The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය උද්‍යාන බෝග_ විශේෂ අයකිරිම් ක්‍රමයක් මත විශ්ලේෂණ සේවාව
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


උද්‍යාන බෝග_ විශේෂ අයකිරිම් ක්‍රමයක් මත විශ්ලේෂණ සේවාව

PDF Print Email

 

 

 

විශේෂ අයකිරිම් මත සිදු කරන විශ්ලේෂණ සේවා

පාංශු සාම්පල් පරීක්ෂාව

 

සුදුසුකම්

 

ගොවීන්, පෞද්ගලික අංශයේ වගා කරුවන් හා අවශ්‍යය ඕනෑම අයෙකුට

 

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

 

සම්පූර්ණ කරන ලද ඉල්ලුම්පත සහ කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් ගිණුමට අදාල මුදල් බැර කරන ලද රිසිට්පත සමඟ, පාංශු සාම්පලය රසායනාගාරය වෙත භාරදිය යුතුය.

අදාල මුදල් ගෙවීමේදී කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් නමට චෙක්පතක් ඉදිරිපත් කිරීමටද හැකියාව ඇත.

ගිණුම් අංකය -057100139027201 (මහජන බැංකුව)

 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- අදාල රසායනාගාර වලින්

 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- නොමිලේ

 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

කාර්යාලීය දින වල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 දක්වා

 

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු

එක් පාංශු නියැදියක් සාම්පලයක් සඳහා රු. 290/=ක මුදලක් ගෙවිය යුතුය.

 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

සති 03-04 ත් අතර කාලයක්

 

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි

විශේෂ ලියවිලි අවශ්‍ය නැත.

සේවාව ලබාගන්නා පුද්ගලයාගේ නම, ලිපිනය ආදි තොරතුරු සහ වගා කිරීමට බලාපොරොත්තු වන බෝගය පිළිබඳ තොරතුරු අවශ්‍ය වේ.

 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

 

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

ප්‍රධාන කෘෂි විද්‍යා, අධ්‍යක්ෂ

ආචාර්ය ප්‍රියන්ත වීරසිංහ මයා

උද්‍යාන බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,ගන්නෝරුව, පේරාදෙණිය

081 – 2388011-2-3

081 – 2388234

prisinghe@gmail.com

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.එන්. කන්නංගර මයා

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මාකඳුර

031-2299625

031-2299707

Kannanngara65@gmail.com

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඒ.ජී.සී. බාබු මයා

කෘෂිකර්ම පර්යේෂණ ආයතනය, සීතාඑළිය

052-2222615

052-2222615

chandrapriv@gmail.com

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

කේ.පී. සෝමචන්ද්‍ර මයා

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බණ්ඩාරවෙල

057-2222499

057-2222520

kpsomachandra@gmail.com

අධ්‍යක්ෂ

ආචාර්ය ඩබ්.එම්.ඩබ්. වීරකෝන් මයා

ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, මහඉලුප්පල්ලම

025-2249132

025-2249132

weerakoonwmw@gmail.com

අතිරේක අධ්‍යක්ෂ

ආචාර්ය එස්.ජේ. අරකේසරි මයා

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, කිලිනොච්චිය

021-2285406

021-2285406

kesaryabiyal@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ආචාර්ය ටී.කරුනයිනතන්

කෘෂිකර්ම පර්යේෂණ ආයතනය, තිරුනවේලි

021-2227502

021-2227502

itkarunainathan@yahoo.com

නියෝජ්‍ය අධ්‍යක්ෂ

එම්.එස්. නිජාමුදීන් මයා

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, අරලගංවිල

027-5671054

027-5671054

rardcaralaganwila@yahoo.com

අතිරේක අධ්‍යක්ෂ

ඩබ්.ඒ.කේ. කරුණාතිලක මයා

රනිල හා තෙල් බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය, අඟුණකොළපැලැස්ස 

047-2228204

047-2228336

wirasing@yahoo.com

අධ්‍යක්ෂ

ආචාර්ය ප්‍රදීපා අලහකෝන් මිය

පලතුරු බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය,හොරණ

034-2261323

034-2261323

doadfrd@gmail.com

අධ්‍යක්ෂ

ආචාර්ය ඒ.පී. බෙන්තොට මිය

සහල් පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය,බතලගොඩ

037-2258561

037-2259881

amithabenthota@gmail.com

නියෝජ්‍ය අධ්‍යක්ෂ (පර්යේෂණ)

වයි.ජේ.පී.කේ. මිත්‍රෙස්න මිය

ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය, බෝඹුවෙල

034-2281673

0342281673

yjpk2011@yahoo.com

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා හා විශේෂ තොරතුරු

 

 

 

 

ඉල්ලූම්පත් ආකෘතිය (ආකෘති පත්‍රයක් අමුණන්න)

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:29
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty