නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍ර - විදේශ |
|
|||
ඔබගේ විදේශ ගමන් බලපත්‍රය නැතිවූ විට හෝ සොරාගත් අවස්ථාවකදී නිසි බලධාරීන්ට දැනුම්දීම ඔබගේ වගකීම වේ.එසේ නොවුනහොත් සමහර විට ඔබේ නැතිවූ හෝ සොරාගත් ගමන් බලපත්‍රය නීති විරෝධී කටයුතු වලට යොදා ගැනීමේ ප්‍රතිඵලයක් ලෙස වරදක් කිරීමට අනුබලදීමේ හෝ සහය දැක්වීමේ චෝදනාවකට ද ඔබ ලක්විය හැකිය.
නැතිවූ / සොරාගත් විදේශ ගමන් බලපත්‍ර පිලිබඳ තොරතුරු දැන්වීමේ අංශය 5 මහල
වැදගත් කරුණු
අවධානය
වැඩි විස්තර සඳහා විමසන්න
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2012-10-22 13:38:43 |