The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කර්මාන්තපුරවලින් ආයෝජකයින්ට ඉඩම් ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


කර්මාන්තපුරවලින් ආයෝජකයින්ට ඉඩම් ලබාදීම

PDF Print Email

කර්මාන්තපුරවලින් ආයෝජකයින්ට ඉඩම් ලබාදීම.

සුදුසුකම් -

මනා මුල්‍යමය සුරක්ෂිතභාවය, සවිස්තරාත්මක ව්‍යාපෘති යෝජනාවන් ලබා දීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පතක් ලබා ගැනීම
ඉල්ලුම්පත් කර්මාන්ත සංවර්ධන අමාත්‍යාංයේ ප්‍රාදේශීය කර්මාන්ත සංවර්ධන අංශයෙන් හෝ අදාල ප්‍රදේශවල පිහිටා තිබෙන ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයකින් ලබාගත හැකිය. ( කරුණාකර ප්‍රැදේශීය අධ්‍යක්ෂවරැන්ගේ නම් ලිපිනය දුරකථන අංක සහ ෆැක්ස් අංක බලන්න්_)

ඉල්ලුම්පතක් ලබා ගැනීම සදහා ගෙවීම පුමාණය
නොමිලේ

අයදුම්පත භාර දීම
ආයෝජකයා විසින් ව්‍යාපෘති යෝජනාව සමග නිසි ලෙස සම්පුර්ණ කරන ලද ඔහුගේ අයදුම්පත ආයෝජකයා ඔහුගේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අදහස් කරනු ලබන අදාල ප්‍ර‍දේශයේ ප්‍රාදේශීය කර්මාන්ත සේවා මධ්‍යස්ථානයට භාර දිය යුතුය. මෙම ව්‍යාපෘතිය සදහා ප්‍රා.ක.සේ.ම. අනුමැතිය අමාත්‍යාංශයට ඉදිරිපත් කරනු ලබනුයේ අමාත්‍ය්‍ය මණ්ඩල අනුමැතිය සදහායි.

සේවය ලබා ගැනීම සදහා ගෙවීම් ප්‍රමාණය
නොමිලේ

සේවය ලබා දීමට තිබෙන කාලය
ඔබ නිසි ලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය සමග අවශ්‍ය අනෙකුත් සියලු උපකාරක ලියකියවිලි ඉදිරිපත් කළහොත් උපරිම මාස දෙකහමාරක කාලයකින් ඔබට සේවය ලබා ගත හැකිය.

අයදුම්පත්‍රය සමග ඉදිරිපත් කළ යුතු ලියවිලි

  1. නිසිලෙස සම්පුර්ණ කරන ලද අයදුම්පත්‍රය
  2. ඉල්ලීම් ලිපිය
  3. ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ සහතික පිටපත (පුද්ගල යෙකු හෝ සමාගම්)
  4. සවිස්තරාත්මක ව්‍යාපෘති වාර්තා
  5. මුල්‍යමය වාර්තා ආදිය

සේවයට යොදවා තිබෙන විධායක නිළධාරීන්

තනතුර

නම

දුරකථන

ෆැක්ස්

විද්‍යුත් තැපෑල

අධ්‍යක්ෂ

එච්.පී.ජයනන්ද මහතා

011-2441490

011-2423965

jaya2003@yahoo.com

සහකාර අධ්‍යක්ෂ

සී.ජේ.බී.කේ.ගුරුසිංහ

011-2343937

011-2423965

 

ප්‍රාදේශීය අධ්‍යක්ෂ

කරු.ප්‍රාදේශීය අධ්‍ය. නම, ලිපිනය, දුරකථන අංක, ෆැක්ස් අංක, බලන්න

026-2222333

026-2222333

 


ආයතනයේ තොරතුරු

කර්මාන්ත අමාත්‍යාංශය

තැ. පෙ. 570,
අංක 73/1,
ගාලු පාර,
කොළඹ - 03.


ඩබ්.ටී.එච්.ආර්. විතාන මහතා
දුරකථන:+94 11 2 392149 / +94 11 2 392150 / +94 11 2 392154
ෆැක්ස් අංක:+94 11 2 449402
විද්‍යුත් තැපෑල:secretary@industry.gov.lk
වෙබ් අඩවිය: www.industry.gov.lk

අදාළ සේවා

බිමි කට්ටි අනුමත කිරීම

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:21:06
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty