The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නව ස්කාගාර/ගුදම් බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නව ස්කාගාර/ගුදම් බලපත‍්‍රයක් ඉල්ලුම් කිරීම

PDF Print Email



1.    අයදුම්කරු විසින් සුරාබදු කොමසාරිස් ජනරාල්තුමා වෙත ලිඛිත ඉල්ලීමක් කළ යුතුය.

2.    අදාළ ප‍්‍රදේශයේ දිස්ත‍්‍රික් ලේකම්තුමාගේ නිර්දේශය

3.    අදාළ ප‍්‍රදේශයේ ප‍්‍රාදේශ්‍රීය ලේකම්තුමාගේ නිර්දේශය

4.    අදාළ  ප‍්‍රදේශයේ පොලිස් ස්ථානාධිපතිතුමාගේ නිර්දේශය අඩංගු වාර්තාව

5.    ප‍්‍රදේශයේ පොලිස් අධිකාරිතුමාලේ නිර්දේශය

6.    අදාළ ප‍්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිතුමාගේ නිර්දේශය

7.    අදාළ ව්‍යාපෘති වාර්තාව

8.    ස්කාගාරයේ ගොඩනැගිලි සැලැස්ම,µමය පළාත් පාලන බලධාරින් අනුමත කර තිබිය යුතුය.


9.    පාසල් හා පූජනීය ස්ථාන වලට දුර දැක්වෙන මිනින්ද්‍යෝරු සැලැස්ම

10.    ගොඩනැගිලිවල හිමිකම් ඔප්පු හෝ ගිවිසුම්

11.    මධ්‍යම පරිසර අධිකාරියෙන් ලබාගත් පාරිසරික වාර්තාව

12.    බොයිලේරුවල කි‍්‍රයාකාරිත්වය පිළිබද සහතිකය

13.    සුරාබදු වාර්තාව

14.    ස්කාගාර බලපත‍්‍ර ගාස්තු වාර්ෂිකව රු.10,000/- ක් ද, ගුදම් බලපත‍්‍ර ගාස්තු රු.5,000ක්ද   වේ.



 


ආයතනයේ තොරතුරු

ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව

සුරාබදු ප්‍රධාන කාර්යාලය
353,
කෝට්ටේ පාර,
රාජගිරිය.
 


එල්.ඒ.ඩී ලියනාරච්චි මහතා
දුරකථන:011-2045000
ෆැක්ස් අංක:011-2877890
විද්‍යුත් තැපෑල:excisen@slt.lk
වෙබ් අඩවිය: www.excise.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:37:33
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty