Obtain Income Statement |
|
|||
ආදායමි සහතිකහක් නිකුත් කිරීම
කාලසීමාව
ක්‍රියාවලියේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම : දවසක් තුළ
ඉදිරිපත් කිරීමේ කාලසීමාව
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය වැඩ කරන දවස් හා වේලාවන් තුළදී
වලංගු කාලය
මාස 6
වැඩ කරන දවස් / වේලාවන්
ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය (පිහිටු වන ලද අංශය)�� �� උදේ 9.00 සිට සවස 4.30
������������������������������������������������������� සඳුදා බඳාදා
අයදුම්පත් ලබා ගැනීම
අයදුම්කරු ග්‍රාම නිළදාරීතුමා ගෙන්� අයදුම්පත් ලබාගත යුතුය
-�� �සියළු තොරතුරු වලින් හා සියළු අවශ්‍යතා අයදුම්පතෙහි සදහන් කල යුතුය �� �අයදුම්පත්‍ර
ආදායමි ප්‍රකාශ ලබා ගන්නා අයදුම්පත්‍ර
අයදුම්පත් බාර දීම
ප්‍රාදේශීය ලේකමි කාර්ය්යලයට සමිපූර්ණ කරන ලද අයදුම්පත් හා අදාල ලියවිලි බාර දීම.
�� �වැඩ කරන දින
සදුදා සහ� බදාදා
අවශ්‍ය අමතර ලියකියවිලි
•�� �සාමදාන විනිශ්චය කාර තුමාගේ ප්‍රකාශිත ලිපිය
•�� �ග්‍රාම නිලධාරීසහතික කළ ලිපිය
•�� �සාමදාන විනිශ්චය කාර තුමාගේ ප්‍රකාශිත ලිපිය
•�� �ග්‍රාම නිලධාරීසහතික කළ ලිපිය
•�� �ආදායම් ඔප්පු කිරීම සඳහා
උදාහරණයක් වශයෙන් ව්‍යාපාරය ලියාපදිංචි කිරීමේ සහතිකය, බදු ගිවිසුම් සහ එවැනි අනිකුත් දෑ
අවශ්‍ය කරන සනාථ කරන ලියවිලි
සාමදාන විනිසුරුගෙන් ප්රකාශනයක් ලබා ගැනීම
-�� �ග්‍රාම නිලදාරී සහතිකය
-�� �ආදායමි සනාථ කිරිමේ ලිපිය
������ උදා ථ- ව්‍යාපාර ලියාපදිංචිකිරීමේ සහතිකය , ණය ගිවිසුම
ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම්පත් අංකය / නම�� �විස්තර
ආදායම් සහතිකයක් සඳහා ඉල්ලූම්පත�� �
ආදායම් සහතිකයක් ලබා ගැනීම
දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
මෙම කොටස ග්‍රාම නිලධාරී විසින් සමීපූර්ණ කළයුතුය
වැඩකරන වේලාවන්
පෙව 9 සිට� ප.ව 4.30
පියවරෙන් පියවර පිළිවෙල (ආදායම් වාර්තාව ඉදිරිපත් කිරීම)
පියවර�� �1�� �අයදුම්කරු වලංගු ඉල්ලූම් පත්‍ර පෝරමය ග්‍රාම නිලධාරී තුමාගේ ලබා ගැනීම
පියවර�� �2�� �සම්පූර්ණ කරන ලද අයුද්ම පත්‍රය උපකාරක ලේඛන සමඟ ප්‍රාදේශීය ලේකම්
තුමා වෙත භාර දීම
සටහන: අවශ්‍ය අමතර ලියකියවිලි 1.5.12.7 අංශයෙන් පිටුව 171
පියවර�� �4�� �ප්‍රාදේශීය ලේකම් ඉල්ලූම් පත්‍රයට අනුමැතිය දී ඉල්ලූම්කරුට ගෙවීම් කිරීම දැනුම්
දීම.
සටහන�� �
අයදුම්කරුගේ ආදායම රුපියල් ලක්ෂයකට වඩා වැඩි නම් අනුමැතිය ලබා ගැනීම සඳහා ප්‍රාදේශීය ලේකම්ගෙන් රුපියල් ලක්ෂයකට වඩා අඩු ආදායම් ලාභියෙක් නම් සහකාර ප්‍රාදේශීය ලේකම් තුමාට අනුමැතිය දිය හැක.
පියවර�� �5�� �අදාළ මුදල් ගෙවීමෙන් පසු ආදායම් වාර්තාව සපයනු ලැබේ.
සටහන�� � මුදල් ගෙවීම් 1.5.12.6 අංශය
සටහන
අයදුම්කරු ඉල්ලූම් පත්‍රයත් සමඟ උපකාරක ලිපි ඉදිරිපත් කළේ නැත්නම්�� ඉල්ලූම්
පත්‍රය අවලංගුවේ.
සුදුසුකම්
ඕනෑම ශ්‍රී ලංකා පුරවැසියෙකුට මෙම සේවාව ලබා ගත හැක
සේවය සඳහා ගෙවීම
වලංගු ආදායම් සහතිකයක් සඳහා 1.15 % අයදුම්කරුගේ ආදායමෙන්
සේවය සඳහා වගකීම
තනතුර �� �අංශ භාර �� �
�ප්‍රාදේශිය ලේකම්�� � ගරු ප්‍රාදේශිය ලෙකම්�� �
�ප්‍රධාන ලිපිකරු �� � අයතන ලද අංශය ලේකම්
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:43:10 |
» | Train Schedule | |