රැකියා සමාජ පුහුණු වැඩසටහන |
|
|||
වැඩසටහනේ පරමාර්ථයන් රැකියා අපේක්‍ෂිත තරුණ තරුණියන් අභිප්‍රේරණය කිරීම හා ශ්‍රම වෙළඳපොළ තුල පවතින රැකියා අවස්ථාවන් ලබා ගැනීම සඳහා ඔවුන් යොමු කරවීම මෙහි ප්‍රධාන අභිමතාර්ථයකි.¡ ක්‍රමවේදය 01¡ රැකියා අපේක්‍ෂිතයින් ලියාපදිංචි කිරීම¡ 02¡ අවබෝධය ඇතිකිරීම 03¡ රැකියා පුරප්පාඩු එක්රැස් කිරීම¡^රැකියා ගවේශණ වැඩසටහන මඟින්a& 04¡ රැකියා සේවා සැපයීම¡ ඉලක්කගත කණ්ඩායම ¸¡ රැකියා සොයන්නකු විය යුතුයි. ¸¸ අපොස සා.පෙළ හෝ උ.පෙළ සඳහා පෙනීසිටි අයකු විය යුතුයි. ¸¸¸ වයස් සීමාව අවු. 18-28 අතර විය යුතුය ¸v අවිවාහක විය යුතුය. v කණ්ඩායම් හැඟීමෙන් යුතු කණ්ඩායම් ක්‍රියාකාරිකයෙකු විය යුතුයි. වැඩසටහනේ ක්‍රියාකාරකම් වැඩසටහන දින 8 ක න්‍යාය පත්‍රයක් මත පහත පරිදි සැළසුම් කොට ඇත. ¸ අභිප්‍රේරණය -පළමු දින ¸¸ වෘත්තීය මාර්ගෝපදේශය -දෙවන සහ තෙවන දින ¸¸¸ ඵලදායීතා ප්‍රවර්ධනය -සිව්වන දින ¸v සාධන අභිප්‍රේරණය -පස්වන හා සයවන දින v බාහිර ක්‍රියාකාරකම් -සත්වන දින v¸ රැකියා ගවේශණය -අටවන දින
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:28 |