පුරාතන වාරි තාක්ෂණය හඳුනා ගැනීම, පර්යේෂණය හා ආරක්ෂණය |
|
||||||||||||
පුරාණ ලංකාවේ වාරි තාක්ෂණයෙන් ලත් ප්‍රවීණත්වය ලොව කවර හෝ පැරණි ශිෂ්ටාචාරයක් සමග තරග කළ හැකි මට්ටමකින් පවතී. උස් බිම් දෙකක් යා කොට ජලය රැස් කිරීමටත්, සමෝච්ච රේඛාමය පිහිටීම අනුව වැව් බැම්ම බැඳ ඇළ අමුණු තැනීමටත් ශ්‍රී ලාංකිකයා සතුව පැවති ඥණය ලොව පැරණි අනෙකුත් ශිෂ්ටාචාරයන් කිසිවක් හා සම නොවේ. දැනට මහා ජලාශ සහ ගම් වැව් 34000 කට අධික ප්‍රමාණයක් හා ඒ හා බැඳි ඇළවේලි හා අමුණු විශාල ප්‍රමාණයක් ද පවතී. එම උරුමය හඳුනාගෙන සංරක්ෂණය කොට මතු පරපුරට ආරක්ෂාකර දීම සිදු කරනු ලබයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:17 |