තුම්බෝවිල ආදාහනාගාරය
සුදුසුකම් :- කැස්බෑව නගර සභා සීමාව ඇතුලත හා පිටත ඕනෑම අයෙකුට ආදාහනාගාරය වෙන්කරවා ගැනීමට සුදුසුකම ඇත.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
ආදාහනාගරය වෙන් කරවා ගැනීම සඳහා වෙන් කිරීමේ ලේඛණයේ අදාල දිනය සහ වේලා (ආදාහන කටයුතු ප.ව. 3.00 සහ ප.ව. 6.00යන කාල වලදී) සටහන් කිරීම.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
වෙන් කිරීමේ කටයුතු සඳහා කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1
පෙ.ව. 9.00 සිට ප.ව. 4.15 දක්වා සතියේ දින පහ ඇතුලත
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
අදාල නැත.
ඉදිරිපත් කලයුතු වේලාවන් :-
අදාල ගාස්තු ගෙවීම සඳහා - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නගර සභා සීමාවෙහි පදිංචිකරුවන් සඳහා |
- |
රු : 2500.00 |
නගර සභා සීමාවෙන් පිටත පදිංචිකරුවන් සඳහා |
- |
රු : 3500.00 |
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
- ආදාහනාගාරය වෙන් කරවා ගැනීමට ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කල යුතුය.
- මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.
සේවා භාර නිලධාරීන් :-
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ලේකම් |
වයි.ඒ.ජේ. පෙරේරා |
- |
0112618102 |
0112618102 |
- |
පරිපාලන නිලධාරී |
කේ.ටී.එම්.සේනාරත්න |
පරිපාලන |
0112618100 |
0112618102 |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ඇරුව්වල ආදාහනාගාරය.
සුදුසුකම් :- කැස්බෑව නගර සභා සීමාව ඇතුලත හා පිටත ඕනෑම අයෙකුට ආදාහනාගාරය වෙන්කරවා ගැනීමට සුදුසුකම ඇත.
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය :-
ආදාහනාගරය වෙන් කරවා ගැනීම සඳහා වෙන් කිරීමේ ලේඛණයේ අදාල දිනය සහ වේලාව (ආදාහන කටයුතු ප.ව. 3.00 සහ ප.ව. 6.00යන කාල වලදී) සටහන් කිරීම.
ඉල්ලුම්පත් ලබා ගත හැකි ස්ථාන :-
වෙන් කිරීමේ කටයුතු සඳහා කැස්බෑව නගර සභාවේ මිශ්‍ර ආදායම් ලිපිකරු 1
පෙ.ව. 9.00 සිට ප.ව. 4.15 දක්වා සතියේ දින පහ ඇතුලත
ඉල්ලුම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :- අදාල නැත.
ඉදිරිපත් කලයුතු වේලාවන් :-
අදාල ගාස්තු ගෙවීම සඳහා - පෙ.ව.9.00 සිට ප.ව.3.00 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නගර සභා සීමාවෙහි පදිංචි කරුවන් සඳහා |
- |
රු : 2500.00 |
නගර සභා සීමාවෙන් පිටත පදිංචි කරුවන් සඳහා |
- |
රු : 3500.00 |
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
- ආදාහනාගාරය වෙන් කරවා ගැනීමට ලිඛිත ඉල්ලීමක් නගර සභාවේ ලේකම් වෙත ඉදිරිපත් කල යුතුය.
- මරණ සහතිකය ඉදිරිපත් කල යුතුය.
සේවා භාර නිලධාරීන් :-
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
ලේකම් |
වයි.ඒ.ජේ.පෙරේරා |
|
0112618102 |
0112618102 |
|
පරිපාලන නිලධාරී |
කේ.ටී.එම්. සේනාරත්න |
පරිපාලන |
0112618100 |
0112618102 |
|
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :-
ඉල්ලුම්පත් ආකෘතිය
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත
ආයතනයේ තොරතුරුකැස්බෑව නගර සභාව
කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල
දුරකථන:0112 617 005 ෆැක්ස් අංක:0112 618 102 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk
|