The Government Information Center

English Tamil
default style green style red style
බැනරය
ඔබ මෙතනයි: මුල් පිටුව පාසල් පාදක කරගත් වාර්ෂික සමාජ ආර්ථික තොරතුරු අත්පොත නිකුත් කිරීම
ප්‍රශ්ණයට පිළිතුර ආකාරයෙන් සම්පූර්ණ විස්තර එකවර


පාසල් පාදක කරගත් වාර්ෂික සමාජ ආර්ථික තොරතුරු අත්පොත නිකුත් කිරීම

PDF Print Email

අරමුණ

පාසල් ගුරුවරුන්ට සහ ශිෂ්‍යයන් ඇතුළු අදාළ තොරතුරු භාවිතා කරනු ලබන්නන් හට රටෙහි පවතින සමාජ ආර්ථික තත්වයන් පිළිබඳ දත්ත සපයාදීම මගින් දේශීය සංරචකයන් හඳුනාගැනීමටත්, ජාත්‍යන්තර වශයෙන් වෙනත් රටවල තත්වයන් සමඟ සැසඳීම‍ටත් පහසුකම් සලසා දීම.

 ප්‍රකාශයට පත්කරනු ලබන ආකාරය

 ප්‍රකාශයට පත් කරනු ලබන වර්ෂයට, පෙර අනුයාත වර්ෂයෙහි දත්ත පදනම් කරගෙන වාර්ශිකව සිදුකරනු ලබන්නකි.

ඉලක්ක කණ්ඩායම

ශිෂ්‍යයන්, පාසල් ගුරුවරුන්, රැකියා සොයන්නන්, අධ්‍යාපනඥයින්, වෘත්තීය මාර්ගෝපදේශ නිලධාරීන්, අදාළ තොරතුරු භාවිතා කරන වෙනත් පාර්ෂවයන්.

පර්යේෂණ ක්‍රමවේදය: ප්‍රමාණාත්මක

දත්ත මූලාශ්‍රයන්

     ප්‍රාථමික දත්ත

       සති අන්තයේ ප්‍රකාශයට පත්කරනු ලබන සිළුමිණ හා සන්ඩේ ඔබ්සර්වර්  පුවත්පත් වල පලකරනු ලබන දේශීය හා ස්වදේශිකයන් සඳහා විදේශයන්හි පවතිනසියළුම රැකියා පුරප්පාඩු  පදනම් කරගෙන සිදුකරනු ලබන පුවත්පත් සමීක්ෂණය මගින් මෙම දත්ත ලබා ගැනේ.

       ද්වීතික දත්ත

         දේශීය මූලාශ්‍ර :  ශ්‍රී ලංකා මහ බැංකු වාර්තා, ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තා.

  ජාත්‍යන්තර මූලාශ්‍ර : ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ වාර්තා, ලෝක බැංකු වාර්තා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ වාර්තා, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තා.

තොරතුරු අන්තර්ගතය

  • ප්‍රජා විද්‍යාත්මක දත්ත
  • ආර්ථික දර්ශකයන්
  • සමාජ සංවර්ධන  දර්ශකයන්
  • ශ්‍රම බලකාය, සේවා නියුක්තිය සහ සේවා වියුක්තිය
  • ශ්‍රම ඵලදායීතාවය
  • රැකියා පුරප්පාඩු විශ්ලේෂණය

 

 

 


ආයතනයේ තොරතුරු

මිනිස්බල හා රැකිරක්‍ෂා දෙපාර්තමේන්තුව

9 වන මහල,
සෙත්සිරිපාය දෙවන අදියර,
බත්තරමුල්ල.


පී. ජී. එම්. ප්‍රමෝද් මහතා
දුරකථන:0112187131
ෆැක්ස් අංක:0112187133
විද්‍යුත් තැපෑල:dg@dome.gov.lk
වෙබ් අඩවිය: www.dome.gov.lk

පැමිණිල්ලක් කරන්න
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 06:58:05
ICTA Awards

අපව අමතන්න

Latest News

Q & A on Coronaviruses

English / Sinhala / Tamil

පූර්වාවශ්‍ය සේවා


ඉතා ජනප්‍රිය

1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම
1) දුම්රිය වල ආසන ‍ වෙන් කර ගැනීම
2) නව රියැදුරු බලපත්‍ර ලබා ගැනීම.
3) මෝටර් රථ වාහන ලියාපදිංචිය පැවරීම.
4) විවාහ සහතිකවල පිටපත් ලබා ගැනීම
5) උප්පැන්න සහතිකවල පිටපත් ලබා ගැනීම

Stay Connected

     
යාවත්කාල කලේ: 2024-03-18
 
පරිශීලකයන් ගණන:
mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
සබැදි පරිශීලකයන් : 1
   

×

Please provide following details

Please Fill Empty Fields
Invalid Contact Number
Name can contain only letters
×

Message can't be empty