The Government Information Center

සිංහල Tamil
default style green style red style
Banner
YOU ARE HERE: Home Housing, Property & Utilities Housing & Property Obtaining a Government Land Free of Charge
Question and Answer Type Full Information View


Obtaining a Government Land Free of Charge

PDF Print Email

රජයේ ඉඩම් නොමිලේ ලබා දීම

 

ඉදිරිපත් කිරීමේ ක්‍රියා මාර්ගය

 

1 ඉල්ලූම්පත් කිරීමේ ක්රියා මාර්ගය

 

ඉල්ලූම්කරුට ප්රදේශීය ලේකම් තුමාගෙන් ඉල්ලූම් පතක් ලබා ගත හැක. නැතහොත් ප්රාදේශීය ලේකම් තුමා විසින් නිකුත් කරන ලද ආදර්ශ ඉල්ලූම් පත්රය අනුව ඉල්ලූම් පතක් සකසා ගත හැක.

 

සෑම අංශයකින්ම ඉල්ලූම් පත්රය සම්පූර්ණ විය යුතුය.�� �

 

ඉල්ලූම් පත්රය දැනට ඉල්ලූම් පත්ර නොමැත.

 

2 අවශ්ය ලියකියවිලි

 

ග්රාම නිලධාරී විසින් අනුමත කරන ලද සහතිකය

 

උප්පැන්න සහතිකය

 

ජාතික හැඳුනුම්පත

 

විවාහ සහතිකය

 

3 ඉල්ලූම් පත්රය භාර දීම

 

සම්පූර්ණ කරන ලද අයදුම් පත්රය තම ප්රදේශයේ ප්රාදේශීය ලේකම් තුමාට භාර දිය යුතුය

 

වැඩ කරන දින සඳුදා සහ බඳාදා

 

වැඩ කරන කාලසීමාව පෙ.ව. 9.00 සිට ප.ව. 4.30 දක්වා

 

කාලසීමාව

 

ක්‍රියාමාර්ගයේ කාලසීමාව

 

�������� තුන් මාසයක් ඇතුළත

 

�������� විරුද්ධතවය සඳහා සති දෙකක් ඇතුළතදී සම්මුබ පරීක්ෂණ පැවැත්වීම

 

ඉදිරිපත් කිරීමේ කාලසීමාව

 

නිවේදනය පලකොට දින 30 ඇතුළතදී ඉල්ලූම් පත් යොමු කළ යුතුය.

 

වලංගු කාලසීමාව

 

යටතේ ලබා ගත් ඉඩම් ඉ.ස.ආ. (ඉඩම් සංවර්ධන ආඥාව) වර්ෂයක් ඇතුළතදී සංවර්ධනය කළ යුතුය.

 

වැඩ කරන කාලය හා දින

 

ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (රජයේ ඉඩම් පිළිබඳ ක්‍රියාමාර්ග අංශය):

 

පෙ.ව. 9.00 සිට පස්වරු 4.30

 

සඳුදා හා බදාදා

 

ග්‍රාම නිලධාරිගේ කාර්ය්‍යලය පෙ.ව. 9.00 _ ප.ව. 4.30 සඳුදා පෙ.ව. 9.00 _ 12.00

 

බ්‍රහස්පතින්දා හා සෙනසුරාදා

 

පියවරෙන් පියවර (රජයේ ඉඩම් නොමිලේ බෙදා දීම)

 

පියවර 1: �� �ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉඩම් බෙදා දීම ප්‍රකාශයට පත් කිරීම (පාසැල්,

 

තැපැල් කාර්ය්යල) ප්‍රසිද්ධ ස්ථානවල දැන්වීම් ලබා ගැනීමට සැලැස්වීම සම්මුබ පරීක්ෂණ� �

 

දින හා ආදර්ශ ඉල්ලූම් පත් පෝරම් සහිතව.

 

පියවර 2:�� �ඉල්ලූම්කරුට ප්‍රාදේශීය ලේකම් තුමා මගින් ඉල්ලූම් පතක් ලබාගත හැකි. නොඑසේම� �

 

� �� � ��� �ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් සපයන ලද ආදර්ශ ඉල්ලූම් පත අනුව ඉල්ලූම් පත

 

� �� � �� �සකසා ගත හැක.

 

පියවර 3: �� �ඉල්ලූම්කරු තමාගේ ඉල්ලූම් පත ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය වෙත භාරදිය යුතුය

 

පියවර 4: �� �ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් පවත්වන ඉඩම් කච්චේරි මගින් අයදුම්කරුවන්�� �

 

� ��� ��� �තෝරා ගැනීමට සලස්වනු ලැබේ.

 

සැලකිය යුතුයි: ඉඩම් කච්චේරි වැඩසටහන සඳහා අදාල ප්‍රාදේශීය සභාවේ ප්‍රදේශීය

 

ලේකම් තුමා , ග්‍රාම නිලධාරී, ස්වේච්ඡා නිලධාරීන් දේශපාලඥයින් සහභාගී වනු ඇත.

 

පියවර 5: �� �ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යල මගින් ප්‍රසිද්ධ ස්ථානවල තෝරාගත් අයදුම්කරුවන්ගේ නමී �

 

� ��� � �� �ප්‍රකාශයට පත් කරනු ලැබේ.

 

පියවර 6: �� �ප්‍රදේශීය ලේකම් කාර්ය්‍යලය මගින් ඉ.ස.ආ. (ඉඩම් සංවර්ධන ආඥාව) තෝරා ගත්� �

 

� ��� ��� �ඉල්ලූම් කරුවනට සලයනු ඇත.

 

සටහන්:�� � 1: ��� �කිසියම් ඉඩම් ලාභියකුට විරුද්ධත්වය පළමුවහොත් අදාළ ප්‍රදේශීය ලේකම් කාර්ය්යල

 

� ��� ��� �මගින් ඉල්ලූම්කරු හා හිමිකම් ලබන්නාද සම්මුබ පරීක්ෂණ සඳහා කැඳවනු ලැබේ.�� �

 

� ��� ��� �ප්‍රදේශීය ලේකම් තුමා මේ පිළිබඳව සෑහීමකට පත් නොවන්නේ නම් ඉල්ලූම්කරු

 

� ��� ��� �අවලංගු කරනු ලැබේ.

 

සටහන්: 2. ඉඩම් බෙදා හරිනු ලබන්නේ ඉල්ලූම් පත් අනුපිළිවෙලටය.� වෙන් කරන ලද ඉඩම්

 

�� ��� �කොටස් පිළිබඳ ඉල්ලූම්කරුවන් සෑහීමකට පත් නොවන්නේ නම් කුසපත් මගින්

 

�� ��� �ඉල්ලූම් කරුවන්ට ඉඩම් වෙන් කරනු ලැබේ.

 

සුදුසුකම්

 

ඔබ රජයේ ඉඩමක් නොමිලේ ලබා ගැනීමට බලාපෙරොත්තු වන දුප්පත් අයෙක් නම් පළාතේ ප්‍රාදේශීය ලේකම් තුමා විසින් රජයේ ඉඩම් බෙදා දීම ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඉල්ලූම් පතක් යොමු කළ යුතුය.

 

•�� �ඉල්ලූම් කරන්නා ශ්‍රී ලාංකිකයකු විය යුතුය.

 

•�� �විවාහකයකු විය යුතුය.

 

•�� �පවුලේ මාසික ආධායම රුපියල් 2500 අඩු විය යුතුය.

 

•�� �වයස අවුරුදු 18 ට වැඩි විය යුතුය.

 

•�� �ඉල්ලූම් කරන්නා සතු වෙනත් ඉඩම් නොතිබිය යුතුය.

 

•�� �අවුරුදු 5 ට කාලයක් එම ප්‍රදේශයේ වාසය කළ යුතුය.

 

සේවය සඳහා ගෙවීම

 

සේවය නොමිලේ සපයනු ලැබේ.

 

සේවය සඳහා වගකීම

 

තැනැත්තාගේ තනතුර�� �අංශයේ නම�� �

 

ප්‍රාදේශීය ලේකම්�� �අදාළ ප්‍රාදේශීය ලෙකම් කාර්ය්යලය�� �

 

ඉඩම් නිලධාරී�� �රජයේ ඉඩම් පද්ධති අංශය�� �

 

ග්‍රාම නිලධාරී�� �අදාළ ග්‍රාම නිලධාරී ප්‍රදේශය

 


Organization Information

Divisional Secretariat, Colombo

Divisional Secretary,
Colombo Divisional Secretariat,
Dam Street,
Colombo 12.



Telephones:011-2437247
Fax Nos:011-2325512
Email:ds@colombo.ds.gov.lk
Website: www.colombo.ds.gov.lk

Make a Complaint
Last Updated On: 2023-03-15 07:43:23
ICTA Awards

Contact Us

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

Digital Intermediary Services

  » Train Schedule
     

Stay Connected

     
Last Update : 2024-03-18
 
Number of visitors:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
Online Now : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty