ශාස්ත්‍රීය ප්‍රකාශන එළිදැක්වීම. |
|
|||
පුරාවිද්‍යා විෂයට සමගාමිව එනම් කැණීම්, අභිලේඛන වාස්තු විද්‍යා , ගවේෂණ වැනි ප්‍රධාන අංශ යටතේ දිවයිනේ සිටින පුරාවිද්‍යාව පිළිබඳව පර්යේෂණ කරන විද්වතුන් සහාභාගිත්වයෙන් ග්රන්ථ ප්‍රකාශයට පත්කිරීම. එමෙන්ම එම ප්‍රකාශන අලෙවි කිරීම ඉතාම සාධරණ මිලකට දෙපාර්තමේන්තු ප්‍රකාශන අලෙවී හල මගින් කෙරේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:11:19 |