The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව රැකියා සමාජ පුහුණු වැඩසටහන
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


රැකියා සමාජ පුහුණු වැඩසටහන

PDF Print Email

වැඩසටහනේ පරමාර්ථයන්

රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් අභිප්‍රේරණය කිරීම හා ශ්‍රම වෙළඳපොළ තුල පවතින රැකියා අවස්ථාවන්  ලබා ගැනීම සඳහා ඔවුන් යොමු කරවීම මෙහි ප්‍රධාන අභිමතාර්ථයකි.¡

ක්‍රමවේදය

01¡ රැකියා අපේක්‍ෂිතයින් ලියාපදිංචි කිරීම¡

02¡ අවබෝධය ඇතිකිරීම

03¡ රැකියා පුරප්පාඩු එක්රැස් කිරීම¡^රැකියා ගවේශණ වැඩස‍ටහන මඟින්a&

04¡ රැකියා සේවා සැපයීම¡

ඉලක්කගත කණ්ඩායම

¸¡ රැකියා සොයන්නකු විය යුතුයි.

¸¸  අපොස සා.පෙළ හෝ උ.පෙළ සඳහා පෙනීසිටි අයකු විය යුතුයි.

¸¸¸ වයස් සීමාව අවු. 18-28 අතර විය යුතුය

¸v අවිවාහක විය යුතුය.

v කණ්ඩායම් හැඟීමෙන් යුතු කණ්ඩායම් ක්‍රියාකාරිකයෙකු විය යුතුයි.

වැඩසටහනේ ක්‍රියාකාරකම්

වැඩසටහන දින 8 ක න්‍යාය පත්‍රයක් මත පහත පරිදි සැළසුම් කොට ඇත.

¸   අභිප්‍රේරණය                       -පළමු දින

¸¸ වෘත්තීය මාර්ගෝපදේශය        -දෙවන සහ තෙවන දින

¸¸¸ ඵලදායීතා ප්‍රවර්ධනය               -සිව්වන දින

¸v සාධන අභිප්‍රේරණය                 -පස්වන හා සයවන දින

v  බාහිර ක්‍රියාකාරකම්                -සත්වන දින

v¸ රැකියා ගවේශණය                  -අටවන දින


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:28
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 2
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty