The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව හෝටල් සහ කර්මාන්ත සඳහා වෙළඳ බලපත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


හෝටල් සහ කර්මාන්ත සඳහා වෙළඳ බලපත්‍ර ලබා ගැනීම.

PDF Print Email

සුදුසුකම් :- කැස්බෑව නගර සභා බල ප්‍රදේශය තුළ පිහිටි ව්‍යාපාර ස්ථාන.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-

කැස්බෑව නගර සභාව - මිශ්‍ර ආදායම් 11,111

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

නැත.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

කාර්යාලීය දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
  - ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

බල පත්‍ර ගාස්තු ‍‍ගෙවීමට - දින 01
බලපත්‍රය ලබා දීමට - සති 02

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

ආදායම් පරිපාලකවරුන් විසින් ව්‍යාපාරික ස්ථාන පරීක්ෂා කර ගැසට් පත්‍රය අනුව නියමිත ගාස්තු තීරණය කරනු ලැබේ.
       
සේවා භාර නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ආදායම් පරීක්ෂක ඩබ්ලිව්.ඒ.ආරියදාස ආදායම් +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-  

ඉල්ලුම්පත් ආකෘතිය

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:01:03
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty