ආපදාවක් නිසා හෝ වල් අලි පහරදීමක් නිසා වගාව්න්ට සිදුවී ඇති හානි සදහා වූ සහනාධාරය |
|
||||||||||||||||||
2.8.1. සුදුසුකම් : වල්අලි පහරදීමකින් හෝ ස්වාභාවික ආපදාවකින් තමාගේ වගාවන්‍ට හානි සිදුවීම 2.8.2. ඉල්ලුම්පත් ඉදිරිපත් කලයුතු ක්‍රියාවලිය (ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථානය, කවුන්ටරය සහ වේලාවන්): - වගාහානි සිදුවූ වහාම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී මගින් ලබාගන්නා ජාතික ආපදා සහන සේවා (ජාආසසේ 08) ෆෝරමය ඉදිරිපත් කල යුතුය. 2.8.2.1. ඉල්ලුම්පත් ලබාගත හැකි ස්ථාන : 2.8.2.2. ඉල්ලුම්පත් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු : 2.8.2.4. සේවාව ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු : 2.8.3. සේවාව ලබාදීමට ගතවන කාලය (සාමාන්‍ය සේවා සහ ප්‍රමුඛ සේවා) 2.8.4. අවශ්‍ය සනාථ කරන ලියකියවිලි :
2.8.6. ව්‍යාතිරේඛය හෙවත් ඉහත අවශ්‍යතාවලින් බැහැරවන අවස්ථා හා විශේෂ තොරතුරු 2.8.7. ඉල්ලුම්පත් ආකෘතිය (ආකෘතිපත්‍රයක් අමුණන්න) 2.8.8. සම්පූර්ණ කරන ලද ආදර්ශ ඉල්ලුම්පත (සම්පූර්ණ කරන ලද ආකෘති පත්‍රයක් අමුණන්න) ? ?
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2009-11-30 12:39:38 |