The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පුස්තකාල සාමාජික අයදුම්පත්‍ර ලබා ගැනීම.
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පුස්තකාල සාමාජික අයදුම්පත්‍ර ලබා ගැනීම.

PDF Print Email

මහජන පුස්තකාලය - පිළියන්දල.

සුදුසුකම් :-

  1. කැස්බෑව නගර සභා ප්‍රදේශය තුළ ස්ථීර පදිංචිකරුවකු වීම.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-     

පිළියන්දල මහජන පුස්තකාල‍යෙන් ඉල්ලුම්පත් ලබ‍ා ගත හැක.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

ඉල්ලුම්පතක් ලබා ගැනීමට පිළියන්දල පුස්තකාලයට රු :5.60 ක් ගෙවිය යුතුයි.                                    

ඉල්ලුම්පත සඳහා - රු: 5.00
වැට් 12% - රු : 0.60

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

සතියේ දිනවල උදේ 8.30 සිට ප.ව. 3.00 දක්වා කැස්බෑව නගර සභාවට මුදල් ගෙවීමෙන් පසු සෙනසුරාදා හැර සතියේ දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා.   

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

අවුරුදු දෙකක කාලයක් සඳහා වැඩිහිටි අයෙකුට සාමාජික ගාස්තුව රු: 100.00 ක් ද පාසැල් ළමුන් හා උසස් අධ්‍යාපනය ඉගෙනීම් ලබන සිසුන්ට රු : 50.00 ක් ගෙවිය යුතුය. 
 

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

සාමාජික අයදුම්පත  සම්පූර්ණ කර සාමාජික මුදල් ගෙවීමෙන් පසු පැය ½ ක් ඇතුලත සාමාජිකත්වය ලබා ගත ගත හැක.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

සාමාජික අයදුම්පත සම්පූර්ණ කිරීම, එහි පාසැල් සිසුවකු නම් පාඨශාලාවේ මුද්‍රාව සහ ගුරුතුමා/විදුහල්පති අත්සන් කිරීම, ග්‍රාම සේවා නිලධාරී විසින්
පදිංචිය සනාථ කර ඉල්ලුම්පතෙහි අත්සන් කල යුතුයි. තවද වරිපනම් බදු ගෙවන ඇපකරුවකු අත්සන් කල  යුතුයි.

සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-

තනතුර නම  අංශය  දුරකථනය ෆැක්ස් ඉ-මේල්
ලේකම් වයි.ඒ.ජේ.පෙරේරා - +94-11-2618102 +94-11-2618102 -
පරිපාලන නිලධාරී කේ.ටී.එම්.සේනාරත්න පරිපාලන +94-11-2618100 +94-11-2618102 -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

ඉල්ලුම්පත් ආකෘතිය :-

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
 

මහජන පුස්තකාලය - කැස්බෑව.

සුදුසුකම් :-

  1. කැස්බෑව නගර සභා සීමාව තුළ ස්ථීර පදිංචි වීම(අයදුම්ප‍ෙතහි ග්‍රාම සේවක මහතා විසින් අත්සන් කර මුද්‍රාව තැබිය යුතුය.)
  2. අයදුම්පතෙහි පාසැල් සිසුන් සඳහා විදුහල්පති තුමාගේ අත්සන යොදා විදුහල්පති  මුද්‍රාව තැබිය යුතුය.

ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

ඉල්ලුම්පත්  ලබා ගත හැකි ස්ථාන :-     

මහජන පුස්තකාලය - පිළයන්දල හා කැස්බෑව.

ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-  රු : 5.60 කි.

ඉදිරිපත් කලයුතු වේලාවන් :-

ගාස්තු ගෙවීම කාර්යාලීය දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා
ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා
අයදුම්පත් ඉදිරිපත්කිරීම - පෙ.ව. 8.30 සිට ප.ව. 4.30 දක්වා

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-

වැඩිහිටි - රු : 100.00
පාසැල් සිසුන් - රු : 50.00

සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා):-

විනාඩි 25 කි.

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-

සාමාජිකයාගේ ඇපකරු වශයෙන් කැස්බැව නගර සභාවට වරිපනම් ගෙවන අයකු අත්සන් කලයුතු අතර, වරිපනම් ගෙවූ බවට එහි ලදුපතක් අයදුම්පත සමඟ ඉදිරිපත් කල යුතුය.
   
සේවා භාර  නිලධාරීන් :-

තනතුර නම අංශය දුරකථනය ෆැක්ස් ඉ-මේල්
පුස්තකාලයාධිපති ටී.පද්මසීලි කැස්බෑව මහජන පුස්තකාලය +94-11-2602443 - -
පුස්තකාල සහායක ඒ.එල්. මංගලිකා - - - -

තිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-

ඉල්ලුම්පත් ආකෘතිය
 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්ප


ආයතනයේ තොරතුරු

කැස්බෑව නගර සභාව

කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල



දුරකථන:0112 617 005
ෆැක්ස් අංක:0112 618 102
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 09:00:40
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 3
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty