කොළඔ කොටුව - මහනුවර - නගරාන්තර දුමිරියේ ආසන වෙන් කිරීම (මොබිටෙල් සබදතාව ඇති දූරකථන මගින්) |
|
|||
කරුණාකර පහත පියවර අනුගමනය කරන්න 2. එවිට මොබිටෙල්, එටිසලාට්, SLT, Hutch, එයාටෙල්, ඩයලොග් දුරකථන මධ්‍යස්ථානයේ ක්‍රියාකරැ ඔබට උදව් කරනු ඇත. 3. ඔබගේ ආසනය වෙන් කර ගන්න. 4. ඔබට කෙටි පණිවිඩයක් මගින් මෙම වෙන්කිරීමේ අනු අංකය ලබා දෙනු ඇත. 5. මෙම දුම්රිය ස්ථාන ලැයිස්තුවෙහි සදහන් දුම්රිය ස්ථානයකට හෝ මොබිටෙල් දුරකථන ගෙවීම් මධ්‍යස්ථානයකට ගොස් එම අනු අංකය පවසන්න. 6. එවිට ඔබට අදාළ දුම්රිය ටිකට් පත ඔබ වෙත ලැබෙනු ඇත. 7. ඔබගේ දුම්රිය ගමනට අදාල ගෙවීම ඔබගේ දුරකථන බිල්පතට එකතු වන අතර මීට අමතරව මොබිටෙල්/එටිසලාට්/SLT/Hutch/එයාටෙල්/ඩයලොග් ආයතන විසින් දුම්රිය ටිකට් පත් වෙන් කිරීමේ ගාස්තුවෙන් 15% මුදලක් අමතරව අය කරනු ඇත.
|
පැමිණිල්ලක් කරන්න |
අවසන් වරට යාවත්කාලීන කලේ: 2023-03-15 07:23:24 |