The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වෙළඳ, ව්‍යාපාර සහ කර්මාන්ත කර්මාන්ත ලියාපදිංචිය කර්මාන්තමය සුරක්ෂිතතා අංශයේ සේවාවන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


  අවශ්‍ය පෝරම     සී.එෆ්.අයි.ඊ-4      සී.එෆ්.අයි.ඊ.-1     පෝරම අංක 10     
කර්මාන්තමය සුරක්ෂිතතා අංශයේ සේවාවන්

PDF Print Email

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය

කම්කරු දෙපාර්තමේන්තුව,

97, ජාවත්ත පාර,

කොළඹ - 05.

 

මෙම අංශයේ ප්‍රධාන කාර්යාලය ඉහත ලිපිනයේ ස්ථාපිත කර ඇති අතර, ආයතනයේ සේවාවන් ප්‍රාදේශිය කාර්යාල 10කට විමධ්‍යගත කර ඇත. ආයතනයේ මුලික සේවාවන් පහත දැක්වේ.

 

කර්මාන්තමය සුරක්ෂිතතා අංශයේ සේවාවන්

 

(අ)       කර්මාන්තශාලා හා වැඩබිම් පරික්ෂා කර සේවක සුරක්ෂිතතාව, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබඳ

අවශ්‍ය උපදෙස් ලබාදීම.


(
ආ)      සේවා ස්ථානවල සිදුවන අනතුරු හා අන්තරාදායි සිදුවීම් විමර්ශනය කිරීම.


(
ඇ)      කම්කහල් හා වැඩබිම් වල සුරක්ෂිතතාව, සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳ

සේවක/සේව්‍ය /වෘත්තීය සමිති පැමිණිලි විමර්ශනය කිරීම.

 

(ඈ)     සේවක/සේව්‍ය දැනුවත් කිරීමේ දේශන පැවැත්වීම.


(
ඉ)      කර්මාන්තශාලා ආඥා පනත උල්ලංඝනය කරන හාම්පුතුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග

ගැනීම.

 

(ඊ)       කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම.

 

(එ)       නව කර්මාන්තශාලා වල පිඹුරුපත් අනුමත කිරීම.

 

කර්මාන්තශාලා ලියාපදිංචි කිරීම.

සෑම කර්මාන්තශාලාවක්ම මෙම අංශයේ අදාල දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලයේ ලියාපදිංචි කළ යුතුය. ඒ සඳහා අදාල අයදුම්පත (සී.එෆ්.අයි.ඊ-4) සමග කර්මාන්තශාලාවේ පිඹුරුපත් ඉදිරිපත් කිරීමෙන් මෙම ලියාපදිංචිය ලබා ගත හැක. මේ සඳහා කිසිම ගාස්තුවක් අය කරනු නොලැබේ.

ඉදිරිපත් කිරීමේ විධි.

(අ)අනතුරු වාර්තා ඉදිරිපත් කිරීම.
කාර්මාන්තශාලාව හෝ වැඩබිම් තුළ සිදුවන අනතුරු එහි පදිංචිකරු විසින් පෝරම අංක 10 මගින් අදාල දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරික්ෂක ඉංජිනේරු වෙත ඉදිරිපත් කළ යුතුය.
බරපතල හා මරණීය අනතුරු වහාම දුරකථනයෙන් හෝ ෆැක්ස් මගින් දන්වා පෝරම අංක 10 පසුව එවිය හැක. දින තුනකට වැඩි දුබල කාලයක් ඇති කරවන අනෙකුත් අනතුරු හතරවන දිනයේ වාර්තා කළ හැක.

(ආ)පැමිණිලි
සේවක සුරක්ෂිතතාව, සෞඛ්‍යය හා සුභසාධනය පිළිබඳ ගැටළු පෞද්ගලිකව හෝ වෘත්තීය සමිති මගින් කම්කරු කොමසාරිස් වෙත හෝ අදාල දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු වෙත ඉදිරිපත් කළ හැක.


පියවරෙන් පියවර ක්‍රියාවලිය


පියවර 01 :
පරීක්ෂණ ආරම්භ කිරීම
පියවර 02 : සේවක සුරක්ෂිතතාව, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබඳ අවශ්‍යතා හා නීති කඩ කිරීමට අදාලව මූලික උපදෙස් ලබාදීම.
පියවර 03 : සේවක සුරක්ෂිතතාව, සෞඛ්‍ය හා සුභසාධනය පිළිබඳ අවශ්‍යතා හා නීති කඩ කිරීමට අදාලව දුන් උපදෙස් පිළිපැදීම පරික්ෂා කිරීම.
පියවර 04 : එම තත්ත්වයන් තව දුරටත් පවතින්නේ නම් අධිකරණයට යොමු කිරීම.

සටහන

පරීක්ෂණ පැවැත්වෙන අවස්ථාවන්හිදී නීති කඩ කිරීම් නොවේ නම් පරීක්ෂණ අවසන් වේ.

සේවාව සදහා ගතවන කාලය

නිශ්චිත කාලයක් සඳහන් කළ නොහැක. එය සේවා ස්ථානයේ වැඩ කරන පරිසරය යන්ත්‍රසූත්‍ර සහ වැඩ ක්‍රියාවලිය මත තීරණය වේ.

උපකාරක ලියකියවිලි

කර්මාන්තශාලාව/වැඩබිම ලියාපදිංචි කිරීමේ පෝරමය - සී.එෆ්.අයි.ඊ.4
අනතුරු දැන්වීමේ පෝරමය - පෝරම අංක 10 සහ සී.එෆ්.අයි.ඊ.-1

*******සේවා වගකීම්

  තනතුර නම කාර්යාලය පරිපාලනය අදාල ප්‍රදේශය
01

කම්කරු කොමසාරිස්(කර්මාන්තමය සුරක්ෂිතතා) හා ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු

ඩබ්ලිව්. එල්.එස්. විජේසුන්දර මිය

දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය,

97, ජාවත්ත පාර,

කොළඹ - 05.

දුරකථන: +94-11-2508783 ෆැක්ස් : +94-11-2508783

දිවයිනේ පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
 02

නියෝජ්‍ය කම්කරු කොමසාරිස්(කර්මාන්තමය සුරක්ෂිතතා) හා නියෝජ්‍ය ප්‍රධාන කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු

ඩබ්.අයි.සී.සී.ආර්. ප්‍රනාන්දු මයා

දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය,

97, ජාවත්ත පාර,

කොළඹ - 05.

දුරකථන: +94-11-2508772 ෆැක්ස් : +94-11-2508772
දිවයිනේ පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
03 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කොළඹ ඒ.ඩබ්.අලහකෝන් මහතා දිස්ත්‍රික් කර්මාන්තශාලා පරික්ෂක ඉංජිනේරු කාර්යාලය,කර්මාන්තමය සුරක්ෂිතතා අංශය,  කම්කරු දෙපාර්තමේන්තුව,97, ජාවත්ත පාර, කොළඹ 05. දුරකථන: +94-11-2508775 ෆැක්ස් :  +94-11-2508774 කොළඹ පරිපාලන දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
04 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු

ගම්පහ

එච්.ඒ.ජේ.අනුර කුමාර මහතා දිස්ත්‍රික් කර්මාන්තශාලා පරික්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, 207, ශ්‍රී බෝධි පාර, ගම්පහ.
දුරකථන/ෆැක්ස් : +94-33-2232403
ගම්පහ දිස්ත්‍රික්කයේ පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
05 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කුරුණෑගල එම්. ආර්.විජේතුංග මහතා දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය,
143 බී, දකුණු රවුම් පාර, ගැට්ටුවාන, කුරුණෑගල, දුරකථන/ෆැක්ස් :
+94-37-2220760
කුරුණෑගල හා පුත්තලම පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියලුම මැතිවරණ කොට්ඨාශ
06 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු මහනුවර

කේ.එම්.බී.යූ. කුල‍සේකර මහතා

දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, සී/ස මහනුවර විවිධ සේවා සමූපකාර සමිති ගොඩනැගිල්ල, අංක 15, කුමාර වීදිය, මහනුවර.
දුරකථන/ෆැක්ස් : +94-81-2225087
මහනුවර, මාතලේ, නුවරඑළිය පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
07 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු ගාල්ල.

එම්.එච්.අයි. ලක්මාලි මෙය

දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, පහල ඩික්සන් පාර, ගාල්ල. දුරකථන/ෆැක්ස් : +94-91-2225798 ගාල්ල, මාතර, හම්බන්තොට, පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
08 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජි‍නේරු යාපනය එස්. මහේන්ද්‍රරාජන් මහතා දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව, 133, නාවලර් පාර, යාපනය.
දුරකථන/ෆැක්ස් :
+94-21-2226333
යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව්, කිලිනොච්චි පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ.
09 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජි‍නේරු අනුරාධපුරය

බී.ඒ.එන්. ධනපාල මහතා

දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව,
අංක : 527/16,
ඩී. එස්. සේනානායක මාවත, නව නගරය, අනුරාධපුරය.
දුරකථන/ෆැක්ස් : +94-25-2221320
 
අනුරාධපුරය, පොලොන්නරුව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය, පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ
10 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජි‍නේරු රත්නපුරය ඒ.ඒ. ජයවර්ධන මහතා දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය, කම්කරු දෙපාර්තමේන්තුව,
ධර්මපාල මාවත,  රත්නපුරය.
දුරකථන/ෆැක්ස් : +94-45-2232069
 

රත්නපුරය, කෑගල්ල පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ

 
11 දිස්ත්‍රික් කර්මාන්තශාලා පරීක්ෂක ඉංජි‍නේරු කළුතර ඊ. අබේසිරිවර්ධන මයා දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය,

97, ජාවත්ත පාර,

කොළඹ - 05.

දුරකථන: +94-11-2508773 ෆැක්ස් : +94-11-2508773
කළුතර පරිපාලන දිස්ත්‍රික්කයන්හි පිහිටි සියළුම මැතිවරණ කොට්ඨාශ

 

සේවා වගකීම්

තනතුර නම අංශය ලිපිනය දුරකථන අංකය
කම්කරු කොමසාරිස්

ඩබ්ලිව්. එල්.එස්. විජේසුන්දර මිය

කර්මාන්තමය සුරක්ෂිතතා අංශය
 
 
දිස්ත්‍රික් කාර්මාන්තශාලා පරීක්ෂක ඉංජිනේරු කාර්යාලය,

97, ජාවත්ත පාර,

කොළඹ 05.
+94-11-2508783
නියෝජ්‍ය කොමසාරිස්

ඩබ්.අයි.සී.සී.ආර්. ප්‍රනාන්දු මයා

+94-11-2508772


විශේෂ අවස්ථා

විශේෂ සිද්ධීන් නොමැත.

 

 


ආයතනයේ තොරතුරු

කම්කරු දෙපාර්තමේන්තුව

කම්කරු මහ ලේකම් කාර්යාලය
නාරාහේන්පිට,
කොළඹ


පී. ඩබ්. එම්. ජී. වික්‍රමසිංහ මහතා
දුරකථන:+94 11 2581142/3, +94 11 2581146,+94 11 2581148, +94 11 2369373
ෆැක්ස් අංක:+94 11 2581145
විද්‍යුත් තැපෑල:commgen@labourdept.gov.lk; cgldol@sltnet.lk
වෙබ් අඩවිය: www.labourdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2016-05-11 11:14:15
ICTA Awards

අපව අමතන්න

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
1) මුල් වරට හැදුනුම්පතක් ලබාගැනිම
2) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
3) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
4) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
5) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2017-05-25
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 134