The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අධිකාරි සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය

පළමු මහල,
ජාතික නිවාස දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල,
ශ්‍රීමත් චිත්තම්පලම් ඒ ගාඩිනර් මාවත,
කොළඹ 02.


මාර්ග සිතියම





ආයතන ප්‍රධානී
picture

සභාපති
සරන කරුනාරත්න මහතා

සම්බන්ධ වීම :
දුරකතන : 0112334151
ෆැක්ස් : 0112543502


සම්බන්ධීකරණ නිලධාරී


තනතුර :
දුරකථන :

සාමාන්‍ය තොරතුරු

Telephones : 011-2447429 / 011-2447432
Fax Nos : 2423606 / 2543502
Email : cmastaff@slt.lk
Website : www.condominium.lk

Other Office Details:

දැක්ම

රටේ නිවාස අවශ්‍යතාවය සඳහා විසඳුමක් ලෙස සහාධිපත්‍ය ජනාවාස.

මෙහෙවර

සහාධිපත්‍ය දේපල, පදිංචිකරුවන්ගේ ප්‍රතිලාභය හා සුභ සාධනයට ගැලපෙන පරිදි ඉදිකිරීම සහ එම දේපල ක්‍රමවත්ව පාලනය හා කළමනාකරණය කිරීම සඳහා කළමනාකරණ සංස්ථා පිහිටුවා දේපල නඩත්තු කරවීම යන කාර්යන් නියාමනය කිරීම.

අරමුණු

1973 අංක 10 දරණ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය පනත මඟින් ව්‍යවස්ථාපිතවම දක්වා ඇති අධිකාරියේ අරමුණු සැකෙවින් පහත දැක්වේ.

·         සහාධිපත්‍ය දේපල වල පොදු පහසුකම් කළමනාකරණය, නඩත්තුව, පාලනය හා පරිපාලනය කිරීම, ඒවා නිසිලෙස ඉටුකිරීම සඳහා කළමනාකරණ සංස්ථාවට මගපෙන්වීම හා ඒ සඳහා සහය වීම සහ නඩත්තුව පැහැර හරින අවස්ථාවන්හීදී  ඍජුව මැදිහත් වීම.

·         පොදු පහසුකම් හා පොදු අංගෝපාංග මනාව පවත්වාගෙන යන බවට හා නිසි ආකාරයෙන් නඩත්තු කරන බවට වගබලා ගැනීම.

·         පොදු පහසුකම් හා පොදු අංගෝපාංග එම දේපලෙහි පදිංචිකරුවන්ගේ ප්‍රතිලාභය හා සුභසාධනය සඳහා සෑහිමට පත්විය හැකි ලෙසට සපයා ඇති බවට සහතික කිරීම.

·         සහාධිපත්‍ය දේපලවල රක්ෂණ කටයුතු විධිමත් කිරීම.

·         අනවසර ඉදිකිරීම් වැළැක්වීම හා ඉවත් කිරීම සම්බන්ධ කටයුතු කිරීම.

·         කළමනාකරණ සංස්ථා සක්‍රීයව පවත්වාගෙන යන බවට වගබලා ගැනීම.

·         සහාධිපත්‍ය දේපලවලට අයත් පාරවල්, උද්‍යාන වැනි ස්ථාන සුදුසු පරිදි පලාත් පාලන ආයතන වෙත පැවරීමට කටයුතු කිරීම.

·         කළමනාකරණ සංස්ථාවේ ඉල්ලීම පරිදි නඩත්තු සහ අළුත්වැඩියා සඳහා සේවා සැපයීම.

·         ඉදිකරමින් පවතින සහාධිපත්‍ය දේපලවල ප්‍රගතිය නියාමනය.

·         නැවත සංවර්ධනය කළයුතු දේපල හඳුනාගැනීම හා ඊට අදාල සංවර්ධන සැළසුම් රජයට ඉදිරිපත් කිරීම.

·         රජය විසින් අනුමත කරන ලද සහාධිපත්‍ය සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හෝ කරවීම සඳහා බාරගැනීම.

·         ඉදිකිරීම් අවසන් කිරීම පැහැර හරින ලද සහාධිපත්‍ය දේපල ඉදිකිරිම අවසන් කිරීම සඳහා භාරගැනීම.





සපයන සේවාවන්:

dot   කළමණාකරන සංස්ථා, කළමණාකරන කමිටු පිහිටුවා ලියාපදිංචි කිරීම,ලියාපදිංචිය අළුත් කිරීම
dot   සහාධිපත්‍ය සහතිකපත් නිකුත් කිරීම.
dot   සහාධිපත්‍ය දේපල සම්බන්ධයෙන් ඇතිවන ගැටළු නිරාකරණය කිරීම.
dot   සහාධිපත්‍ය දේපලවල ඉදිකර ඇති අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම
dot   සංචාරක බංගලා සේවාවන් සැපයීම-කතරගම.

අවසන් වරට මෙම පිටුව යාවත්කාලීන කලේ :2023-03-13 07:42:13

ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty