තේ කම්හල් වල ගුණාත්මක පද්ධති ස්ථාපනය කිරීම |
|
|||
තේ කම්හල් වල ගුණාත්මක පද්ධති ස්ථාපනය කිරීම CQC, HACCP, ISO වැනි ප්‍රමිතීන් ලබා ගැනීම සඳහා කම්හල් වලට අවශ්‍ය වෙනස් කිරීම්, නවීකරණ කටයුතු ආදිය ස්ථාපනය කිරීම සහ අධීක්ෂණය කිරීම ශ්‍රී ලංකා තේ මණ්ඩලයේ තේ කොමසාරිස් අංශය මගින් සිදුකෙරේ.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-09-22 04:06:33 |