ආයුර්වේද වෛද්‍ය සේවා සැපයීම |
|
|||
හෝමාගම ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීම උදෙසා ජනතාව වෙත නොමිලේ වෛද්‍ය පහසුකමි සහ ඖෂධ සපයා දීම උදෙසා හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන කීපයක්ම ආරමිභ කොට පවත්වාගෙන යනු ලබයි. හෝමාගම ප්‍රාදේශීය සභාව මගින් පවත්වා ගෙන යනු ලබන ආයුර්වේද වෛද්‍ය මධ්‍යස්ථාන
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:53:59 |