හස්ත කර්මාන්ත ශිල්පීන් ලියාපදිංචි කිරීම සහ හැදුනුම්පත් නිකුත් කිරීම |
|
|||
ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින හස්ත කර්මාන්ත ක්ෂේත්‍රෙයහි හි නියැලි ශිල්පීන් ලියාපදිංචි කිරීම ජාතික ශිල්ප සභාව මඟින් සිදු කරනු ලබයි. එමඟින් අපේක්ෂා කරනුයේ සැබෑ ලෙසම හස්ත කර්මාන්ත ක්ෂේත්‍රෙය් යේ නියැලෙන්නන් තෝරාගෙන, ඔවුන්ගේ අනන්‍යතාවය තහවුරු කරමින්, ශිල්පීන් සමඟ අඛණ්ඩ සම්බන්ධතාවයක් පවත්වාගෙන යාමයි. ඒ තුළින් හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ සමාජ ආර්ථික දියුණුවට රාජ්‍ය මට්ටමින් මැදිහත් වීම සහ ශිල්පීන්ට ඔවුන්ගේ නිෂ්පාදන කටයුතු කර ගැනීමට අවශ්‍ය උපදෙස් හා පහසුකම් සැපයීමත් අපේක්ෂා කරනු ලබයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2014-01-02 14:52:54 |