ඒ . නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - පිළියන්දල.
සුදුසුකම් :- -
බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියාවලිය :-
බෙහෙත් තුන්ඩු ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් ලබා ගෙන රෝගය පිළිබඳ විස්තර වෛද්‍යතුමා හට ඉදිරිපත් කිරීම.
බෙහෙත් තුන්ඩු ලබා ගත හැකි ස්ථාන :-
කැස්බෑව නගර සභාව, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - කැස්බෑව.
බෙහෙත් තුන්ඩු ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නැත.
බෙහෙත් තුන්ඩු ලබා ගත යුතු සහ ප්‍රතිකාර කරන වේලාවන් :-
සතියේ දිනවල |
- |
පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා |
|
- |
ප.ව. 1.30 සිට ප.ව. 3.00 දක්වා. |
( බදාදා දිනවල ඇරැව්වල සායනය සඳහා ප්‍රතිකාර කටයුතු සිදුකරන බැවින් පෙ.ව. 9.00 සිට ප.ව. 12.00 දක්වා බෙහෙත් ශාලාව වසා තබනු ලැබේ.)
( බ්‍රහස්පතින්දා දිනවල ගඟබඩ පාර සැලීනා වැඩිහිටි නිවාසයේ සායනය සඳහා යන බැවින් පස්වරුවේ බෙහෙත් ශාලාව වසා තබනු ලැබේ.)
සෙනසුරාදා දිනවල - පෙ.ව. 9.00 සිට ප.ව.12.30 දක්වා
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-
එම අවස්ථාව ඇතුලත.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
නැත.
සේවා භාර මාණ්ඩලික නිලධාරීන් :-
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
වෛද්‍ය නිලධාරී -11 ශ්‍රේණිය |
ඩබ්.එම්.එස්. රමණි |
නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලාව |
+94-11-2618100 |
+94-11-2618102 |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- නැත.
ඉල්ලුම්පත් ආකෘතිය:- නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත :- නැත.
බී . නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව - කැස්බෑව.
සුදුසුකම් :- -
බෙහෙත් ලබා ගැනීමේ ක්‍රියාවලිය :-
බෙහෙත් තුන්ඩු ආයුර්වේද බෙහෙත් ශාලාවෙන් ලබා ගෙන රෝගය පිළිබඳ විස්තර වෛද්‍යතුමා හට ඉදිරිපත් කිරීම.
බෙහෙත් තුන්ඩු ලබා ගත හැකි ස්ථාන :-
කැස්බෑව නගර සභාව, නිදහස් ආයුර්වේද බෙහෙත් ශාලාව- පිළියන්දල.
බෙහෙත් තුන්ඩු ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නැත.
බෙහෙත් තුන්ඩු ලබා ගත යුතු සහ ප්‍රතිකාර කරන වේලාවන් :-
සතියේ දිනවල |
- |
පෙ.ව. 9.00 සිට ප.ව. 12.30 දක්වා
ප.ව. 1.00 සිට ප.ව. 3.00 දක්වා. |
සෙනසුරාදා දිනවල |
- |
පෙ.ව. 8.00 සිට ප.ව.12.00 දක්වා |
(බදාදා සහ රජයේ නිවාඩු දින වසා ඇත.) |
|
|
සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු :-
නැත.
සේවාව ලබා දීමට ගත වන කාලය (සාමාන්‍ය සේවා හා ප්රමුඛ සේවා):-
එම අවස්ථාව ඇතුලත.
අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :-
නැත.
සේවා භාර නිලධාරීන් :-
තනතුර |
නම |
අංශය |
දුරකථනය |
ෆැක්ස් |
ඉ-මේල් |
වෛද්‍ය නිලධාරී - 11 ශ්‍රේණිය |
ජේ. රුහුණගේ |
නිදහස් ආයුර්වේද බෙහෙත්ශාලාව |
+94-11-2602443 |
- |
- |
අතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු :- නැත.
ඉල්ලුම්පත් ආකෘතිය :- නැත.
සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත :- නැත.
ආයතනයේ තොරතුරුකැස්බෑව නගර සභාව
කැස්බෑව නගර සභාව,
සමරකෝන් මාවත,
පිළියන්දල
දුරකථන:0112 617 005 ෆැක්ස් අංක:0112 618 102 විද්‍යුත් තැපෑල: වෙබ් අඩවිය: www.kesbewa.uc.gov.lk
|