The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අනුකූලතා සහතික නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අනුකූලතා සහතික නිකුත් කිරීම

PDF Print Email

මෙම සහතිකය නිකුත් කරනු ලබනුයේ යම් ගොඩනැගිල්ලක් අනුමත මානක සැළැස්මට අනුකූලව ඉදිකර ඇති බව දැක්වීම සඳහාය. ගොඩනැගිල්ල ඉදිකළ පසු එහි පදිංචි වීමට පෙර ප්‍රාදේශීය සභාව වෙතින් මෙය ලබාගත යුතුය.
මෙ සඳහා,

  • කාර්යාලයෙන් (රු.200/-) ක් ගෙවා ලබාගත් අයදුම්පතක් ඉදිරිපත් කළ යුතු අතර ඊට අමතරව ගොඩනැගිල්ලේ වර්ග අඩි ප්‍රමාණය අනුව ද යම් මුදලක් ගෙවීය යුතු වේ.
  • වසරක් තුල ඉදිකිරීම් අවසන් කළ නොහැකි නම් කාලය දීර්ඝ කරගත යුතුය.
  • අනුමත සැළැස්මෙ වලංගු කාලය අවු. 03 ඉකුත් වී ඇත්නම් අදාල අනුමත සැළැස්මේ පිටපතක් සමග නව අයදුම්පතක් මගින් නැවත සැළැස්ම ඉදිරිපත් කළ යුතුය.
  • තාක්ෂණ නිලධාරී හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂක නිර්දේශ කිරීමෙන් පසු සැළසුම් කමිටුවට ඉදිරිපත් කරනු ලැබේ.
  • කමිටුවේ අනුමැතිය ලැබීමෙන් පසු අනුකූලතා සහතිකය නිකුත් කරනු ලැබේ.

ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:50
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty