ටෙන්ඩර් සදහා ඉල්ලුම්පත් ලබා ගන්නේ කෙසේද?
විධායක අධ්‍යක්ෂ තාක්ෂණ සේවා
සුදුසුකම්
ඉක්ටාඩ් ආයතනයේ ලියාපදිංචි වී ඇති ශ්‍රේණි වලට අනුව
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය
(ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කල යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)
විධායක අධ්‍යක්ෂ (තාක්ෂණ සේවා)ගේ කාර්යාලයෙන් සතියේ වැඩකරන දිනයන්හි පෙ.ව 9.00 සිට ප.ව 4.00
ඉල්ලුම් පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
කොන්ත්‍රාත්තුවේ ඇස්තමේන්තුව අනුව වෙනස් වේ
ඉදිරිපත් කල යුතු වේලාවන්
එක් එක් කොන්ත්‍රාත්තුවට වෙනස් විය හැක
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු
අදාල නොවේ
සේවාව ලබා දීමට ගතවන කාලය
(සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි
ලිඛිත ලියවිල්ලක් සමග ඉක්ටාඩ් ආයතනය මගින් නිකුත් කර ඇති පොත
සේවා භාර මාණ්ඩලික නිළධාරීන්
සහකාර අධ්‍යක්ෂ
තාක්ෂණ සේවා
011-2689651
011-2689651
සිවිල් ඉංජිනේරු
තාක්ෂණ සේවා
011-2673264
011-2689651
ආයතනයේ තොරතුරුශ්රී ලංකා මහවැලි අධිකාරිය
නො. 500,
ටී. බී. ජයා මාවත,
කොළඹ 10.
දුරකථන:011 – 2687491 – 5 ෆැක්ස් අංක:011 – 2687240 විද්‍යුත් තැපෑල:dg@mahaweli.gov.lk වෙබ් අඩවිය: www.mahaweli.gov.lk
|