The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව කෘෂිකර්මය, පශු සම්පත් සහ ධීවර කෘෂිකර්ම, පශු සම්පත් සහ ධීවර සංවර්ධනය ක්ෂේත්‍ර බෝග_නිර්දේශිත බීජ ප්‍රභේදවල අභිජනන බීජ ගොවීන් සඳහා ලබාදීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ක්ෂේත්‍ර බෝග_නිර්දේශිත බීජ ප්‍රභේදවල අභිජනන බීජ ගොවීන් සඳහා ලබාදීම

PDF Print Email

සුදුසුකම්
සම්පත් දෙමුහුම් ප්‍රභේදයේ මව් පරම්පරා බීජ පුද්ගලික අංශයෙන් ලබාගත හැකි අතර රජයේ බීජ ගොවිපල දෙමුහුම් බීජ නිෂ්පාදනයට ලැදියාවක් ඇත.

ලබාගතහැකි ප්‍රභේද
බඩඉරිඟු - රුවන්, බද්රා, දෙමුහුම් සම්පත් ප්‍රභේදයේ මව් පරම්පරා
කුරක්කන් - රවී, රාවනා, ඕෂධ
සෝයාබෝංචි - PB 1 , PM 13
කව්පි - වරුනි, ධවල, විජය, බොම්බේ
මුං - ආරි, MI 6 , MI 1
රටකජු - තිස්ස, ඉන්දි, වළව, ටිකිරි
ලොකු ලූනු - දඹුල්ල වරණය,
MIBO 1

ඉල්ලූම්පත් ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය 

(ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන, ඉදිරිපත් කළ යුතු ස්ථානය, කවුන්ටරය හා වේලාවන්)

අධ්‍යක්ෂ, ක්ෂේත්‍ර බෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයට යන නමට ලිඛිත ඉල්ලීමක් කල යුතුයි.
පසුව දෙමුහුම් බීජ නිපදවන බවට අධ්‍යක්ෂ සමඟ එකඟතාවයකට පැමිණිය යුතුය.
 

ඉල්ලූම්පත් ලබා ගත හැකි ස්ථාන :- 

ඉල්ලූම්පත් ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු. :- 

ඉදිරිපත් කළ යුතු වේලාවන් :-

සේවාව ලබා ගැනීමට ගෙවිය යුතු ගාස්තු 

සේවාව ලබා දීමට ගත වන කාලය ( සාමාන්‍ය සේවා හා ප්‍රමුඛ සේවා)

අවශ්‍ය සනාථ කරන ලියකියවිලි 

සේවා භාර මාණ්ඩලික නිලධාරීන්

තනතුර

නම

අංශය

දුරකථනය

ෆැක්ස්

ඉ-මේල්

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ජී.එස්.පී. පතිරණ මිය

ලොකු ලූනු (අභිජනක)

071 8125654

0252249132

Sudarshani.pathirana@yahoo.com

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩබ්.එම්.ආර්. කුමාරි මිය

බඩඉරිඟු (අභිජනක)

071 8392006

025 2249132

kranjala@yahoo.com

 

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එච්.එම්.එස්.එන්. හේරත් මිය

මිරිස් (අභිජනක)

077 9907891

025 2249132

shalikahmsn@gmail.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

ඩී.සීඑම්.එස්.අයි. විජේවර්ධන මයා

බඩඉරිඟු (අභිජනක)

071 8136976

025 2249132

Susantha.indi@gmai.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එම්.ජේ.එම්.පී. කුමාරරත්න මිය

මුං (අභිජනක)

071 6644632

025 2249132

priyanthikumara@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

බී.එම්.එස්. මැණිකේ මිය

මිරිස් (අභිජනක)

071 5337002

025 2249132

bmkkumudu@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

එන්.එච්.එම්.එස්. චිත්‍රපාල මිය

සෝයා (අභිජනක)

071 4471408

025 2249132

madusajani@yahoo.com

සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ (පර්යේෂණ)

බී. අයි. හෙට්ටිආරච්චි මයා 

ලොකු ලූනු (අභිජනක)

077 6948961

025 2249132

buddhikaikaihetti@gmail.com

 

ව්‍යතිරේක හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැර වන අවස්ථා     හා විශේෂ තොරතුරු

ඉල්ලූම්පත් ආකෘතිය (   ආකෘති පත්‍රයක් අමුණන්න) 

සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලූම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න)


ආයතනයේ තොරතුරු

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,
පරණ ගලහ පාර,
පේරාදෙණිය, ශ්‍රී ලංකාව.


පී.මාලතී
දුරකථන:+94 812 386484 / +94 812 388157
ෆැක්ස් අංක:+94 812 388333
විද්‍යුත් තැපෑල:dgagriculture@gmail.com
වෙබ් අඩවිය: www.doa.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:00:02
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty