උකස් ණය පහසුකම් |
|
||||||||||
ස්වර්ණ ප්‍රදීප රන් භාන්ඩ උකස් සේවාව ඔබගේ හදිසි මුදල් අවශ්‍යතාවයන් වෙනුවෙන් ඔබ සතු රන් භාන්ඩ ඇපයට තැබීමෙන් එම භාන්ඩ සදහා උපරිම මුදලක්- ලබාගත හැකි ක්රමයකි. ඉතා රහසිගතව, විශ්වාසවන්තව හා කඩිනමින් බැංකුවේ 700කට අධික ශාඛා හා සේවා මධ්‍යස්ථානවලින් මෙම සේවාව ලබා ගත හැක. ඔබගේ රන් භාන්ඩවල සුරක්ෂිතතාවය බැංකුව සහතික කරයි.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2017-04-05 13:31:56 |