The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව ජංගම දුරකථන අළුත් වැඩියා කිරීමේ පුහුණු වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


ජංගම දුරකථන අළුත් වැඩියා කිරීමේ පුහුණු වැඩසටහන

PDF Print Email

හැදින්වීම

මෙම වැඩසටහන ස්වයංරැකියා අවස්ථාවන් සදහා වරණයක් දක්වන තරුණයන් සදහා වෘත්තීය ප්‍රවර්ධන වැඩසටහනක් ලෙස සංවිධානය කර ඇත.

වැඩසටහනේ අභිමතාර්ථ

01. ජංගම දුරකථන අලුත් වැඩියාව පිළිබද න්‍යායාත්මක හා ප්‍රායෝගික දැණුම ප්‍රතිලාභීන් වෙත ලබා දීම.

02. පුහුණුව ලබන අතරතුර පුහුණුලාභීන් සහ සේවය සපයන්නන් අතර සම්බන්ධතාවය ගොඩනැගීම.

වැඩසටහනට ඇතුළත් ක්‍රියාකාරකම්

a.      ජංගම දුරකථන අමතර කොටස් හා ඒවායේ ප්‍රයෝජන / භාවිතයන් පිළිබදව ප්‍රතිලාභීන් දැනුවත් කිරීම හා ව්‍යාපාර අරමුණු මත අවම මිළ ගණන් යටතේ ඒවා මිළදී ගැනීම පිළිබද ප්‍රායෝගික අභ්‍යාසයන් ලබා දීම සදහා වෙළද පොළට යොමු කිරීම.

b.      ජංගම දුරකථන අලුත්වැඩියාව ව්‍යාපාරයක් ලෙස සාර්ථකව පවත්වාගෙන යන්නේ කෙසේද යන්න පිළිබදව ප්‍රතිලාභීන් දැණුවත් කිරීම.

c.    ප්‍රතිලාභීන් ලියාපදිංචි කිරීම හා පුහුණුව සාර්ථකව නිමකල ප්‍රතිලාභීන්ට සහතික පිරිනැමීම.

තෝරාගැනීමේ නිර්ණායක

·        වැඩසටහනක් සදහා ප්‍රතිලාභීන් 30ක් යොදාගනු ලැබේ.

·        දිවයිනේ සියලු දිස්ත්‍රික් ආවරණය වන පරිදි මෙය සිදු කෙරේ.

·        එක් එක් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් අනුයුක්ත මානව සම්පත් සංවර්ධන සහකාරවරු මගින් සුදුසු ප්‍රතිලාභීන් හඳුනා ගැනීම සිදුකරනු ලැ‍බේ.


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:48
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty