Elderly and Child Welfare |
|
|||
වැඩිහිටි සහ ළමා සුභ සාධනය
ඉල්ලූම් පත්‍ර පෝරම
ඉල්ලූම් පත්‍ර පෝරම අංකය / නම�� �විස්තරය
“එස්.එස්.එචි/1ඒ” පෝරමය රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම සඳහා ඉල්ලූම් පත්‍රය�� �
රජයේ වැඩිහිටි නිවාසයකට ඇතුල් වීම
වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්‍රය�� �
වලංගු වැඩිහිටි අයදුම් පතක් සඳහා
�
“එස්.එස්.එචි/1ඒ”
� “වලංගු වැඩිහිටි හැඳුනුම්පත සඳහා ඉල්ලූම් පත්‍රය”
කාලසීමාව
පිළිවෙල කිරීමට ගත වන කාලය�� �
අනුමැතිය ලැබීමට - මාස 1 යි
ඉදිරිපත් කිරීමේ කාලසීමාව - රජාකාරී වේලාවන් වලදි
වලංගු කාලසීමාව - මෙම සේවය සඳහා අවශ්‍ය නැත.
වැඩ කරන වේලාවල් හා දවස්
දිස්ත්‍රික් ලේකම් කාර්ය්යලය (ආයතන අංශය)
සඳුදා සහ බදාදා
පෙ.ව.� 9.00 සිට ප.ව. 4.30 දක්වා
දත්ත තොරතරු සහිත ආදර්ශ ඉල්ලූම් පත
“එස්.එස්.එචි/1ඒ” පෝරමය
විශේෂ අවස්ථා
ළමයි සඳහා
•�� �ළමා අපචාර සමිබන්ධව ළමයින්, දෙමව්පියන් සහ ගුරුවරුන් සදහා දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම.
•�� �ලැබෙන්නා වූ පහත ඝනයට අයත් පැමිණිලි සහ තොරතුරු සමෘද්ධි සංවර්ධන නිලධාරී හා ග්‍රාම නිලධාරී මහතුන් විසින් ප්‍රශ්න විසඳීම සඳහා අදාල දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීම
_ ළමා අපචාර
- අවුරුදු 14 ට අඩු පාසල් නොයන ළමුන් සඳහා
•�� �ආර්ථික ප්‍රශ්න ඇති ළමයින් සඳහා “සෙවන සරණ කැපකරු මාපිය ක්‍රමය” සහ “කැපකරු දෙගුරු අධාර ක්‍රමය” යටතේ මාසිකව රුපියල් 250.00 බැගින් ආධාර කරනු ලබයි.
වැඩිහිටි අය සඳහා
•�� �වයස අවුරුදු 60 ඉක්මවූ අයට හැඳුනුම්පත් නිකුත් කිරීම
අයදුම්කරු අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයෙන් ලබා ගත් ඉල්ලූම් පත්‍රය (වැඩිහිටි �
හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා අයදුම් පත්‍රය) පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලයට ඉදිරිපත් කිරීම.
•�� �වැඩිහිටි අය සඳහා ග්‍රාමීය මට්ටමින් සහතික කළ සංවිධාන මගින් ආධාර මුදල් ලෙස රුපියල් 5000.00 සැපයීම.
1�� �නොමිලේ සායනය
2�� �දැනුවත් කිරිමේ වැඩ සටහන් පැවැත්වීම
3�� �පාරම්පරික වෛද්‍ය සේවය
4�� �නොමිලේ ඇස් කණ්නාඩි සැපයිම
පියවරෙන් පියවර පිළිවෙල (වැඩිහිටි සහ ළමා සුභ සාදනය)
පියවර 1 : අයදුම්කරු ඉල්ලූම් ලිපියක් ප්‍රාදේශීය ලේකම් කාර්ය්‍යලයේ සමාජ සේවා
� ��� ��� නිලධාරී මහතා වෙත භාර දීම
පියවර 2 : අයදුම්කරු ඉල්ලූම් පත්‍රය පුරවා ප්‍රාදේශීය ලේකම් කාර්ය්යාලයේ සමාජ සේවා
� �� ��� නිලධාරී මහතා වෙත භාර දීම
පියවර 3 : සමාජ සේවා නිලධාරි මහතා ඉල්ලූම් පත්‍රය පරීක්ෂා කර බලා සහතික කිරීම
සටහන :_ යම් හෙයකින් සමාජ සේවා නිලධාරී මහතා ඉල්ලූම් පත්‍රයේ සඳහන්
කරුණු ගැන සෑහීමකට පත් නොවූයේ නම් ඉල්ලූම් පත්‍රය නිෂ්ප්රභා වේ.
පියවර 4 : සමාජ සේවා නිලධාරී ඉල්ලූම් පත්‍රය සමාජ සේවා අමාත්‍යාංශය වෙත අනුමැතිය
� ��� ��� සඳහා බාරදීම.
පියවර 5 : අනුමැතිය ලැබිමෙන් පසු අයදුම්කරුට ප්‍රාදේශීය ලේකම් කාර්ය්යලය මගින්
� ��� ��� තැපෑලෙන් දන්වනු ලැබේ.
පියවර 6 : අයදුම්කරු වැඩිහිටි නිවාසයකට හෝ අනාථ නිවාසයකට එහි ඇති පුරප්පාඩු මත
� ��� ���� යවනු ලැබේ.
සුදුසුකම්
1.�� �වයස අවුරුදු 60 ඉක්මවූ - වැඩිහිටියන් (ජ්‍යෙෂ්ඨ පුරවැසියන්)
2.�� �ශාරීරික හෝ මානසික දුබලතා ඇති ළමුන්
����������������� අනාථ භවයට පත්වු ළමුන් (වැඩිහිටියන් හා ළමුන්)
සේවය සඳහා ගෙවීම
මෙම සේවාව සඳහා කිසිදු ගෙවීමක් අවශ්‍ය නොවේ.
|
Make a Complaint |
Last Updated On: 2023-03-15 07:42:24 |
» | Train Schedule | |