ආපදාවන්ට ලක්වූ පිරිස් සදහා වියළි ආහාර සැපයීම |
|
||||||||||||||||||
2.2.1. සුදුසුකම් :ස්වාභාවිකව ඇතිවූ ආපදාවකට ලක්වී තිබිය යුතුය 2.2.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්) 2.2.2.3 ඉදිරිපත් කලයුතු වේලාවන් : 2.2.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි : සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න) - අදාල නැත
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 12:49:17 |