The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව නොපවරවා ගැනීමෙ සහතික නිකුත් කිරිම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


නොපවරවා ගැනීමෙ සහතික නිකුත් කිරිම

PDF Print Email

යමි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයක් තුල පිහිටි ඉඩමි කොටසක් සුරක්ෂිතයක් ලෙස මූල්‍ය ආයතනයකට උකස් කර ණයක් ලබා ගැනීමෙි දී එම ඉඩම ප්‍රාදේශීය සභාව විසින් පවරාගෙන නොමැති බවට වන සහතිකයක් නිකුත් කරනු ලැඛෙ. මෙය නොපවරවා ගැනීමෙ සහතිකය ලෙස හදුන්වනු ලබයි.

මෙම සහතිකය ලබා ගැනීම සඳහා පහත සඳහන් සුදුසුකමි සපුරා තිබිය යුතු වෙ.

  • ඉඩම හෝ දේපල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුල පිහිටා තිබිය යුතු වෙ.
  • ආදායමි බදු හිග තැබීමකින් තොරව ගෙවා තිබිය යුතුය.
  • ඉඩම හෝ දේපල  වීථි ‍ රේඛාවන් මත පිහිටා නොතිබිය යුතුය.


මෙ සඳහා රු. 370.00 ක මුදලක් සභාව විසින් අයකර ගනු ලැඛෙ.

මෙ සඳහා සැපයිය යුතු ලේඛන

  1. ඔප්පුවේ හා සැළැස්මේ පිටපතක්
  2. අනිවාර්ය තොරතුරු
  •  වීථියේ / පා‍රෙ නම
  •  වරිපනමි අංකය
  •  පිහිටීම
  •  හිමිකරුගේ නම
  •  ඔප්පු අංකය හා දිනය
  •  සැළසුමි අංකය හා දිනය

මෙම සියලු තොරතුරු ලබා ගැනීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභාවෙ සභාපති / ලේකමි විසින් අත්සන හා මුද්‍රාව තබන ලද නොපවරවා ගැනීමෙ සහතිකය නිකුත් කරනු ලැඛෙ.
 


ආයතනයේ තොරතුරු

හෝමාගම ප්‍රාදේශීය සභාව

ප්‍රාදේශීය සභාව
හෝමාගම



දුරකථන:+94 11 2855230
ෆැක්ස් අංක:+94 11 2857169
විද්‍යුත් තැපෑල:
වෙබ් අඩවිය: www.homagama.ps.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 08:52:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty