The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව වන ව්‍යාප්ති වැඩසටහන් සංවිධානය කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


වන ව්‍යාප්ති වැඩසටහන් සංවිධානය කිරීම

PDF Print Email

 අවශ්‍යතාව 
 වෙනත් ආයතනයක් මඟින් වන ව්‍යාප්ති වැඩසටහන් සංවිධානය කරන්නේ නම්, ඒ සඳහා අවශ්‍ය සේවා (සම්පත් දායකයින්, ප්‍රදර්ශන භාණ්ඩ, තාක්ෂණික සහාය) වන සංරක්ෂණ දෙපාර්තමේනතුව විසින් සැපයිය හැකි අතර, ඒ සඳහා ප්‍රධාන කාර්යාලය හෝ දිසා වන නිලධාරී කාර්යාලය වෙත ලිඛිත ඉල්ලීමක් සිදු කළයුතුය.

 ඉල්ලුම්පත් යොමු කරන අකාරය :විශේෂිත අයඳුම්පත් යොමුකිරීමේ ක්‍රමයක් නොමැත.

 අයඳුම්පත් ලබාගන්නා ස්ථානය :අදාල නොමැත


 අයඳුමිපත්‍ර ලබාගැනීමට ගෙවිය යුතු ගාස්තු :අදාල නොමැත.

 සේවාවන් ලබාගැනීම සඳහා ගෙවිය යුතු ගාස්තු :ගාස්තු අය නොකෙරේ ඉල්ලීම යොමු කිරිම සඳහා කාර්යාලය විවෘත කර ඇති වේලාවන් :ඇමුණුම 1 හි සඳහන් ස්ථාන වෙත පෙ.ව. 8.30 සිට ප.ව. 4.15 අතර ලිඛිත ඉල්ලීමක් කළයුතුය.

 සේවාවන් සැපයීමට ගතවන කාලය 
 ඉල්ලිම පරිදි නියමිත දිනයේදී සේවාවන් සැපයේ. 

 අවශ්‍ය ලියකියවිලි 
 විශේෂිත ලියකියවිලි අවශ්‍ය නොවේ.
 
වගකිවයුතු / සම්බන්ධීකරණය කළයුතු මාණ්ඩලික නිලධාරින්
තනතුර  නම  අංශය  දුරකථන  ෆැක්ස්  ඊ-මේල්
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය වන සංරක්ෂක  ඒ.ඩබ්.ඩබ්.එල් අබේගුණසේකර මහතා  සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති 011-2866626 011-2867218 dcfsfe@yahoo.com

* දිස්ත්‍රික් මට්ටමින් සම්බන්ධීකරණය කළයුතු අනිකුත් මාණ්ඩලික නිලධාරීන් ඇමුණුම 1 යටතේ දක්වා ඇත.

 සාමාන්‍ය ආකාරයෙන් වෙනස් වන අවස්ථා හා විශේෂ කරුණු 
 පාසැල් සිසුන්, විශ්ව විද්‍යාල සිසුන් සහ විවිධ ප්‍රජාවන්ගේ වන විද්‍යාව, පරිසර පද්ධති හා පරිසර පද්ධතින්ගේ සේවා, වන විද්‍යා ක්ෂේත්‍රයේ ගැටළු, වනාන්තර සංරක්ෂණය සහ වනාන්තර හා වනජ ද්‍රව්‍ය තිරසාර භාවිතය පිළිබඳ දැනුම වැඩිකිරීම සඳහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් විවිධ වන ව්‍යාප්ති වැඩසටහන් (ප්‍රදර්ශන, තරඟ, දේශන) සංවිධානය කරනු ලැබේ. වෙනත් කිසියම් රජයේ ආයතනයකට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමඟ වන ව්‍යාප්ති වැඩසටහනක් සංවිධානය කිරිම අවශ්‍ය වේ නම් ඒ සඳහා නියමිත නිලධාරින් හට ලිඛිත ඉල්ලීමක් සිදු කළයුතුය.

අයඳුම්පත්‍රයේ ආකෘතිය 
 අදාල නොමැත

6.11 සම්පූර්ණ කරන ලද අයඳුම්පත්‍රය
 අදාල නොමැත

 ‍ඇමුණුම 01

 
1.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අම්පාර  063-2222054
2.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, අනුරාධපුර  025-2222664
3.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, බදුල්ල   055-2226012
4.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,මඩකලපුව  065-2222355
5.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගාල්ල   091-2232994
6.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ගම්පහ   033-2225890
7.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, හම්බන්තොට  047-2220371
8.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කළුතර  034-2236635
9.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මහනුවර  081-2232873
10.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කෑගල්ල  035-2231552
11.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, කුරැණෑගල  037-2231885
12.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය,  මාතලේ  066-2222138
13.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මාතර   041-2229414
14.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, මොණරාගල  055-2277156
15.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, නුවරඑළිය  052-2235950
16.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පොළොන්නරැව  027-2222040
17.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, පුත්තලම  032-2267423
18.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, රත්නපුර  045-2222171
19.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, ත්‍රිකුණාමලය  026-2222306
20.  දිසා වන නිලධාරී, දිසාවන කාර්යාලය, වව්නියාව  024-2222381
21.  සමාජ වන විද්‍යා හා වන ව්‍යාප්ති අංශය, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, ප්‍රධාන කාර්යාලය, බත්තරමුල්ල 011 -2866626


 


ආයතනයේ තොරතුරු

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
සම්පත්පාය
අංක 82, රජමල්වත්ත පාර
බත්තරමුල්ල.


ඩබ්ලිව්. ටී. බී. දිසානායක මහතා
දුරකථන:0112-866631,0112-866632,0112-875540
ෆැක්ස් අංක:0112-2866633
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.forestdept.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 05:42:56
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty