උපාධිධාරීන්ගේ වාත්තීය ඵලයන් පිළිබඳ සමීක්ෂණ වාර්තාව. |
|
|||
අරමුණු උපාධිධාරීන්ගේ,
ප්‍රකාශයට පත්කරනු ලබන ආකාරය වාර්ෂිකව (වාර්ෂිකව පවත්වනු ලබන උපාධිධාරී සමීක්ෂණය මගින්) පර්යේෂණ ක්‍රමවේදය: ප්‍රමාණාත්මක ක්‍රමවේදය දත්ත මූලාශ්‍රයන් · ප්‍රාථමික දත්ත සලකා බලනු ලබන වර්ෂයට ආසන්න වසර 03 කදී විශ්ව විද්‍යාල වලින් උපාධිය ලබා පිටවූ උපාධිධාරීන් හට ( වෛද්‍ය උපාධිය හැර) ව්‍යුහගත ප්‍රශ්ණාවලියක් යොමු කිරීමෙන් අඳාල ප්‍රාථමික දත්ත රැස්කිරීම සිදුකරනු ලබයි. · ද්වීතික දත්ත පුවත්පත් සමීක්ෂණය - මිනිස්බල සැළසුම්, සංවර්ධන හා පර්යේෂණ අංශය විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ වාර්ෂික වාර්තා.
දත්ත විශ්ලේෂණ ශිල්පීය ක්‍රමය
දත්ත විශ්ලේෂණය සඳහා SPSS හා E - views යන සංඛ්‍යානමය පැකේජයන් භාවිතා කරනු ලැබේ. ප්‍රතිලාභීන් උපාධිධාරීන්, උපාධි අපේක්ෂකයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්, අධ්‍යාපන සැළසුම්කරුවන්, සේවා යෝජකයින් සහ අදාල තොරතුරු භාවිතා කරනු ලබන වෙනත් පාර්ශවයන්. තොරතුරු අන්තර්ගතය
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:59:47 |