The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පැල සිටුවීමේ වැඩසටහන්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පැල සිටුවීමේ වැඩසටහන්

PDF Print Email

 අවශ්‍යතාව 
 *   පැල සිටුවීමට හා නඩත්තු කිරිමට ඇති හැකියාව සහ ධාරිතාව
 *  පැල සිටුවීමට යෝජිත ප්‍රදේශය සහ දේශගුණික සාධකවල යෝග්‍යතාවය

ඉල්ලුමිපත් යොමු කරන ආකාරය 
 විශේෂිත අයඳුම්පත් යොමුකිරීමේ ක්‍රමයක් නොමැත.

*  යම්කිසි ආයතනයක් විසින් පැල සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන්නේ නම්, ඔවුන් හට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැල තවාන් මඟින් පැල මිලදී ගත හැක.පැල සිටුවීම සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් නොමිලේ ලබාගත හැක.

*  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්වීම ද ඇතිව පැල සිටුවීමේ වැඩසටහනක් සංවිධානය කරන්නේ නම්, එම පැල සිටුවීමේ වැඩසටහන් සඳහා අවශ්‍ය පැල නොමිලේ ලබාගත හැකි අතර, පැල සිටුවන ස්ථානය, අරමුණු, පැල සිටුවීම සහ නඩත්තු කිරිම පිළිබඳ විස්තර ඇතුළත් ලිඛිත ඉල්ලීමක් සිදු කළයුතුය.

 අයඳුම්පත්‍ර ලබාගන්නා ස්ථානය 
 අදාල නොමැත

 අයඳුම්පත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 අදාල නොමැත

අයඳුම්පත්‍රය ඉදිරිපත් කිරිමට කාර්යාල විවෘත කර ඇති වේලාවන් 
 රජයේ ආයතන මඟින් සිදුකරන පැල සිටුවීමේ වැඩසටහන් සඳහා පැල නොමිලේ ලබාගැනීමට ඉල්ලුම් සිදු කරන්නේ නම්, අවම වශයෙන් පැල සිටුවීමේ දිනයට සති 2 කට පෙර ඉල්ලීම් සිදුකළයුතු අතර, මෙම ඉල්ලීම් සති අන්තයේ හා ප්‍රසිද්ධ නිවාඩු දින හැර, රජයේ වැඩකරන දිනවල පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 වන තෙක් ප්‍රධාන කාර්යාලයට, දිසා වන කාර්යාලය වෙත ඉදිරිපත් කළයුතුය.

 සේවාවන් ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු 
 අංක 2.7.15 මිල දර්ශනයේ මිළ ගණන් අනුව මුදල් ගෙවා පැල මිලදීගත යුතු අතර, අනිකුත් සේවාවන් සඳහා ගාස්තු අය නොකෙරේ.

 සේවාවන් සැපයීමට ගත වන කාලය 
 මුදල් ගෙවූ පසු /සේවාවන් පැල ලබාගත හැක. 

 අවශ්‍ය ලියකියවිලි 
 * ලිඛිත ඉල්ලීමක්
 * පැල සිටුවීමේ වැඩසටහන
 * පසු නඩත්තු කිරීමේ වැඩසටහන 

 වගකිවයුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරින්

 

 තනතුර   නම   අංශය  

දුරකථන 
 

ෆැක්ස්   ඊ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක   ඒ.ඩබ්.ඩබ්.එල්.අබේගුණසේකර මහතා   සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති  011-2866626  011-2867218 dcfsfe@yahoo.com

 * දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනිකුත් මාණ්ඩලික නිලධාරීන් .

1.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අම්පාර  063-2222054
2.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අනුරාධපුර  025-2222664
3.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, බදුල්ල   055-2226012
4.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,මඩකලපුව  065-2222355
5.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගාල්ල   091-2232994
6.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගම්පහ   033-2225890
7.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, හම්බන්තොට  047-2220371
8.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කළුතර  034-2236635
9.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මහනුවර  081-2232873
10.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කෑගල්ල  035-2231552
11.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කුරුණෑගල  0372231885
12.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,  මාතලේ  066-2222138
13.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මාතර   041-2229414
14.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මොණරාගල  055-2277156
15.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, නුවරඑළිය  052-2235950
16.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පොළොන්නරුව  027-2222040
17.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පුත්තලම  032-2267423
18.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, රත්නපුර  045-2222171
19.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ත්‍රිකුණාමලය  026-2222306
20.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, වව්නියාව  024-2222381
21.  සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල 011 -2866626
 

 සාමාන්‍ය ආකාරයෙන් වෙනස් වන අවස්ථා හා විශේෂ කරැණු 
 i. පාසැල්, රජයේ ආයතන, ප්‍රසිද්ධ ස්ථානවල සිදුකරන පැල සිටුවීමේ වැඩසටහන් කිරීමට  පිළිගත හැකි පැල සිටුවීමේ හා ඒවා නඩත්තු කිරීමේ වැඩසටහනක් සමඟ ලිඛිත ඉල්ලීමක් සිදු  කළහොත්, එම වැඩසටහන් සඳහා සීමිත පැල සංඛ්‍යාවක් නොමිලේ ලබාදිය හැකි අතර,  වැඩසටහනේ ප්‍රගතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අධීක්ෂණය කරනු  ලැබේ.
 ii. පැල විශාල සංඛ්‍යාවක් ලබාගැනීම හෝ පැල තවාන්වල නොමැති පැල ලබාගැනීමට ඉල්ලීමක්  සිදුකරන්නේ නම්, එම පැල නිෂ්පාදනය සඳහා කල් ඇතිව මුදල් වර්ෂය ආරම්භයේදී ඉල්ලීම්   සිදුකළයුතු අතර, පැල නිෂ්පාදනය සඳහා අවශ්‍ය වන වියදමින් කොටසක් අත්තිකාරම් ලෙස  තැන්පත් කළයුතුය.

අයඳුම්පත්‍රයේ ආකෘතිය 
 අදාල නොමැත

 සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය 
 අදාල නොමැත
 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:42:58
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty