The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුරාවිද්‍යා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුරාවිද්‍යා රක්ෂිත ප්‍රකාශයට පත් කිරීම.

PDF Print Email

ඉඩමක් පුරාවස්තු සහිත වූ විට එහි මතු පැවැත්ම වෙනුවෙන් අනවසර වගා කිරීම් , පදිංචි වීම් හා ඉදිකිරීම් ආදිය අවම කිරීම මුල් කරගෙනත් එකී භූමිය රජයේ හෝ පෞද්ගලික වුව ද පුරාවිද්‍යා රක්ෂිතයක් වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට සිදු කෙරේ.

ස්ථානය හඳුනාගැනීම

  • ප්‍රාදේශිය කාර්යාලයෙන් නිරීක්ෂණ වාර්තාවක් ලබාගැනීම.
  • අදාල සැලසුම් හා පිඹුරුපත් ගෙන්වා ගැනීම.

ප්‍රාදේශිය ලේකම් කාර්යාලයෙන් පෞද්ගලික ඉඩමක් ද, රජයේ ඉඩමක් ද යන වග  තහවුරු කර ගැනීම.

  • පෞද්ගලික ඉඩමක් නම් ඉඩම් හිමියාගේ අයිතිය තහවුරු කර ගැනීම.
  • රජයේ ඉඩමක් නම් අදාල ආයතනය පිළිබඳ විමසීම.
  • එකී ආයතනයෙන් පිඹුරුපිටපත් හා සැළසුම් ගෙන්වා ගැනීම.
  • පෞද්ගලික ඉඩමක් පවරා දීමට ඉඩම් හිමියා කැමැත්ත ප්‍රකාශ කළ යුතුය.
  • එවිට ඔහුට/ඇයට වන්දියක් ගෙවීමට සිදු වේ.
  • ඒ සඳහා ප්‍රාදේශිය ලේකම් කාර්යාලය මගින් තක්සේරු වාර්තාවක් ඉල්ලා සිටිය  යුතුය.
  • ප්‍රාදේශිය ලේකම් විසින් ඉඩමේ මැනුම් නියෝගයක් නිකුත් කළ යුතුය.
  • ප්‍රාදේශිය ලේකම් මගින් තක්සේරු වාර්තාව ගෙන්වා ගත් පසු අදාල ආයතන ප්‍රධානියා මගින් අමාත්‍යංශ ලේකම් ගෙන් අනුමැතියක් ඉල්ලා සිටිය යුතුය.
  • එය සිදු කරනුයේ නියමිත ආකෘති පතරයංනයෙනි.
  • මිලියනයකට වඩා වැඩි නම් අමාත්‍යවරයාගේ ද, එයටත් වඩා වැඩිනම් අමාත්‍යමණ්ඩලයේ ද අනුමැතිය ලබාගත යුතුය.
  • ඉන්පසු ප්‍රාදේශිය ලේකම් ගෙවීම් කර පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අදාල කෙටුම් පත භාෂාත්‍රයෙන් සැකසිය යුතුය.
  • එය නීති කෙටුම්පත් සම්පාදක වෙත යවා ඉන්පසු රජයේ මුද්‍රණාලයෙන් මුද්‍රණය කරවා ප්‍රකාශයට පත් කළ යුතුය.
  • යම් විරෝධතාවයක් පැමිණියහොත් ඒ සඳහාද අවස්ථාව සලසා දෙනු ලැබේ.
  • රජයේ ඉඩමක් නම් අදාල ඉඩම අයිති ආයතනය සමග එකගතාවයකින් පසු ඉඩම් කොමසාරිස් ජනරාල්ගේ අනුමැතිය ලබාගත යුතුය
  • ඉන් පසු ඉහත කී බිම්කඩ රක්ෂිතයක් සේ ප්‍රකාශයට පත් කළ යුතුය.
  • රජයේ ඉඩමක බලයෙන් පදිංචි වී සිටීනම් ඉවත් කිරීමේ නියෝගයකින් අත්පත් කර ගත යුතුය.

රජයේ ඉඩමක් වුවද සමහර ආයතන වලට ගෙවීම් කිරීමට සිදු වේ. එහිදීද ඉහත කී ක්‍රමවේදයම අනුගමනය කෙරේ.

මේ හා සම්බන්ධිත රාජ්‍ය ආයතන ගණනාවක් ඇත.

  1. ප්‍රාදේශිය ලේකම් කාර්යාලය.
  2. පළාත් සභාව
  3. ප්‍රාදේශිය සභාව
  4. මහවැලි අධිකාරිය
  5. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව.
  6. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසන් සභාව
  7. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
  8. වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව.
  9. ඉඩම් අමාත්‍යංශය
 

ආයතනයේ තොරතුරු

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව

ශ්‍රීමත් මාකස් ප්‍රනාන්දු මාවත,
කොළඹ 07.


ඩබ්. ආර්. ජේ. වාසනා ප්‍රේමචන්ද්‍ර මිය,
දුරකථන:+94 11 2 692840 / 41
ෆැක්ස් අංක:+94 11 2 696514
විද්‍යුත් තැපෑල:info@archaeology.gov.lk
වෙබ් අඩවිය: www.archaeology.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:32
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty