10,000
6500.00
 
කුරුණෑගල නගර සිතියම
1:7500'
6000.00
 
මාතලේ නගර සිතියම
1:10,000
5300.00
 
මාතර නගර සිතියම
1: 10,000
4000.00
 
නුවර-එළිය නගර සිතියම
1:10,000
7200.00
 
පොලොන්නරුව නගර සිතියම
1:10,000
12000.00
 
පුත්තලම නගර සිතියම
1:10,000
13600.00
 
රත්නපුර නගර සිතියම
1:12,500
13000.00
 
ත්‍රිකූණාමලය නගර සිතියම
1:10,000
5000.00
 
අංකිත සිතියම්
(මෟදු පිටපත්)
භූලක්ෂනාත්මක දත්ත
1:10,000
1325.00
 
භූලක්ෂනාත්මක දත්ත
1:2,000
1325.00
 
භූලක්ෂනාත්මක දත්ත
1:10,000
1500.00
 
භූලක්ෂනාත්මක දත්ත
1:2,000
1500.00
 
දිස්ත්‍රික්කසිතියම්
 
 
 
කොළඹ දිස්ත්‍රික්ක සිතියම
1:50,000
2000.00
 
ගම්පහ දිස්ත්‍රික්ක සිතියම
1:60,000
2000.00
 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමේන්තුව

 

සර්වේයර් ජනරාල් කාර්යාලය,
මිනින්දෝරු  දෙපාර්තමේන්තුව
අංක 150, කිරුල පාර,
නාරාහේන්පිට,
කොලඔ -05

 


Mr.A.D.N.K.ද සිල්වා
දුරකථන:0112369011-13 (General Numbers)
ෆැක්ස් අංක:011-2369343
විද්‍යුත් තැපෑල:dsgit@ survey.govt.lk
වෙබ් අඩවිය: www.survey.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:35:22
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-05-03
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty