The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව අමතර ර.බි. 22 ඒ - බියර්,ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණිම සඳහා බලපත‍්‍ර ඉල්ලුම්
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


අමතර ර.බි. 22 ඒ - බියර්,ස්ටවුට් සහ වයින් සිල්ලරට විකිණිම සඳහා බලපත‍්‍ර ඉල්ලුම්

PDF Print Email

 

1.          රු.7,500/- අයදුම් පත ගාස්තු ගෙවා අයදුම් පතරයක් ලබාගත යුතුය.අයදුම් පත වසර 3 කාලයක් සඳහා නිකුත් කරනු ලැබේ.එභෙත් සංචාරක මණ්ඩල අනුමැතිය ලත් සංචාරක හෝටල් සඳහා වාර්ෂිකව පත ගාස්තුව ගෙවා ගෙවිය යුතුය.

 

2.          µමම අයදුම් පතරය සමග පහත ලිපි ලේඛණ ඉදිිරිපත් කළ යුතුය.

 

I.          පළාත් පාලන බලධාරීන් සහතික කරන ලද බලපත ස්ථානය කිරයාත්මක කිිරීමට යෝජිත ගොඩනැගිල්ලේ සැලැස්මේ පිටපතක් µමහි ගෙබිමේ රමාණය හා අනෙකුත් විස්තර අඩංගුව තිබිය යුතුය.

 

II.         අයදුම්කරු පසුගිය වර්ෂ 05 කාලය තුළදී අපරාධ නඩු විධාන සංගරහ පනත යටතේ හෝ චරිතයට අදාළ වෙනත් වරදක් සම්බන්ධයෙන් වරදකරුවෙකු වී නොමැති බවට දිව්රුම් රකාශයක් ඉදිරිපත් කළ යුතුය.

 

III.        ගොඩනැගිල්ලේ අයිතිය පිළිබඳව සනාථ කිරීමට ඔප්පුවල මුල් පිටපත් හා සහතික පිටපතක් ඉදිරිපත් කළ යුතුය.ස්ථානය අයදුම්කරුට අයත් නොවේ නම්, යෝජිත ව්යාපාරය නිරවුල්ව එම ස්ථානයේ අවම වශයෙන් වසර 03 ක් වත් කර ගෙන යා හැකි බවට අයිතිකරුගේ කැමැත්ත රකාශ කරන ලද කුලී බදු ගිවිසුමව ඉදිරිපත් කළ යුතු අතර, එය රසිද්ධ නොතාරිවස් කෙනෙකු විසින් නිසි පරිදි සහතික කර තිබිය යුතුය.යෝජිත ආයතනය උකස්කර ඇත්නම්, අදාළ මූල් ආයතනයෙන් බව සනාථ කරන ලිපියක් ඉදිරිපත් කළ යුතුය.

 

IV.        යෝජිත ගොඩනැගිල්ලේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට මායිµමන් මායිමට කෙලින් ගිය විට ඇති දුර දක්වන බලයලත් මිනින්ද්යෝරුවරයෙකුගෙන් ලබා ගත් මිනින්ද්යෝරු සැලැස්ම.

 

V.         ව්යාපාර නාම ආඥා පනත අනුව ව්යාපාර ලියාපදිංචි කිරීමේ සහතික හා සමාගමක් නම්, රසිද්ධ නොතාරිස්වරයෙකු මගින් සහතික කළ සමාගම් ලියාපදිංචි සහතිකය.

 

VI.        ආපසු නොගෙවනු ලබන අයදුම් පත ගාස්තු ගෙවූ බවට අදාළ රිසිට් පත.

 

VII.       රාදේශ්රීය ලේකම්තුමාගේ සහතිකය හා අදාළ පොලිස් බල රදේශයේ ස්ථානානධිපතිතුමාගෙන් ලබාගත් සහතිකය.

 

VIII.            යෝජිත ස්ථානයේ වරිපනම් අංකය.

 

ඉහත කරුණු වලට අමතරව:-

 

           ගෙබිම රමාණය වර්ග අඩි 250 කට වඩා වැඩි විය යුතුය.

 

           යෝජිත ස්ථානයේ සිට පාසල් හා පූජනීය ස්ථාන වලට කෙලින් දුර මීටර් 100 ඉක්මවිය යුතුය.

 

           බෝතල් ගණනේ පිටත ගෙන පරිභෝජනය සඳහා පමණි.

 

 

 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-11-22
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty